LCD TV ANTENA ........HELP

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    යාළුවනෙ.. Samsung 32" LCD TV එකට හොද Antena එකක් කියනවද.
    මම colombo(බොරැල්ල) ඉන්නෙ.

    1. කියක් විතර වෙයිද...
    2. Antena එක ගන්න PLACE එකකුත් කියනවද...

    • බටපොල එක හොදයිද...

    ජය වෙවා....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    32" LCD nam Antenaa hari yanne na macho. ochchara honda tv ekak thiyagena Antena daana eka kisi therumak na.movies walata ok thamai. puluwannam PEO TV hari Dilog hari try karapan Quality eka ganna...! :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    batapola eka hondai :yes: neththan nippon eliments wedi ekak danna :D
    මගෙ යාලුවෙක්ගෙ ගෙදර 42" එකට තියෙන්නෙත් බටපොල ඇන්ටනාව:yes:
    සෙට් කරලා තියෙන්නෙ දිරලා ගියපු උනබටයකට ඒත් ගින්දර වගෙ වැඩ:rofl:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මගෙ යාලුවෙක්ගෙ ගෙදර 42" එකට තියෙන්නෙත් බටපොල ඇන්ටනාව:yes:
    සෙට් කරලා තියෙන්නෙ දිරලා ගියපු උනබටයකට ඒත් ගින්දර වගෙ වැඩ:rofl:

    ela..denatat ape tiyenne normal V shape ekak.ekenut elata penawa ban..
     
    dilnuwan

    Junior member
  • Dec 3, 2007
    94
    3
    8
    44
    Colombo.
    ගොයියෝ බට පොලත් දැන් වැහි වැහැලා හරි එකක් හොයලා දාන්න..! තව දෙයක් ඒවගේ ටීවී එකක ලංකාවේ චැනල් බලලා වැඩක් නැ ලංකාවේ තාම දෙන්නේ PAL B
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    32" LCD nam Antenaa hari yanne na macho. ochchara honda tv ekak thiyagena Antena daana eka kisi therumak na.movies walata ok thamai. puluwannam PEO TV hari Dilog hari try karapan Quality eka ganna...! :)

    PEO TV, DIALOG TV ???
    Quality ?????
    BITCH PLEASE.!!!!!:baffled::baffled::baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තව දෙයක් ඒවගේ ටීවී එකක ලංකාවේ චැනල් බලලා වැඩක් නැ ලංකාවේ තාම දෙන්නේ PAL B

    :yes::yes::yes::yes::yes:

    4:3 , 16:9 wala mokakhari mismatch ekak wenawada bro??
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ela..denatat ape tiyenne normal V shape ekak.ekenut elata penawa ban..
    :rofl:ඔව් බන් ඉස්සර තමයි පොල් ගස් වල ඇන්ටනා සෙට් කලෙ :Pදැන් සම්ප්‍රේශන කුලුනු වලින් හොදට සිග්නල් එනවා:yes:

    :yes::yes::yes::yes::yes:

    4:3 , 16:9 wala mokakhari mismatch ekak wenawada bro??
    වෙනවා බන් කෙට්ටු උස මිනිස්සු මහත මිටි ඩයල් වෙනවා:rofl: පොඩි අවුලක් වෙනවා ටිකක් දෙපැත්තට ඇදිලා පෙන්නෙ:P ෆිල්ම් බලන්න නම් සුපිරි බාන්ඩෙ:love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :rofl:ඔව් බන් ඉස්සර තමයි පොල් ගස් වල ඇන්ටනා සෙට් කලෙ :Pදැන් සම්ප්‍රේශන කුලුනු වලින් හොදට සිග්නල් එනවා:yes:

    වෙනවා බන් කෙට්ටු උස මිනිස්සු මහත මිටි ඩයල් වෙනවා:rofl: පොඩි අවුලක් වෙනවා ටිකක් දෙපැත්තට ඇදිලා පෙන්නෙ:P ෆිල්ම් බලන්න නම් සුපිරි බාන්ඩෙ:love:

    denatat elat penawa ban..tawa tikak witara some channels clear una nam ela.

    ow ban...pen drive eka set karanna puluwan nisa patta film tikak beluwa.