Laugh Gas ආනයනය නවති.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සියයට 30ක් වූ පාරිභෝගිකයින් සිලින්ඩරය සමග අතරමං

    ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් ආනයන නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවෙනවා. පසුගිය කාලය පුරාවට ආයතනය පාඩු පිට පවත්වාගෙන ගොස් ඇති අතර ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණය පහසුකම් තව දුරටත් ලබා දීම බැංකුව මගින් ප්‍රතික්ශේප කිරීම නිසා සමාගම මේ තීරණයට එලඹී ඇත.

    මේ වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත ගෑස් පාරිභෝගිකයින් මිලියන 4ක් පමණ සිටින අතර ඉන් සියයට 30ක්ම ලාෆ් ගෑස් පාරිභෝගිකයින් වේ. ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නතර කළහොත් මෙම සියයට 30ක් වූ පාරිභෝගිකයින්ට ලාෆ් ගෑස් සිලින්ඩරයෙන් වෙනත් සිලින්ඩරයකට මාරු වීමට සිදු වනු ඇත.

    මේ අතර ලාස්ෆ් ගෑස් ආයතනය තුල සේවකන් අද උදෑසන වැඩ වර්ජනයක් කිරීමට කටයුතු කර ඇත.ඒ එම ආයතනයේ සේවකයන් ඉවත් කිරීම හෝ දුශ්කර ප්‍රදේශ සදහා මාරුවීම් බලාදෙන බව ආයතන පාලකයන් දැන්වීමත් සමගයි..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ලිත්‍රෝ ලාෆ් දෙක එකතු කරනවා කියලා කතාවක් ගියේ.ඒක වෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: NRTG

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    • දර වලින් ආහාර පිසීමේ වාසි දහයක්.
    • ගෑස් වලින් පිසින ආහාර උග්‍ර පිලිකාරක අඩංගු බව චීන පරීක්ෂණ වලින් තහවුරු වේ.
    • දේශීය දර වලට සහතික මිලක් ජනපතිගෙන්.
    • Laugh Gas හිමිකරු අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග ගනුදෙනු කර ඇති බවට තොරතුරු හෙළිවේ.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    • දර වලින් ආහාර පිසීමේන් වාසි දහයක්.

    deshiya mati karmanthaya diyunu kirimata mati dara lip prawardanayata piyawara
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    • දර වලින් ආහාර පිසීමේන් වාසි දහයක්.
    • ගෑස් වලින් පිසින ආහාර උග්‍ර පිලිකාරක අඩංගු බව චීන පරීක්ෂණ වලින් තහවුරු වේ.
    • දේශීය දර වලට සහතික මිලක් ජනපතිගෙන්.
    • Laugh Gas හිමිකරු අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග ගනුදෙනු කර ඇති බවට තොරතුරු හෙළිවේ.
    තව ටිකකින් පොන්නයෙක් ඇවිත් දරලිපේ උයන් කන එක කොච්චර හොදද 🤭🤭🤭
    Wage ekak kiwwoth ganan ganna epa eka uge jaana wala aulak
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ලාෆ් නෙමේ මෙහෙම ගියොත් හුගක් කම්පැනි වලට මේ වැඩේ වෙනවා මොකද ඩොලර් ප්‍රශ්නේ නිසා ආනයනය මත යැපෙන කම්පැනිවලට ආනයනය කරන්න බැරිවෙනවා ,,,
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලාෆ් නෙමේ මෙහෙම ගියොත් හුගක් කම්පැනි වලට මේ වැඩේ වෙනවා මොකද ඩොලර් ප්‍රශ්නේ නිසා ආනයනය මත යැපෙන කම්පැනිවලට ආනයනය කරන්න බැරිවෙනවා ,,,
    BREADTALK eken patangena dan tika tika large scale ewatath kela wenawa.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    BREADTALK eken patangena dan tika tika large scale ewatath kela wenawa.
    BREADTALK
    කෙස් එක මේක නෙමේ මචන් ..උන්ගේ උනේ ඕවර්හෙඩ්ස් වැඩි කෙස් එකක් සහ අවශ්‍ය ප්‍රමානෙට කස්ටමර්ස්ල නැති ප්‍රශ්නයක් හුගක්ම උනේ work from home කෙස් එක උන්ගේ ලොකු බේස් එකක් හිටිය IT පොරවල් Parkland එකේ එක එහෙම තනිකර දීයුවේ it ඔෆස් නිසා ...

    මේ ප්‍රශ්නේ හුගක් බයානකයි මේ ලිස්ට් එකේ පෝලිමට සොෆ්ට්ලොජික්/අබාන්ස්/සිංගර් එහෙම ඉන්නවා ..සහ ජෝන්කිල්ස් එකේ සමහර සමාගම් මේවා වැටෙන්නේ ආයතන පාඩුනිසා නෙමේ ඉපොර්ට් ප්‍රශ්නේ නිසා ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,884
    113
    34
    Kalutara
    BREADTALK
    කෙස් එක මේක නෙමේ මචන් ..උන්ගේ උනේ ඕවර්හෙඩ්ස් වැඩි කෙස් එකක් සහ අවශ්‍ය ප්‍රමානෙට කස්ටමර්ස්ල නැති ප්‍රශ්නයක් හුගක්ම උනේ work from home කෙස් එක උන්ගේ ලොකු බේස් එකක් හිටිය IT පොරවල් Parkland එකේ එක එහෙම තනිකර දීයුවේ it ඔෆස් නිසා ...

