kagena hari illagena baluwata awulka na neda ban??Photos and videos අදාල පාර්ශව වල කැමැත්තෙන් තොරව social media දාන පොන්නයෝන්ට
a first-time offender will be imprisoned for a term not exceeding five years or a fine not exceeding Rs. 500,000.
Furthermore, a second-time or repeat offender will face imprisonment of 10 years and a fine of up to Rs. 1 million
source
එත් මේ දඬුවම් මදි , දඩ නම් හොඳටම මදි පුළුවන් නම් ජිවිත කළෙම මාස් පතා වන්දි ගෙවන්න දඬුවම් දෙන්න ඕන.
මේවා ඇත්තටම gazzet වෙලා නීති උනොත් හොදයි.
Link eka thiyenawada ban??neethinam thibba. neethi danne nathi ekai awala minissu. dan awrudu 4k 5kta kalin kandy nurse kenekge photos wagayak leak karala eki uge wallema amabarala kari wandiyak ehema gatha man hithane.![]()
------ Post added on Sep 20, 2023 at 2:08 PM
