.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා මං Web Development ඩිප්ලෝමා එකක් කරා, ඒත් මට තාම එහෙම කියල දැනුමක් නෑ බංඇත්තටම කිවොත් එහෙම එකක් කරේ නෑ වගේ. html විතරක් පොඩ්ඩක් පුලුවන්.. php ටිකක් පුලුවන්
කොහොමදබං පොඩ්ඩක් මේ ගැන පුරුදු වෙන්නෙ ?
Google අයියා ඉන්නවා ඕනවෙලාවක . තනියෙම තමයි ඉගෙන ඕනේ. ඔන්ලයින් කරපන්


thaniyama project ekak karapan dan nathi ewa hoyapan ethakota nikanma iganaganenawa. youtube video balapan.![]()
http://www.lynda.com![]()
bump
same here
project1 karannath thiye
lynda tutorial vids tikak balana gaman![]()
ekath net eke thanin thana ewa balagena haduweමම 3d animation කරා වගේ තමයි.
මචන් udemy එකේ කොස් ටිකාක් බාපන්.![]()
ඒකෙත් බාල තියෙන්නේ, ඒකෙ php කෝස් එකේ නැරේටර් ගෙ වොයිස් එක අහන් ඉන්න හිතෙන්නෑ ඕයි :/


PDF ekak balapan
"Learning PHP, MySQL, JavaScript, CSS & HTML5_ A Step-by-Step Guide to Creating Dynamic Websites (3rd edition) by Robin Nixon"

ඕන හෙල්ප් එකක් ඕනේනං කියපන්.

මට ඕනෙ මට තනියෙන් මොකක් හරි වැඩක් පටන් ගන්න පුලුවන් විදියෙ ස්කිල්ස් හදාගන්න.
උදා උබ කියනව මට මේ වගේ වෙබ් එකක් ඕනෙ මේ වගේ අරව මේව කියල..
අන්න එතකොට මට ඒක තනියෙන් බිල්ඩ් කරන්න වගේ කරන්න පුලුවන්නං මං සාර්තකයි![]()
koheda ban umba diploma eka kale..final project ekak tibune nadda...hodama de tamai mulinma basic tika hodata igena ganin..then taniyama project ekak karapan..etakota godak dewal taniyama hoyagena igena ganna puluwan....eta passe kohe hari companiyaka training palayan..
උන් හරියට බේසික්වත් ඉගැන්නුවෙ නෑidm එකේ කරේ මෙලෝ රහක් නෑඋන් හරියට බේසික්වත් ඉගැන්නුවෙ නෑ
hapoi..ehemada..tikak hari deyak dannawa atine..dan itin self studies karala basic tika goda dapan..then web site ekak web application ekak karanna balapan...
Head First PHP MySQL ebook ekak tibba wage mathakai poddak balapan
