Laughing Buddha සංස්කෘතිය

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේවා කොහෙන්ද ආවේ ? මේවා පස්සේ යන්නේ නියම බුද්ධ දර්ශනය පිළිගන්න අයද ?

    o5iaNRL.png

    A5NzP28.png
     
    • Like
    Reactions: Ajnaagni

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    අපේ පැත්තේ පවුලක් ඕක ෆලෝ කරනවා. ගෙදර කාමරේ චයිනීස් අකුරු සෙට් එකකුත් ගහල තියෙන්නේ. ප්‍රධානා උළුවස්සේ තව මොකක්ද කොටු කෑල්ලකුත් එල්ලන් හිටිය මෑතක් වෙනකන්.
     
    • Like
    Reactions: stasia

    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    මේවා කොහෙන්ද ආවේ ? මේවා පස්සේ යන්නේ නියම බුද්ධ දර්ශනය පිළිගන්න අයද ?

    o5iaNRL.png

    A5NzP28.png

    හැම බුදුවරයම එක වගේ නැහැ. ලන්කාවේ බහුතරයක් දන්නේ ගෞතම බුදුවරයාගෙන් ඉගෙන්විම් වලින් පැවත්ගෙන එන දර්ශනය විතරයි. හරිද වැරදිද කියලා තව බුදුවරයෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ... අපි කොහොමද තිරනය කරන්නේ..... 🙏 🙏 🙏 🙏 🙏
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    හැම බුදුවරයම එක වගේ නැහැ. ලන්කාවේ බහුතරයක් දන්නේ ගෞතම බුදුවරයාගෙන් ඉගෙන්විම් වලින් පැවත්ගෙන එන දර්ශනය විතරයි. හරිද වැරදිද කියලා තව බුදුවරයෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ... අපි කොහොමද තිරනය කරන්නේ..... 🙏 🙏 🙏 🙏 🙏
    E kiyanne niwanata path godak tiyenawada?
     
    • Like
    Reactions: Ajnaagni

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඕක තේරවාදී බුදුදහම නෙවෙයි.. චයිනීස් එකක්.. සෙන් දහම (zen) කියන එක වෙන්න ඕනේ.....

    ඒ හින්දා මොකුත් කියන්න බැහැ, එක එක අයගෙ ආගමික විශ්වාසනේ.. (බෞද්ධ අපිට ජේසුතුමා වැරදි කියන්න පුලුවන්, කතෝලික කෙනෙක්ට බුදු හාමුදුරුවෝ වැරදි කියන්න පුලුවන්.. ඒ වගේ තමා ඉතිම්)

    මේවා කොහෙන්ද ආවේ ? මේවා පස්සේ යන්නේ නියම බුද්ධ දර්ශනය පිළිගන්න අයද ?
    බෞද්ධ අපි දේවාල පස්සෙ යන්නේ:lol: දන්න තරමින් ලංකාවෙත් නිර්මල බුදු දහම නැහැ.. බුදු දහම අනුව දෙයක් කරන්න හොදම වෙලාව මේ මොහොත, හැබැයි අපි නැකැත් බලනවා.. හේතුව අපි හින්දු කල්චර් එක මික්ස් වෙලා අපේ සංස්තියට ඒ ආභාශෙ ඇවිල්ල තියෙන්නේ.. ඔය නැකැත් සීන්, කේන්දර සීන් එහෙම හින්දු කල්චර් මික්ස් වුන එකෙන් ආපුවා...

    E kiyanne niwanata path godak tiyenawada?
    Buddhism can be broken down into three main schools. They are Theravada Buddhism, Mahayana Buddhism, and Vajrayana Buddhism... ප්‍රැක්ටිස් කරල නිවන ලබපු කෙනෙක්ටම තමා කෝකද හරි පාර කියන්න පුලුවන්.. :oo: ශ්‍රද්ධාව කියන්නෙ හිතේ ඇතිවන විශ්වාසය...
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හැම බුදුවරයම එක වගේ නැහැ. ලන්කාවේ බහුතරයක් දන්නේ ගෞතම බුදුවරයාගෙන් ඉගෙන්විම් වලින් පැවත්ගෙන එන දර්ශනය විතරයි. හරිද වැරදිද කියලා තව බුදුවරයෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ... අපි කොහොමද තිරනය කරන්නේ..... 🙏 🙏 🙏 🙏 🙏

    බුදු කෙනෙක් ? wtf
    බුදු කෙනෙක් නෙවේ චීනෙ හිටපු හාමුදුරු කෙනෙක්.. budai කියන්නෙ.. ගොඩක් උන් පටලාගෙන buddha buddha ගාන්න අරගෙන තියෙන්නෙ..
    එහෙම නැතුව බුදු කෙනෙක් නෙවේ.. ගොඩක් තියන දේවල් දන් දීපු හාමුදුරු කෙනෙක් කියල කියන්නෙ.. ගෞරවයක් විදියට ආගමකුත් හදල හෙන story එකක් තියෙන්නෙ.. ඕකට ඉතින් පිලිමෙකුත් ගහල වාසනාව හම්බෙනව කියල පිලීමෙ විකුණන් වවන් කනව හරියට වාලම්පුරි වගේ තමයි.. අපේ හරක් පිලිමෙත් අරගෙන කැඩුනොත් පන්සලෙන් ගිහින් තියන්න හදනව බුදු කෙනෙක් කියල..

    In the Western World, Budai is often mistaken for Gautama Buddha himself, and thus is nicknamed the "Fat Buddha".[4]

    https://en.wikipedia.org/wiki/Budai#:~:text=Budai (Chinese: 布袋; pinyin,century in the Wuyue kingdom.
     
