මම a52 එකක් ගන්න හදන්නේ.
black එකට නිල් පාට එකද උබල ගත්තොත් ගන්නේ?
ඉමපච
------ Post added on Sep 18, 2021 at 12:28 PM
black එකට නිල් පාට එකද උබල ගත්තොත් ගන්නේ?
ඉමපච
------ Post added on Sep 18, 2021 at 12:28 PM
විස්වාස කරපන් අවුරුදු 4කින් ෆොන් එකක් ගන්නේ. ඒකයි.මොන හුත්තක්ද බං. උඹ බඩුවක් ගන්න ගියාම මේකේ බැන්ඩ්විත් ඉවරයිනේ ත්රෙඩ් දාලම.
https://elakiri.com/threads/redmi-note-10-pro-vs-galaxy-a52.2009496/#post-26891726
https://elakiri.com/threads/62කට-note-10-pro-78කට-a52.2009513/#post-26892265
https://elakiri.com/threads/www-singhagiri-lk-එකෙන්-බඩු-ගත්ත-අය-ඉන්නවද.2009514/
https://elakiri.com/threads/dialog-එකෙන්-phone-ගත්ත-අය-ඉන්නවද.2009528/
සැම්සුන් ෆේල් බං. රෙඩ්මි ගනින්. Note 10 pro.විස්වාස කරපන් අවුරුදු 4කින් ෆොන් එකක් ගන්නේ. ඒකයි.
තරහ නැතුව උබ ගන්නවනම් ඔය පාට දෙකෙන් මොකකදට යන්නේ?
විස්වාස කරපන් අවුරුදු 4කින් ෆොන් එකක් ගන්නේ. ඒකයි.umba baduwakda ban paata apen ahanna..
thread 100 withara daala okoma un xiaomi eka ganna kiwwama umba samsung eka gannawa. umbata ona eka gannawa nam meke ahanne ai.
umbath ara gaanu wage.. umbaa ona eka kohomath ganne.. habai anik yaluwangen eka hondai kiyala aha ganna asai..
රෙඩ්මි එක අවුල් කියනව බං. ඒකියි සැම්සුන්ග් එකක් බැලුවෙ.සැම්සුන් ෆේල් බං. රෙඩ්මි ගනින්. Note 10 pro.
නිල් පාට එක ලස්සනයි මට. ඒ උනාට උඹ ගන්නේ මැද එක.
රෙඩ්මි අවුල් නෑ. මම යූස් කරන්නෙත් 10 pro එකක්. කිසිම අවුලක් නෑ global version එකවිස්වාස කරපන් අවුරුදු 4කින් ෆොන් එකක් ගන්නේ. ඒකයි.
තරහ නැතුව උබ ගන්නවනම් ඔය පාට දෙකෙන් මොකකදට යන්නේ?
රෙඩ්මි එක අවුල් කියනව බං. ඒකියි සැම්සුන්ග් එකක් බැලුවෙ.
මම වැඩිය සල්ලි බාගෙ තියෙන එකෙක් නෙමේ බන් ඒකයි. නැත්නම් හිතුන එක ගත්ත වද දෙන්නෑ. සොරි ඇනයක් උනානම්මේහ් උඹ බඳින්න කියලා හිතන දාට කලින් කියපන්. එලකිරි නෑවිත් ඉන්න බැඳලා ඉවර වෙනකන්ම.![]()
samsung M02SKattiya, 30,000 ta adu monawada thiyana honda phones? Online purchase karanna puluwan wennath oni and delivery karannath puluwan wenna oni.
මේක ගන්නව නම් මට ගානත් ඉතුරුයි. උබට හිතාගන්න පුලුවන්නේ දාපු ත්රෙඩ් තොගේ හැටිය බලපු රීවිස් ගාන. ඒව වල හැටියටනම් පොඩි පොඩි අවුල් තියෙනවලු. ඔය වතුර යන්නැති එක මට වටිනව. මම බයික් එකෙන් යන නිසා වටිනව.රෙඩ්මි අවුල් නෑ. මම යූස් කරන්නෙත් 10 pro එකක්. කිසිම අවුලක් නෑ global version එක
උඹ පට්ට ටැලන්ට් එකක් තියෙන එකෙක්. නෑ කියන්න එපා. උඹට Logos අඳින්න පුලුවන් සහ ඒවා next level. උඹට සල්ලි නැතිවෙන්න බෑ ඒ නිසා. අනිවා මාසෙට හොඳට හොයන එකෙක් උඹ ෆ්රී ලාන්සින්මම වැඩිය සල්ලි බාගෙ තියෙන එකෙක් නෙමේ බන් ඒකයි. නැත්නම් හිතුන එක ගත්ත වද දෙන්නෑ. සොරි ඇනයක් උනානම්![]()
සැම්සුන්ග් එකේ OIS තියෙනවලු නෙමචං. මම ඔය ගොඩක් වීඩියෝ කරනව ෆොන් එකේ. මෙමරිනම් දෙකේම 8යිනේ? 128gb.සල්ලි බාගේ නැත්නම් ගානට වැඩියෙන් වටිනා නොට් 10 ප්රෝ ගනින් බල්ලෝ
ස්පීඩ් එකට් වැඩි
මෙමරි වැඩි
ගානත් අඩුයි
ස්ක්රීන් එකත් හොදයි
කැමරා එකත් හොදයි
ෆින්ග ප්රින්ට් එකත් හොදයි
මේක ගනින් බල්ලෝ