Lawyer කෙනෙක් බදින්න propose කරලා තියනවා.

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,876
    4,211
    113
    කෙල්ල නම් එච්චර ලස්සන නෑ .මොකද කියන්නෙ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෙල්ල ලස්සන නැතිනම් මොකටද බන්, අපෙන් අහන්නෙ? බැන්දට පස්සේ උඹ වෙන ගෑනු පස්සේ යයි!
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අපෝ බදින්න කලින් උබ එකිට කැතයි කියනවා නං බැන්දට පස්සේ මොනවා නොකියයිද? අනික උබත් ෂාරුක් ඛාන් නෙවේනෙ කොන්ඩෙත් යනවා කිව්වා නේද? ඒත් උබට ඇස් දෙක ඇරගෙන ඒ ගෑනිව කිස් කරන්න බැරි නම් බදින්න එපා.පිසිකල් අත්‍රැක්ෂන් ඉම්පොරටන්ත් වේදඩඩ් ලයිෆ් එකට.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොච්චර ලස්සන ගෑනියෙක් බැන්දත් කාලයක් යද්දි එපා වෙනව ,ඇද පේන්න ගන්නව . එහෙම එකේ දැම්මම කැතයි කියල හිතෙන ගෑනියෙක් බැන්ද කියන්නෙ සුපිරි ඉල්ලන් කෑමක් .
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ත්‍රේඩ් එකේ කන්ටෙන්ට් එකට අනුව කියන්න පුලුවන් උබත් කලු කැත කොට මිට්ටෙක් කියලා
    නැත්තන් ඔහොම ප්‍රශ්න අහන්නෙ නැහැ වෙන එකෙක් නම්

    Bro attraction is the main factor that involves in order to love someone bn
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    Screenshot_20220716-172922.jpg
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කොච්චර ලස්සන ගෑනියෙක් බැන්දත් කාලයක් යද්දි එපා වෙනව ,ඇද පේන්න ගන්නව . එහෙම එකේ දැම්මම කැතයි කියල හිතෙන ගෑනියෙක් බැන්ද කියන්නෙ සුපිරි ඉල්ලන් කෑමක් .
    Wadiya one ne masa 3k athi 😑
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,876
    4,211
    113
    There are two rules to follow when you mention females in holy elakiri

    #1 ෆොටෝ එකක් නැතුව කියන්නෙ නෑ
    #2 rule #1 අමතක කරන්න එපා
    මගේ අතන එකක් pm කරා බලපන් හොදයිද කියලා
     
    • Haha
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,099
    19,647
    113
    Miami
    කෙල්ල නම් එච්චර ලස්සන නෑ .මොකද කියන්නෙ.
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි