laugfs ලගෙ clicknshop එක වැහිලද බන්, මම උන්ගෙන්නෙ ෆෝන් එක ගත්තෙ 2019.04. මම නිකමට බැලුවා දැන් මාස ගානකට කලින් උන්ගෙ සයිට් එක වැඩ නෑ.. under construction කියලා ගියේ.. දැන් වැඩම නෑ 😁 මම දැක්කා උන්ගෙ ශොප් එක තිබ්බ තැනත් වහලා දාලා