laugfs ලගෙ clicknshop එක වැහිලද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    laugfs ලගෙ clicknshop එක වැහිලද බන්, මම උන්ගෙන්නෙ ෆෝන් එක ගත්තෙ 2019.04. මම නිකමට බැලුවා දැන් මාස ගානකට කලින් උන්ගෙ සයිට් එක වැඩ නෑ.. under construction කියලා ගියේ.. දැන් වැඩම නෑ 😁 මම දැක්කා උන්ගෙ ශොප් එක තිබ්බ තැනත් වහලා දාලා
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,129
    9,977
    113
    laugh padu pita duwanne. pennana thram profit nalu. unge podi podi business keeyak wikkada. same as softlogic
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    මෙන්න මේක වැහිලා 🥺🥺🥺🥺

    Bump

    20210921_042542.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ප්‍රොෆිට් කරනකොට රිස්ක් එක ගැන හිතුවේ නෑ. ඕහේ හිතෙන්නංවාලෙ අළුත් ඒවට අතගැහුවා. දැන් අනාත වෙලා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Dan godak kal wahala. Man dapu order ekak wahala thiyeddi man ethanata gihin gaththa. Honda welawata. Naththam samaharawita sallith nathi wenna thibba refund awe naththam.

    Mona unath ungen gaththa kisima baduwak me wenakan awulak une na.