    මේ ප්‍රශ්නේ හුගක් බයානකයි මේ ලිස්ට් එකේ පෝලිමට සොෆ්ට්ලොජික්/අබාන්ස්/සිංගර් එහෙම ඉන්නවා ..සහ ජෝන්කිල්ස් එකේ සමහර සමාගම් මේවා වැටෙන්නේ ආයතන පාඩුනිසා නෙමේ ඉපොර්ට් ප්‍රශ්නේ නිසා ..
    වැටෙන්න හරි රටක් තියෙන්නෙ මහින්ද මහත්තයා යුද්ධෙ දිනල දීපු නිසා කියල බොලාට අමතකද? 😌
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,752
    113
    Homagama
    සියයට 30ක් වූ පාරිභෝගිකයින් සිලින්ඩරය සමග අතරමං

    ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් ආනයන නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවෙනවා. පසුගිය කාලය පුරාවට ආයතනය පාඩු පිට පවත්වාගෙන ගොස් ඇති අතර ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණය පහසුකම් තව දුරටත් ලබා දීම බැංකුව මගින් ප්‍රතික්ශේප කිරීම නිසා සමාගම මේ තීරණයට එලඹී ඇත.

    මේ වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත ගෑස් පාරිභෝගිකයින් මිලියන 4ක් පමණ සිටින අතර ඉන් සියයට 30ක්ම ලාෆ් ගෑස් පාරිභෝගිකයින් වේ. ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නතර කළහොත් මෙම සියයට 30ක් වූ පාරිභෝගිකයින්ට ලාෆ් ගෑස් සිලින්ඩරයෙන් වෙනත් සිලින්ඩරයකට මාරු වීමට සිදු වනු ඇත.

    මේ අතර ලාස්ෆ් ගෑස් ආයතනය තුල සේවකන් අද උදෑසන වැඩ වර්ජනයක් කිරීමට කටයුතු කර ඇත.ඒ එම ආයතනයේ සේවකයන් ඉවත් කිරීම හෝ දුශ්කර ප්‍රදේශ සදහා මාරුවීම් බලාදෙන බව ආයතන පාලකයන් දැන්වීමත් සමගයි..

    මෙතන අවුල LC ඕපන් කරන්න බැංකු බැ කියන එක නෙවෙයිද

    ලිත්‍රෝ ලාෆ් දෙක එකතු කරනවා කියලා කතාවක් ගියේ.ඒක වෙන්නේ නැද්ද
    එහෙනම් ලාෆ් රජයට ගන්න එපැයි. එහෙම ක⁣රොත් කෙලින්ම ඉන්ඩස්ට්‍රියම වැටෙනවා. රජයට බැ ඕක දරාගන්න මේ බරත් එකක්
    ------ Post added on Jul 19, 2021 at 1:45 PM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    වැටෙන්න හරි රටක් තියෙන්නෙ මහින්ද මහත්තයා යුද්ධෙ දිනල දීපු නිසා කියල බොලාට අමතකද? 😌
    ow ow eka hari අයුබෝ වේවා මහාරජානනි
    මෙතන අවුල LC ඕපන් කරන්න බැංකු බැ කියන එක නෙවෙයිද

    එහෙනම් ලාෆ් රජයට ගන්න එපැයි. එහෙම ක⁣රොත් කෙලින්ම ඉන්ඩස්ට්‍රියම වැටෙනවා. රජයට බැ ඕක දරාගන්න මේ බරත් එකක්
    ------ Post added on Jul 19, 2021 at 1:45 PM
    ඔව් එකතමයි හේතුව බැංකු වලට කරන්න දෙයක් නැ එකට
     
    • Love
    Reactions: Heshan Daminda

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ලාෆ් නෙමේ මෙහෙම ගියොත් හුගක් කම්පැනි වලට මේ වැඩේ වෙනවා මොකද ඩොලර් ප්‍රශ්නේ නිසා ආනයනය මත යැපෙන කම්පැනිවලට ආනයනය කරන්න බැරිවෙනවා ,,,
    na na bn oke seen eka wena ekakne.
    laugh eka mechchara kal loss pita ghn unta loan denne na bank eka..
    gas gena eka thahanm karala na.

    hitha gnna bari pvt ekak ohoma padu pita giye ai kiyala
     
    • Like
    Reactions: wawula

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ඇයි මුන්ට බැංකුවෙන් ණය ඕනෙ වෙලා තියෙන්නෙ? අපිට ගෑස් විකුණන්නෙ අත්පිට මුදලටනෙ
    imports lorn ban