Leaf Blower එකක් ගන්න තැනක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    Leaf Blower එකක් ගන්න තැනක්

    උබලා දන්නවද Leaf Blower එකක් ගන්න තියෙන තැනක්?මට එකක් ගැන ඕන වෙලා තියෙනවා.used කරපු එකක් නෙමේ අළුත්ම එකක් තමා ඕන.made in japan පෙට්‍රල් වලින් වැඩ කරන එකක් වෙන්න ඕන.දන්න කෙනෙක් කියනවද මේකක් ලංකාවේ ගන්න තියෙන තැනක්.:)

    ejquTrA.jpg


    FSEeb0o.jpg