    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    E kiyanne niwanata path godak tiyenawada?

    :yes::yes::yes: 🙏 🙏 🙏 🙏 🙏

    බුදු කෙනෙක් ? wtf
    බුදු කෙනෙක් නෙවේ චීනෙ හිටපු හාමුදුරු කෙනෙක්.. budai කියන්නෙ.. ගොඩක් උන් පටලාගෙන buddha buddha ගාන්න අරගෙන තියෙන්නෙ..
    එහෙම නැතුව බුදු කෙනෙක් නෙවේ.. ගොඩක් තියන දේවල් දන් දීපු හාමුදුරු කෙනෙක් කියල කියන්නෙ.. ගෞරවයක් විදියට ආගමකුත් හදල හෙන story එකක් තියෙන්නෙ.. ඕකට ඉතින් පිලිමෙකුත් ගහල වාසනාව හම්බෙනව කියල පිලීමෙ විකුණන් වවන් කනව හරියට වාලම්පුරි වගේ තමයි.. අපේ හරක් පිලිමෙත් අරගෙන කැඩුනොත් පන්සලෙන් ගිහින් තියන්න හදනව බුදු කෙනෙක් කියල..

    https://en.wikipedia.org/wiki/Budai#:~:text=Budai (Chinese: 布袋; pinyin,century in the Wuyue kingdom.

    හැම ආගමක වෙන්නේ ඔක තමයි.. චරිතයක් අරගෙන අවුරුදු ගානක් සියවස් ගානක් ටික ටික එක එක දේවල් එකතු කරලා ප්‍රදේශයට හරියන්න ස0ස්කෘතික අන0ග එකතු කරලා ඔප දාලා ගන්නවා. අන්තිමට අතින් දාපු කට කතා ටික මිනිස්සු පරම සත්‍ය කියලා පිලි අරගෙන මරගන්නවා. 🙏🙏🙏🙏🙏🙏
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730
    113
    බුදු කෙනෙක් ? wtf
    බුදු කෙනෙක් නෙවේ චීනෙ හිටපු හාමුදුරු කෙනෙක්.. budai කියන්නෙ.. ගොඩක් උන් පටලාගෙන buddha buddha ගාන්න අරගෙන තියෙන්නෙ..
    එහෙම නැතුව බුදු කෙනෙක් නෙවේ.. ගොඩක් තියන දේවල් දන් දීපු හාමුදුරු කෙනෙක් කියල කියන්නෙ.. ගෞරවයක් විදියට ආගමකුත් හදල හෙන story එකක් තියෙන්නෙ.. ඕකට ඉතින් පිලිමෙකුත් ගහල වාසනාව හම්බෙනව කියල පිලීමෙ විකුණන් වවන් කනව හරියට වාලම්පුරි වගේ තමයි.. අපේ හරක් පිලිමෙත් අරගෙන කැඩුනොත් පන්සලෙන් ගිහින් තියන්න හදනව බුදු කෙනෙක් කියල..

    https://en.wikipedia.org/wiki/Budai#:~:text=Budai (Chinese: 布袋; pinyin,century in the Wuyue kingdom.

    patta do uba

    hamadema chines wenna wage Yanne..

    lagadima chan chuun gai
     
    Attachments

    • 1602869672100.png
      1602869672100.png
      210.4 KB · Views: 65
    • Like
    Reactions: sachith19920726

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    දවසක් අපි චීනෙක් එක්ක ඔය ගැන කතා කලා. ඒ දවස් වල ඉන්ග්ලිශ් දැන් තරමට බෑ. කොහොම හරි ඌ කියපු විදියට මේ තමයි මයිත්‍රී බුදු හාමුදුරුවෝ. උන් විශ්වාස කරන්නෙ එහෙමයි. ඒ කියන්නෙ මයිත්‍රී බුදු හාමුදුරුවෝ චීනෙ උපදිනව කියල තමයි උන් විශ්වාස කරන්නේ. ඌ කිව්ව අපේ වර්තමාන බුදු හාමුදුරුවෝ වාඩි වෙන්නෙ කොන්ද කෙලින් තියාගෙන මයිත්‍රී බුදු හාමුදුරුවෝ එහෙම නෑලු. දැන් ගොඩ කාලෙකට කලින් තමයි ඒ චීනා කිව්වෙ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕක බුදු ක‍ෙන‍ෙක් න‍ෙව‍ෙයි බන් ... තැන් තැන්වල ඇවිදිමින් තමන්ග‍ේ ද‍ේවල් බ‍ෙදපු හාමුදුරුක‍ෙන‍ෙක් ... ඕකත් හරියට නත්තල් සීයා වග‍ේ වැඩක් .... දැන් ඉන්න බූරුව‍ෝ අදහන්න පුරුදු ව‍ෙලා ... ඕවාය‍ෙන් ලැබ‍ෙන මගුලක් නෑ ... බ‍ොරු අන්ධ විශ්වාස ... සීවලි හාමුදුරුවන්ට ප්‍රත්‍ය ලාභය ලැබුන‍ේ තමුන් කරපු කුසල් නිසා කියලා අවබ‍ෝධ කරගන්න බැරි එවුන් සීවලි හාමුදුරුව‍ෝ එල්ලග‍ෙන සැප සම්පත් ඉල්ලන රටක්න‍ේ.. ඊට වැඩිය වටිනවා ආනන්ද හාමුදුරුවන්ග‍ේ පිංතූරයක් එල්ලගත්තනම් ධර්මය රැකලා කරපු උදව්වට කළගුන සලකන්න.
     
    • Like
    Reactions: Ajnaagni