මම අද හදුන්වල දෙන්න යන්නෙ තවත් ඒක Online Game ඒකක්. දෑනට මිලියන 15ක් මේ Game එකේ Register වෙලා ඉන්නවා. මේකත් DoTA වගේ action strategy game with RPG elements.
මෙන්න පොඩි හෑදින්වීමක්
මේක Free game ඒකක්. ඔයාලටත් පුලුවන් මේක මෙතනින් Download කරගන්න
meaka mage ref id aka
http://signup.leagueoflegends.com/?ref=4dafc8dbd5022604864717
mata ref karanna kemathi nethnam
https://signup.leagueoflegends.com/en/signup/index
System Requirements for: PC Minimum
2 GHz Processor
1 GB RAM
750 MB available hard drive space
DirectX® 9.0 capable video card
Keyboard and Mouse
PC Recommended
3 GHz Processor
2 GB RAM
750 MB available hard drive space
GeForce 8800 or equivalent video card
Keyboard and Mouse
දෑනටමත් මේකේ ඉන්න අය මාව Add කරගන්න My user name = DSCARES


mama north America Server ake gahanne bun. Name aka DSCARES 
