Law Degree ගැන දන්න අය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යාලුවෙක්ට Law Degree ගැන දැනගන්න ඕනෙලු. :yes: Law කරන්න අමාරුද කියල. ඒකියන්නෙ පොත් එහෙම ටොන් ගනන් මතක තියාගන්න දේවල් තියෙනවද වගේ දේවල් :) දන්න කෙනෙක් කියන්න :yes:
 

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mathaka tiyaganna oone exam kaale witarayi. Hebei Practice karanakota procedural laws mataka tiyenna oone.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් තියෙන්නෙ කටපාඩම් කරන්න තමයි...
    අමාරු නම් නෑලු..
     
    යාලුවෙක්ට Law Degree ගැන දැනගන්න ඕනෙලු. :yes: Law කරන්න අමාරුද කියල. ඒකියන්නෙ පොත් එහෙම ටොන් ගනන් මතක තියාගන්න දේවල් තියෙනවද වගේ දේවල් :) දන්න කෙනෙක් කියන්න :yes:

    යාලුවන්ටමය් වෙන්නේ :rolleyes::rolleyes:
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Lot to memorize in the inception...and any idiot with a memory can be a lawyer

    but to be a good one... you need damn good critical and creative thinking on the run ... basically you have to breath and walk at the same time ;)