lastpass ඉඳන් bitwarden වලට මාරු උනා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    හැබැයි හෙන annoying. lastpass හොඳයි කියල හිතෙනව වෙලාවකට. bitwarden වලට මාරු උනේ lastpass free එකේ දැන් app එක දෙන්නෙ නැති නිසා. ඒ නිසා phone එකෙන් log වෙද්දි case.
    තව එකක්. password මාරු කරාම vault එකේ password එක auto update කරන්නද කියල අහන්නෙ නෑ bitwarden එකේ. manually update කරන්නෝනෙ.
    අනිත් annoyingම එක ලබ්බ හැමතිස්සෙම masterpassword එක ගගහ ඉන්නොනේ රෙද්ද. එපා වෙලා තියෙන්නෙ. මගෙ masterpassword එක හෙන දිග alpha numeric & symbols තියන scramblled letters තියන එකක්. 16 විතර දිගයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    image.png

    settings ගිහින් vault timeout එක never දීපන් වෙන උන් pc එක පාවිච්චි කරන්නෙ නැත්තම්.
    එතකොට හැමතිස්සෙම pw ගහන්න ඕන නෑ.

    සමහර site වල update pw එක එන්නෙ නැති කේස් එකක් තියනව.
    එත් ගොඩක් site වල එනව update prompt එක.

    lastpass එකේ තියන logins direct import කරන්න පුළුවන් ඕන නම්.
    https://bitwarden.com/help/import-from-lastpass/
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට නම් LastPass තමයි සෙට්
    අර හැමවෙලේම Master password ගහන්න එන එක disable කරන්න පුලුවන්
    එහෙම කරලා තියෙන්නේ උබේම හොදට password අමතක නොවෙන්න
     
    • Like
    Reactions: hkiz and rukshrulz

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    site walata log weddi Bitwarden eke pwd save krannda kiyla ahana scene1k tiyenaw mge klin save credentials save krala tiyena site walath. Thawath ewennoo sitiiida? (Ubuntu)
     
    • Like
    Reactions: rukshrulz

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    හැබැයි හෙන annoying. lastpass හොඳයි කියල හිතෙනව වෙලාවකට. bitwarden වලට මාරු උනේ lastpass free එකේ දැන් app එක දෙන්නෙ නැති නිසා. ඒ නිසා phone එකෙන් log වෙද්දි case.
    තව එකක්. password මාරු කරාම vault එකේ password එක auto update කරන්නද කියල අහන්නෙ නෑ bitwarden එකේ. manually update කරන්නෝනෙ.
    අනිත් annoyingම එක ලබ්බ හැමතිස්සෙම masterpassword එක ගගහ ඉන්නොනේ රෙද්ද. එපා වෙලා තියෙන්නෙ. මගෙ masterpassword එක හෙන දිග alpha numeric & symbols තියන scramblled letters තියන එකක්. 16 විතර දිගයි.
    Lastpass free eka nawaththapugaman Bitwarden ekata maaru unaa.lastpass wagea nethiunath kiyanna tharam awulakuth nehe.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,892
    113
    Colombo
    image.png

    settings ගිහින් vault timeout එක never දීපන් වෙන උන් pc එක පාවිච්චි කරන්නෙ නැත්තම්.
    එතකොට හැමතිස්සෙම pw ගහන්න ඕන නෑ.

    සමහර site වල update pw එක එන්නෙ නැති කේස් එකක් තියනව.
    එත් ගොඩක් site වල එනව update prompt එක.

    lastpass එකේ තියන logins direct import කරන්න පුළුවන් ඕන නම්.
    https://bitwarden.com/help/import-from-lastpass/
    never use karanna aul bn. normally mama cracked software download karana nisa browser highjack karala saved password leak wei kiyla bayai.
    View attachment 181164

    PIN ekak daganin.. hamathissema master password gahanna one na.
    pin aka dammath upon browser restart master pw eka gahnna epai.
    Koi kaleda ban lastapass free dena eka nathara karala denda maru une
    ow bn. balala balala thama maru une.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    windows hello thiyenawa nam master password gahanna one na face ekata auto unlock wenawa