මූන ඒ වගේ නේ ටිකක් ??ලාපින් බුද්ධා සිරන්තිගෙ සහෝදරයෙක් ද
ලාපින් බුද්ධා සිරන්තිගෙ සහෝදරයෙක් ද
මේවා කොහෙන්ද ආවේ ? මේවා පස්සේ යන්නේ නියම බුද්ධ දර්ශනය පිළිගන්න අයද ?
![]()
![]()
E kiyanne niwanata path godak tiyenawada?හැම බුදුවරයම එක වගේ නැහැ. ලන්කාවේ බහුතරයක් දන්නේ ගෞතම බුදුවරයාගෙන් ඉගෙන්විම් වලින් පැවත්ගෙන එන දර්ශනය විතරයි. හරිද වැරදිද කියලා තව බුදුවරයෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ... අපි කොහොමද තිරනය කරන්නේ.....![]()
![]()
![]()
![]()
![]()
බෞද්ධ අපි දේවාල පස්සෙ යන්නේමේවා කොහෙන්ද ආවේ ? මේවා පස්සේ යන්නේ නියම බුද්ධ දර්ශනය පිළිගන්න අයද ?
දන්න තරමින් ලංකාවෙත් නිර්මල බුදු දහම නැහැ.. බුදු දහම අනුව දෙයක් කරන්න හොදම වෙලාව මේ මොහොත, හැබැයි අපි නැකැත් බලනවා.. හේතුව අපි හින්දු කල්චර් එක මික්ස් වෙලා අපේ සංස්තියට ඒ ආභාශෙ ඇවිල්ල තියෙන්නේ.. ඔය නැකැත් සීන්, කේන්දර සීන් එහෙම හින්දු කල්චර් මික්ස් වුන එකෙන් ආපුවා...Buddhism can be broken down into three main schools. They are Theravada Buddhism, Mahayana Buddhism, and Vajrayana Buddhism... ප්‍රැක්ටිස් කරල නිවන ලබපු කෙනෙක්ටම තමා කෝකද හරි පාර කියන්න පුලුවන්..E kiyanne niwanata path godak tiyenawada?
ශ්‍රද්ධාව කියන්නෙ හිතේ ඇතිවන විශ්වාසය... හැම බුදුවරයම එක වගේ නැහැ. ලන්කාවේ බහුතරයක් දන්නේ ගෞතම බුදුවරයාගෙන් ඉගෙන්විම් වලින් පැවත්ගෙන එන දර්ශනය විතරයි. හරිද වැරදිද කියලා තව බුදුවරයෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ... අපි කොහොමද තිරනය කරන්නේ.....![]()
![]()
![]()
![]()
![]()
In the Western World, Budai is often mistaken for Gautama Buddha himself, and thus is nicknamed the "Fat Buddha".[4]
E kiyanne niwanata path godak tiyenawada?

බුදු කෙනෙක් ? wtf
බුදු කෙනෙක් නෙවේ චීනෙ හිටපු හාමුදුරු කෙනෙක්.. budai කියන්නෙ.. ගොඩක් උන් පටලාගෙන buddha buddha ගාන්න අරගෙන තියෙන්නෙ..
එහෙම නැතුව බුදු කෙනෙක් නෙවේ.. ගොඩක් තියන දේවල් දන් දීපු හාමුදුරු කෙනෙක් කියල කියන්නෙ.. ගෞරවයක් විදියට ආගමකුත් හදල හෙන story එකක් තියෙන්නෙ.. ඕකට ඉතින් පිලිමෙකුත් ගහල වාසනාව හම්බෙනව කියල පිලීමෙ විකුණන් වවන් කනව හරියට වාලම්පුරි වගේ තමයි.. අපේ හරක් පිලිමෙත් අරගෙන කැඩුනොත් පන්සලෙන් ගිහින් තියන්න හදනව බුදු කෙනෙක් කියල..
https://en.wikipedia.org/wiki/Budai#:~:text=Budai (Chinese: 布袋; pinyin,century in the Wuyue kingdom.

hamadema chines wenna wage Yanne..