සියයට 30ක් වූ පාරිභෝගිකයින් සිලින්ඩරය සමග අතරමං
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් ආනයන නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවෙනවා. පසුගිය කාලය පුරාවට ආයතනය පාඩු පිට පවත්වාගෙන ගොස් ඇති අතර ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණය පහසුකම් තව දුරටත් ලබා දීම බැංකුව මගින් ප්‍රතික්ශේප කිරීම නිසා සමාගම මේ තීරණයට එලඹී ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත ගෑස් පාරිභෝගිකයින් මිලියන 4ක් පමණ සිටින අතර ඉන් සියයට 30ක්ම ලාෆ් ගෑස් පාරිභෝගිකයින් වේ. ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නතර කළහොත් මෙම සියයට 30ක් වූ පාරිභෝගිකයින්ට ලාෆ් ගෑස් සිලින්ඩරයෙන් වෙනත් සිලින්ඩරයකට මාරු වීමට සිදු වනු ඇත.
මේ අතර ලාස්ෆ් ගෑස් ආයතනය තුල සේවකන් අද උදෑසන වැඩ වර්ජනයක් කිරීමට කටයුතු කර ඇත.ඒ එම ආයතනයේ සේවකයන් ඉවත් කිරීම හෝ දුශ්කර ප්‍රදේශ සදහා මාරුවීම් බලාදෙන බව ආයතන පාලකයන් දැන්වීමත් සමගයි..