LCD TV ANTENA ........HELP

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ehenam batapola eka gannam...kiyak witara eida ban..hoda batapola ekak gane kohenda
උබ ත්‍රෙඩ් දදා හිටපු එකෙ කඩෙකින් එකක් ගෙන්නත් තිබුනා :lol:
ඉස්සර අපි නම් ගත්තෙ 1400 ක්ද කොහෙද දැන් ටීවී පාවිච්චිකරන්නෙ නැ:dull:
දැන් නම් කොහොමත් රුපියල් 1900ක් විතර වෙයි:yes:
ජයවේවා
11.gif
 
rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    උබ ත්‍රෙඩ් දදා හිටපු එකෙ කඩෙකින් එකක් ගෙන්නත් තිබුනා :lol:
    ඉස්සර අපි නම් ගත්තෙ 1400 ක්ද කොහෙද දැන් ටීවී පාවිච්චිකරන්නෙ නැ:dull:
    දැන් නම් කොහොමත් රුපියල් 1900ක් විතර වෙයි:yes:
    ජයවේවා
    11.gif

    patta katawa........

    jawa wewa............machoo
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    :rofl:ඔව් බන් ඉස්සර තමයි පොල් ගස් වල ඇන්ටනා සෙට් කලෙ :Pදැන් සම්ප්‍රේශන කුලුනු වලින් හොදට සිග්නල් එනවා:yes:

    වෙනවා බන් කෙට්ටු උස මිනිස්සු මහත මිටි ඩයල් වෙනවා:rofl: පොඩි අවුලක් වෙනවා ටිකක් දෙපැත්තට ඇදිලා පෙන්නෙ:P ෆිල්ම් බලන්න නම් සුපිරි බාන්ඩෙ:love:

    channel වල අවුලක් නේ එක? මම අහල තියෙනවා TV එක size එක ලොකු වෙන්න ලොකු වෙන්න ලෙඩේ වැඩිවෙනවා කියල ...

    සිරාවට මොන antenna ව දැම්මත් අපේ channel ටිකනම් ආයිත් ඉතින් කියලා වැඩක් නෑ :lol:

    බටපොල එක ගනින්, එක හදන්නේ බඩල්ගම පැත්තෙද කොහෙද, එත් එහෙත් දැන් මුලු ගමම antenna හදනවලු... පොඩ්ඩක් බලල දන්න කියන අරගෙන පාවිච්චි කරන එකෙක් ගත්ත තැනකින්වත් ගනින්, අරූ කීවා වගෙ දැන් වැහිවැහැලා..
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    channel වල අවුලක් නේ එක? මම අහල තියෙනවා TV එක size එක ලොකු වෙන්න ලොකු වෙන්න ලෙඩේ වැඩිවෙනවා කියල ...

    සිරාවට මොන antenna ව දැම්මත් අපේ channel ටිකනම් ආයිත් ඉතින් කියලා වැඩක් නෑ :lol:

    බටපොල එක ගනින්, එක හදන්නේ බඩල්ගම පැත්තෙද කොහෙද, එත් එහෙත් දැන් මුලු ගමම antenna හදනවලු... පොඩ්ඩක් බලල දන්න කියන අරගෙන පාවිච්චි කරන එකෙක් ගත්ත තැනකින්වත් ගනින්, අරූ කීවා වගෙ දැන් වැහිවැහැලා..

    originals hadanne ambalangoda batapola. retired electronics teacher kenek. eya issara indalama hadanawa. dan eyage golayoyi game anith unuyi okkomala hadanawa.
    eyage aluth eva issaraha koora namala aapassata aran thiyenne. man hithanne ne colombo ethi kiyala.
    mama ehe gihin thiyanawa. batapola town ekemayi gedara thiyenne.
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    originals hadanne ambalangoda batapola. retired electronics teacher kenek. eya issara indalama hadanawa. dan eyage golayoyi game anith unuyi okkomala hadanawa.
    eyage aluth eva issaraha koora namala aapassata aran thiyenne. man hithanne ne colombo ethi kiyala.
    mama ehe gihin thiyanawa. batapola town ekemayi gedara thiyenne.

    අඩේ එහෙමද, මම අහල තිබ්බෙ අරවිදියට.. කොලඹ නැතිනම් කොහොමද මචං ඕක ගන්නෙ එතකොට?