මව් බස හා සංසන්දනාත්මකව ඉංග්‍රීසි ඉගෙන්වීමට සකස්වූ පහත දැක්වෙන උපකරණ මුලින් භාවිතාවුයේ "ඉන්ට්-කල්චරල් ඉංග්‍රීසි අධාපන ආයතනය" යන විද්‍යාලයේ ය. එම ආයතනය රජයේ "තෘතිය හා තාක්ෂණ අධ්‍යාපන කොමිසමේ" ලියා පදිංචි වුවකි. "ඉංග්‍රීසි ගුරුපුහුණු සහතිකය ප්‍රධයන කිරීමට එයින් එයට බලය ඇත. :
Last edited: