pool ගහන්න ඉගන්න ගන්න කැමති කාටත් මෙන්න හොද අවස්තාවක්.. 
උපරිම 10ක් වගෙ තමයි join කරගන්නෙ..
පැය 4ක් ඇතුලත basic tactics සෙරම cover කරන්න හිතන් ඉන්නවා..
weekend එකක උදෙ excelworld එකෙදි තමයි කරන්නෙ..
2500ක මුදලක් අය කරනවා..
කැමති අය මාව contact කරන්න.. comment කරන්න..
බොහොම ඉස්තුතියි...