මම පොඩි වැඩක් පටන් ගත්ත.. ඒ තමයි Web Hosting කරන්න හිතාගෙන ඉන්න සහ ඒ ගැන මොකුත් නොදන්නෙන කෙනෙකුට මුල සිට සරලව Video Tutorials ටිකක් මාර්ගයෙන් ඉගෙන ගන්න Video Tutorials ටිකක් හදල දාන එක... දැනට 4ක් විතර හදල දැම්ම... මෙතන ඔක්කොම තියෙනව...
https://www.peekhosting.com/web-hosting-learning-center-sri-lanka.php
මේකෙ ටිකක් Embed කරන්නම්.. හොඳද, තව හැදෙන්න ඕනද කියල පොඩි Comments ටිකක් ඕන. Videos 100 ක් වත් දාන්න බලාපොරොත්තු වෙනව හැම පැත්තක්ම Cover කරල. එකී නොකී හැමෝටම නොමිලේම මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් විදියට Public විදියට පල කරල තියෙන්නෙ...
(මේ Page එකේ හරි මේ elakiri පෝස්ට් එකේ හරි Videos Load නොවී කලු Screen එකක් පෙන්නුවොත් ආයෙ Refresh කරන්න)
අපේ Youtube Channel එක Subscribe කරල යන්න අමතක කරන්න එපා...
https://www.youtube.com/channel/UCmy9_1I-S16xBO6woJrXVZQ

Last edited:

... WWW with and WWW without dekatama weda karanna. eka poddak missing una ... thanks machan mathak karata.. mama e 4 description ekata damma youtube video eke.. 