Law of Attraction යනු දෙවියන්වහන්සේද?

Black_Hat

Well-known member
  • May 26, 2017
    132
    267
    63
    මට මුලින්ම තේරුණා මෙතන වෙන්නේ ආගමට නම්මා ගැනීමක් කියලා. දැන් ඒක ටික ටික තහවුරු වෙනවා.

    https://www.facebook.com/groups/675969129916749/

    මන් ඕක කිව්වම බෑන් කරා. ඒකෙ ඉන්න ගොන් හැත්තත් රෙදි උස්සන් ආව. අමු ගොන්නු ටිකක් ඉන්නේ.
    මේකේ ඇත්තටම "Law of Attraction" නෙවෙයි උගන්වන්නේ. පහන් පත්තු කරලා, ඉටිපන්දම් පත්තු කරලා විශ්වයට pray කරන එක.
    ඊට පස්සේ කියනවා, විශ්ව කියන්නේ සර්වබලධාරී දෙවියන් කියල.

    මේකේ ඇඩ්මින් ල ඔක්කොම කතෝලික. මන් හිතුවේ කන්වර්ට් කරගන්නේ ක්‍රිස්තියානි උන් විතරයි කියල. දැන් බලද්දී කතෝලික උනුත් වැඩේ පටන් අරං.

    "Law of Attraction" කිසිම තැනක ඉටිපන්දම් පත්තු කරලා pray කරන්න උගන්වන්නේ නැහැ. මුන් බෞද්ධ ගොන් හැත්තක් අල්ලන්, උන්ට නොතේරෙන්න ටික ටික ආගමට ගන්නවා, ඊට පස්සේ බුද්ධාගමේ උන්ම කියනවා විශ්ව දෙවියන්වහන්සේ ඇත්තක්, උඹලත් වරෙල්ල කියල තව උන් මේකට ගෙනත් දානවා.

    මොලේ තියෙන එකෙක්ට පිළිවෙලට මේකේ පොස්ට් බැලුවම මුන් ගහන ගේම තේරෙනවා.

    QwAbUK.jpg


    J1xnLh.jpg


    main Admin & උගේ wife තදබල කතෝලික භක්තිකයෝ, profile එකට ගිහින් බැලුවම පැහැදිළි. මුන් දවසින් දවස අලුත් ක්‍රම කියා කියා Pray කරන්න force කරන්නේ.
    එක පැත්තකින් තම්බි, අනිත් පැත්තෙන් මෙහෙම එක එක ආගම් කාරයෝ. ඒ ඔක්කොම අස්සේ මේවා පස්සේ යන මෝඩ බහුද්දයෝ.
    අඩු ගානේ මුන් මේ ක්‍රම වල Valid source එකක් දන්නේ නැහැ. තමන්ම හදපු ක්‍රම පල්ලියෙන් ලැබුන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    කොරෝනා ලෙඩෙක් ඉන්නවා විශ්ව ශක්තියෙන් හොඳ කරලා දෙන්න කියපන් ඕකේ Admin කාරයට 🤣🤣🤣
     
    • Haha
    Reactions: kinkon