Learn Angularjs

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    AngularJS කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න...
     
    • Like
    Reactions: Rummy678

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    :yes: Good good! ගොඩාක් අය කැමති පාටයි. අලුත් අවුරුද්දෙ සුබ නැකතින්ම වැඩේ පටන් ගන්නම්... :D
     

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    ඔන්න යලුවනේ මම වැඩේ පටන් ගත්ත. එලකිරියෙ ලොකුවට දාන පලවෙනි පොස්ට් එක නිසා වැරදි තිබුනොත් සමා වෙන්න ඕනි.

    මම හිතනවා ඔයාල කලින් HTML, CSS and Javascript කියන basic web technologies කරල ඇති කියලා. මොකද ඒ දැනුම ටිකක් ඕනි වෙනවා මේ වැඩේට. කවුරු හරි ඉන්නව නම් ඒවත් ඉගෙන ගන්න ඔනි කියල හිතන www.w3schools.com හොද අරම්භයක්.
    හොදයි මුලින්ම බලමු මොක්ද්ද මේ Angularjs කියන්නේ කියල.
    Angularjs කියන්නේ ගොඩක් popular MVW (Model/View/Whatever) framework එකක්. මේක මුලින්ම අදුන්වල දුන්නෙ Google දෙවියො. පස්සෙ කාලෙ ගොඩාක් තැන් වල මේ framework එක use කරන්න ගත්තා. උදාහරණයක් විදියට Microsoft එකෙන් officially සමහර තැන් වල කියල තියනවා මේ framework එක use කරන්න කියල. අනික Microsoft Visual Studio 2013 වලින් built-in මාර support එකක් තියනව මේ framework එකට. මේ framework එකෙන් Javascript වලින් විතරක් (peo JS) ඉරාගෙන කරන්න ඔනි සමහර දේවල් පට්ට ලේසියෙන් කරන්න පුලුවන්. අනිත් එක තමයි Angularjs පාවිචි කරලා Single Page Applications (SPA) හදන එකත් මාරම ලේසියි. SPA එකක් කියන්නේ page එක refresh නොවී or වෙන page එකකට නොයා ඕනකරන ඔක්කොම දේවල් එකම page එකක ඉදන් කරන්න පුළුවන් web application වලට. මම බලාපොරොත්තු වෙනවා හෙමීට ඒ වගේ App එකක් හදන හැටි මුල ඉදන්ම කියල දෙන්න :yes:.
    දැන් අපි බලමු angular වල මූලික building blocks. ඒකට මම ලේසි වෙන්න මෙන්න මේ වගුව දෙන්නම්. (මට හිතා ගන්න බෑ මේකේ සමහර වචන කොහොමද සිංහලෙන් කියන්නේ කියල. ඒක නිසයි මෙහම දැම්මේ වදුරු කුණුහරප නොකියා. :rolleyes:)


    rrru9t.png


    මෙතන module එකෙන් තමයි මුළු application එකේම තියන anguler objects එකට අල්ලා තියාගන්නේ. ඒකියන්නේ මෙතන එයා logical container එකක් විදියට තමයි වැඩ කරන්නේ. මෙන්න මේ diagram ඒකෙන් කොහොමද කලින් කිව්ව components එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා පේනවා.

    vqkv7o.png


    මෙතනින් අපිට වැඩිපුරම ඕනි වෙන්නේ controller, scope, directives and filter.
    මම හිතන්නේ එකපාර ng-app කියල ගහල code කරන්න යනවට වඩා කොහොමද angular වැඩ කරන්නේ කියන එකත් දැනගෙනම ගියාම පස්සේ ටැපලෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්.


    ඉතිං මොකද හිතන්නේ වැඩේ ගැන ? ඉතුරු component ගැන විස්තර මම ඊලග පොස්ට් එකේ දානම්. අනිත් එක, OOP Javascript ටිකක් ඕනි වෙනවා angular වලට. ඕනි නම් මම basic OOP javascript ටිකක් කියල දීල angular වලට බහින්නම්.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    වටිනා post එකක් මචෝ. මමත් SharePoint Development වලට මේක use කරන්න ඉන්නේ. තාම ලොකු idea එකක් නම් නැහැ.
     

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    වටිනා post එකක් මචෝ. මමත් SharePoint Development වලට මේක use කරන්න ඉන්නේ. තාම ලොකු idea එකක් නම් නැහැ.

    Ow machn Sharepoint hosted apps or Provider hosted apps walata angularjs use karanna kiyala Microsoft ekenma kiyala thiyanawa :yes:. Godak weda lesi wenawa eken. Thanks for the motivation. :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391
    113
    Mama igena gathe Me piliwelata

    Controller Scope,Root Scope, Template, Routing, Filters, Directives, Service.
    Oka podi seen ekakata thiyene eka partama hitha gana amrui
    Dependency injection kiyana concept eka oka alagathama kisi aulak ne. OOP karala thiyenawa nam kalin tika dawaskin oka set wenawa.

    Magenuth podi sup ekak ona goda kalekata kalin set wecha ekak meka.
    http://angular-tips.com/blog/2013/08/why-does-angular-dot-js-rock/
    https://docs.angularjs.org/tutorial - meken sehena dewal tikak alagana puluwan mulin mokawath hitan nathuwa karagena yana oni ita pase aye therum aragena karana wede set wenawa.

    AngularJs2 enawa isarahata loku wenak thiyenawa 1st ekata wada,e unata 1st eka tika kalayak thiyei.:yes::yes:
     
    Last edited: