Leaseing NADU

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    Apeta sign karala gewanna unu ekek innawada?
    ඇපෙට අත්සන් කරලා ගෙවන්න උනු එකෙක් ඉන්නවද?

    එහෙම වෙන්න නම් කොම්පැනිය නඩු දාන්න එපැයි

    ඊට වඩා කොම්පැනියට ලාබ වෙයි වාහනේ සීස් කරන එක
     
    • Like
    Reactions: Banned!

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එහෙම වෙන්න නම් කොම්පැනිය නඩු දාන්න එපැයි

    ඊට වඩා කොම්පැනියට ලාබ වෙයි වාහනේ සීස් කරන එක

    සිස් කරල වහනෙ විකුනුව උන් මචන්, දැන් 5 years වගෙ, තව ලක්ශ 5ක බැලන්ස් එකක් තියෙනවාලු.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙම වෙන්න නම් කොම්පැනිය නඩු දාන්න එපැයි

    ඊට වඩා කොම්පැනියට ලාබ වෙයි වාහනේ සීස් කරන එක
    හෙමමත් නැහැ බන්. වාහන හංගන උන් ඉන්නවනේ. සමහරු චැසි කෑල්ල විතරක් දෙන වෙලාවල් තියනවා. එතකොට අපේ පාට් එක අපි කලාට, රිකවරි වලදී ලිසින් එකේ උන් ඕවර් වලියු දාලා කියලා අනිවාර්යෙන් එනවා ඇපේට අත්සන් කරපු එකාට. එතැනදී ආයේ සොරි තමා..
     
    • Like
    Reactions: 7204

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිස් කරල වහනෙ විකුනුව උන් මචන්, දැන් 5 years වගෙ, තව ලක්ශ 5ක බැලන්ස් එකක් තියෙනවාලු.
    :(:(:(

    පර්සනල් ලෝන් එකක් තිබ්බද? පර්සනල් ලෝන් ගහනවා සමහරු වාහනේට ෆුල් ෆිනැස් ගන්න බැරි උනාම . එතකොට වෙන්නේ උන් වාහනේ විකුනලා පර්සනල් ලෝන් එකට ආයේ පස්සෙන් එනවා.
     
    • Like
    Reactions: Banned!

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    සිස් කරල වහනෙ විකුනුව උන් මචන්, දැන් 5 years වගෙ, තව ලක්ශ 5ක බැලන්ස් එකක් තියෙනවාලු.

    සීස් කරලා වික්කනම් සමාගමයි වාහනේ ගත්ත එකයි අතර කොන්ත්‍රාත් එක තාමත් වලංගු වෙන්න බෑ නේද?

    අනික යකාගෙ වැඩක් නේ ඔහොම පුළුවන් නම් කොම්පැනියට පුළුවන් නේ වාහනේ සීස් කරල කොම්පැනියේම එකෙකුට වාහනේ නිකං දීල බැලන්ස් මෙච්චරක් තියෙනවා කියල ඇපකාරයන්ගෙන් වාහනේ වටිනාකම ඉල්ලගන්න :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    හෙමමත් නැහැ බන්. වාහන හංගන උන් ඉන්නවනේ. සමහරු චැසි කෑල්ල විතරක් දෙන වෙලාවල් තියනවා.

    මෙතන එහෙම වෙලා නැතුව ඇතිනේ ඉතින් :nerd:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සීස් කරලා වික්කනම් සමාගමයි වාහනේ ගත්ත එකයි අතර කොන්ත්‍රාත් එක තාමත් වලංගු වෙන්න බෑ නේද?

    අනික යකාගෙ වැඩක් නේ ඔහොම පුළුවන් නම් කොම්පැනියට පුළුවන් නේ වාහනේ සීස් කරල කොම්පැනියේම එකෙකුට වාහනේ නිකං දීල බැලන්ස් මෙච්චරක් තියෙනවා කියල ඇපකාරයන්ගෙන් වාහනේ වටිනාකම ඉල්ලගන්න :lol:

    නඩු දානවා කියලා ලියුම් එවන්නෙ බය කරලා ගන්න වෙන්න ඇති නෙ එහෙනම්?, මෙ මගුල හින්දා අවුරුදු 8ක් විතර මන් තම Crib එකෙ :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    නඩු දානවා කියලා ලියුම් එවන්නෙ බය කරලා ගන්න වෙන්න ඇති නෙ එහෙනම්?

    ඕකට ඔව්/නෑ කියල උත්තර දෙන්න පුළුවන් ලෝයර් කෙනෙකුට තමා. :yes: Contact එකේ කොපියක් තියෙනවා නං Fine Print එක කියවලා බලන්න.

    මටනං හිතෙන්නේ බය කරලා ගන්න වෙන්න ඇති ට්‍රයි එක. නඩු දාල ගන්න පුළුවන් නම් දැන් නඩු දාලනේ :nerd:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62

    නඩු දානවට වඩා දැමේජ් එකක් මුට වෙලා තියෙන්නේ.. මම හිතන්නේ නඩු යනවනම් හොදයි.. ක්‍රිබ් ගියා කියන්නේ වහක්.. කිසිම වැඩක් කරගන්න වෙන්නේ නැහැනේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    ඉතින් මු දන්නේ නැහැනේ.. මූ නෙමෙයිනේ වාහනේ අයිතිකාරයා.. :nerd:

    ඉතිං ලීස් කරපු වාහනේ චැසි නම්බරේ, එන්ජින් නම්බරේ තියෙන වාහනයක් ලීස් කරලා ගත්ත එකාගෙ නමට නැතුව වෙන එකෙක්ගෙ නමට තියෙනවා නම් ඒකෙන් තේරෙනවනේ කම්පැනි එක වාහනේ විකුණලා කියලා :dull:

    කම්පැනිය නඩු ගියොත් කොන්ත්‍රාත් එකේ සඳහන් වෙන වාහනේ වෙන කෙනෙක්ගෙ නමින් පාරේ දුවන්නේ කොහොමද කියල ප්‍රශ්නයක් එනවනේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    සීස් කරලා වික්කනම් සමාගමයි වාහනේ ගත්ත එකයි අතර කොන්ත්‍රාත් එක තාමත් වලංගු වෙන්න බෑ නේද?

    අනික යකාගෙ වැඩක් නේ ඔහොම පුළුවන් නම් කොම්පැනියට පුළුවන් නේ වාහනේ සීස් කරල කොම්පැනියේම එකෙකුට වාහනේ නිකං දීල බැලන්ස් මෙච්චරක් තියෙනවා කියල ඇපකාරයන්ගෙන් වාහනේ වටිනාකම ඉල්ලගන්න :lol:

    ඔහොම සීන් එකක් තියනවා බං.
    සීස් කරලා වික්කට පස්සෙත් ඒකෙන් පාඩු නම් උං ලීස් ගත්ත එකාව හොයාගන එනවා. ලීස් ගත්ත එකා හොයාගන්න නැත්තං හරි වොන මොකක් හරි සීන් එකක්නම් හරි ඇපේට අත්සං කරපු එකාට ගෙවන්න වෙනවා. අපේ බාප්පා කෙනෙක් ඇපේකට අත්සං කරලා ඔහොම සීන් එකක් වෙලා ලක්ෂ 3 ක් විතර ගෙවන්න උනා මට මතකයි.
     
    • Like
    Reactions: Banned!

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉතිං ලීස් කරපු වාහනේ චැසි නම්බරේ, එන්ජින් නම්බරේ තියෙන වාහනයක් ලීස් කරලා ගත්ත එකාගෙ නමට නැතුව වෙන එකෙක්ගෙ නමට තියෙනවා නම් ඒකෙන් තේරෙනවනේ කම්පැනි එක වාහනේ විකුණලා කියලා :dull:

