last thread. මොන පාටද උබල ගන්නෙ

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම a52 එකක් ගන්න හදන්නේ.

    black එකට නිල් පාට එකද උබල ගත්තොත් ගන්නේ?

    Screenshot_3.png


    ඉමපච
    ------ Post added on Sep 18, 2021 at 12:28 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,022
    113
    umba baduwakda ban paata apen ahanna..

    thread 100 withara daala okoma un xiaomi eka ganna kiwwama umba samsung eka gannawa. umbata ona eka gannawa nam meke ahanne ai.

    umbath ara gaanu wage.. umbaa ona eka kohomath ganne.. habai anik yaluwangen eka hondai kiyala aha ganna asai..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මොන හුත්තක්ද බං. උඹ බඩුවක් ගන්න ගියාම මේකේ බැන්ඩ්විත් ඉවරයිනේ ත්‍රෙඩ් දාලම.

    https://elakiri.com/threads/redmi-note-10-pro-vs-galaxy-a52.2009496/#post-26891726

    https://elakiri.com/threads/62කට-note-10-pro-78කට-a52.2009513/#post-26892265

    https://elakiri.com/threads/www-singhagiri-lk-එකෙන්-බඩු-ගත්ත-අය-ඉන්නවද.2009514/

    https://elakiri.com/threads/dialog-එකෙන්-phone-ගත්ත-අය-ඉන්නවද.2009528/


    Last ත්‍රෙඩ් එකට පස්සේ තව එකක් දාලා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    විස්වාස කරපන් අවුරුදු 4කින් ෆොන් එකක් ගන්නේ. ඒකයි.

    තරහ නැතුව උබ ගන්නවනම් ඔය පාට දෙකෙන් මොකකදට යන්නේ?
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    විස්වාස කරපන් අවුරුදු 4කින් ෆොන් එකක් ගන්නේ. ඒකයි.

    තරහ නැතුව උබ ගන්නවනම් ඔය පාට දෙකෙන් මොකකදට යන්නේ?
    සැම්සුන් ෆේල් බං. රෙඩ්මි ගනින්. Note 10 pro.

    නිල් පාට එක ලස්සනයි මට. ඒ උනාට උඹ ගන්නේ මැද එක.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    umba baduwakda ban paata apen ahanna..

    thread 100 withara daala okoma un xiaomi eka ganna kiwwama umba samsung eka gannawa. umbata ona eka gannawa nam meke ahanne ai.

    umbath ara gaanu wage.. umbaa ona eka kohomath ganne.. habai anik yaluwangen eka hondai kiyala aha ganna asai..
    විස්වාස කරපන් අවුරුදු 4කින් ෆොන් එකක් ගන්නේ. ඒකයි.

    තරහ නැතුව උබ ගන්නවනම් ඔය පාට දෙකෙන් මොකකදට යන්නේ?
    සැම්සුන් ෆේල් බං. රෙඩ්මි ගනින්. Note 10 pro.

    නිල් පාට එක ලස්සනයි මට. ඒ උනාට උඹ ගන්නේ මැද එක.
    රෙඩ්මි එක අවුල් කියනව බං. ඒකියි සැම්සුන්ග් එකක් බැලුවෙ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    විස්වාස කරපන් අවුරුදු 4කින් ෆොන් එකක් ගන්නේ. ඒකයි.

    තරහ නැතුව උබ ගන්නවනම් ඔය පාට දෙකෙන් මොකකදට යන්නේ?

    රෙඩ්මි එක අවුල් කියනව බං. ඒකියි සැම්සුන්ග් එකක් බැලුවෙ.
    රෙඩ්මි අවුල් නෑ. මම යූස් කරන්නෙත් 10 pro එකක්. කිසිම අවුලක් නෑ global version එක
     
    • Like
    Reactions: TNHM

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Kattiya, 30,000 ta adu monawada thiyana honda phones? Online purchase karanna puluwan wennath oni and delivery karannath puluwan wenna oni.
     
    • Like
    Reactions: TNHM
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේහ් උඹ බඳින්න කියලා හිතන දාට කලින් කියපන්. එලකිරි නෑවිත් ඉන්න බැඳලා ඉවර වෙනකන්ම.😂
    මම වැඩිය සල්ලි බාගෙ තියෙන එකෙක් නෙමේ බන් ඒකයි. නැත්නම් හිතුන එක ගත්ත වද දෙන්නෑ. සොරි ඇනයක් උනානම් :-D(y)

    Kattiya, 30,000 ta adu monawada thiyana honda phones? Online purchase karanna puluwan wennath oni and delivery karannath puluwan wenna oni.
    samsung M02S
    ------ Post added on Sep 18, 2021 at 1:40 PM

    රෙඩ්මි අවුල් නෑ. මම යූස් කරන්නෙත් 10 pro එකක්. කිසිම අවුලක් නෑ global version එක
    මේක ගන්නව නම් මට ගානත් ඉතුරුයි. උබට හිතාගන්න පුලුවන්නේ දාපු ත්‍රෙඩ් තොගේ හැටිය බලපු රීවිස් ගාන. ඒව වල හැටියටනම් පොඩි පොඩි අවුල් තියෙනවලු. ඔය වතුර යන්නැති එක මට වටිනව. මම බයික් එකෙන් යන නිසා වටිනව.
    ------ Post added on Sep 18, 2021 at 1:42 PM
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...කළු...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සල්ලි බාගේ නැත්නම් ගානට වැඩියෙන් වටිනා නොට් 10 ප්‍රෝ ගනින් බල්ලෝ
    ස්පීඩ් එකට් වැඩි
    මෙමරි වැඩි
    ගානත් අඩුයි
    ස්ක්‍රීන් එකත් හොදයි
    කැමරා එකත් හොදයි
    ෆින්ග ප්‍රින්ට් එකත් හොදයි
    මේක ගනින් බල්ලෝ
     
    • Haha
    Reactions: TNHM and vito

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම වැඩිය සල්ලි බාගෙ තියෙන එකෙක් නෙමේ බන් ඒකයි. නැත්නම් හිතුන එක ගත්ත වද දෙන්නෑ. සොරි ඇනයක් උනානම් :-D
    උඹ පට්ට ටැලන්ට් එකක් තියෙන එකෙක්. නෑ කියන්න එපා. උඹට Logos අඳින්න පුලුවන් සහ ඒවා next level. උඹට සල්ලි නැතිවෙන්න බෑ ඒ නිසා. අනිවා මාසෙට හොඳට හොයන එකෙක් උඹ ෆ්‍රී ලාන්සින්
     
    • Like
    Reactions: TNHM
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සල්ලි බාගේ නැත්නම් ගානට වැඩියෙන් වටිනා නොට් 10 ප්‍රෝ ගනින් බල්ලෝ
    ස්පීඩ් එකට් වැඩි
    මෙමරි වැඩි
    ගානත් අඩුයි
    ස්ක්‍රීන් එකත් හොදයි
    කැමරා එකත් හොදයි
    ෆින්ග ප්‍රින්ට් එකත් හොදයි
    මේක ගනින් බල්ලෝ
    සැම්සුන්ග් එකේ OIS තියෙනවලු නෙමචං. මම ඔය ගොඩක් වීඩියෝ කරනව ෆොන් එකේ. මෙමරිනම් දෙකේම 8යිනේ? 128gb.
    ස්‍ ක්‍රීන් එක හොදයි කිව්වෙ ලොකු එකද? fingerprint එකනම් අවුලක් තමයි.
     
    • Like
    Reactions: TNHM