    කම්පැනිය නඩු ගියොත් කොන්ත්‍රාත් එකේ සඳහන් වෙන වාහනේ වෙන කෙනෙක්ගෙ නමින් පාරේ දුවන්නේ කොහොමද කියල ප්‍රශ්නයක් එනවනේ.
    ඉතින් ප්‍රශ්නේ එතන නෙමෙයිනේ.. ෆිනැස් එකේ ඔක්ෂන් ඉන්වොයිස් එකේ වලියු එක ලිසින් පොලිය+මුදලට සමාන නැත්තම් බැලන්ස් එක ගෙවන්න වෙන්නේ අයිති එකාට තමා.. අයිති එකා නොගෙව්වොත් ඇපකාරයා.. ඒ පොයින්ට් එකෙන් ගියාම අර වාහනේ පාරේ දුවනවද නැද්ද කියලා වැඩක් නැහැ. ඔක්ෂන් එකේදී වාහනේ අලුතෙන් ගත්තු එකා ගෙවපු ගැන තමා ක්වෙක්ෂනබල්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    ඔහොම සීන් එකක් තියනවා බං.
    සීස් කරලා වික්කට පස්සෙත් ඒකෙන් පාඩු නම් උං ලීස් ගත්ත එකාව හොයාගන එනවා. ලීස් ගත්ත එකා හොයාගන්න නැත්තං හරි වොන මොකක් හරි සීන් එකක්නම් හරි ඇපේට අත්සං කරපු එකාට ගෙවන්න වෙනවා. අපේ බාප්පා කෙනෙක් ඇපේකට අත්සං කරලා ඔහොම සීන් එකක් වෙලා ලක්ෂ 3 ක් විතර ගෙවන්න උනා මට මතකයි.

    බාප්පා නඩු යන්නේ නැතුව ගෙවන්න ඇති.

    ඇයි බන්, එකම වාහනේ කොන්ත්‍රාත් දෙකකින් දෙන්නෙකුට විකුණන්න පුළුවන් ද කොම්පැනියකට? :baffled::baffled::baffled:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    බාප්පා නඩු යන්නේ නැතුව ගෙවන්න ඇති.

    ඇයි බන්, එකම වාහනේ කොන්ත්‍රාත් දෙකකින් දෙන්නෙකුට විකුණන්න පුළුවන් ද කොම්පැනියකට? :baffled::baffled::baffled:

    නඩු ගියා බං. මට මතකයි නඩුවටම කියලා නිවාඩු දාලා බාප්පා එනවා. දැන් අව්රුදු 12 ක් විතර ඇති සීන් එක වෙලා.
    වාහනේ සීස් කරාට පස්සේ විකුණන්නේ වෙන්දේසි දාලනේ බං. එකේ මොකක් හරි දෙයක් ඇති
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔහොම සීන් එකක් තියනවා බං.
    සීස් කරලා වික්කට පස්සෙත් ඒකෙන් පාඩු නම් උං ලීස් ගත්ත එකාව හොයාගන එනවා. ලීස් ගත්ත එකා හොයාගන්න නැත්තං හරි වොන මොකක් හරි සීන් එකක්නම් හරි ඇපේට අත්සං කරපු එකාට ගෙවන්න වෙනවා. අපේ බාප්පා කෙනෙක් ඇපේකට අත්සං කරලා ඔහොම සීන් එකක් වෙලා ලක්ෂ 3 ක් විතර ගෙවන්න උනා මට මතකයි.
    අනිවාර්යෙන්... මේක තම සින් එක.. වාහනේ ඔක්ෂන් දාන දවසට අනිවාර්යෙන් අයිති එකා යන්න ඕනා.. ලිස් එක සේටල් කියලා නැහැ.. කරගන්න පුළුවන් වාහනේ ඔක්ෂන් යන්න නොදී පරක්කු කරන එක. එතකොට කාලාත්‍රයට වටිනාකම අඩුවීම හිලව් කරලා දාලා දෙනවා.. මේක ඉතින් ඇතුලේ එකෙක් අල්ලාගෙන ගේම ගහන්න ඕනා.. ඕනිනම් හෙල්ප් එකක් දෙන්නම්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    man danna ekek oya pudiya kawa. e nam bike ekakta. anithmata company eken bike eka ussala auction damma. e unata apeta sign karpu ekata balance ekak gewanna una arunta auction dala cover kraganna bari una tika.
     
    Last edited:
    • Like
    Reactions: Banned!

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,314
    2
    53,764
    113
    ඉතින් ප්‍රශ්නේ එතන නෙමෙයිනේ.. ෆිනැස් එකේ ඔක්ෂන් ඉන්වොයිස් එකේ වලියු එක

    කම්පැනි එකකට සීස් කරපු වාහනයක් ඔක්ෂන් කරන්න පුලුවන්ද?

    නඩු දාලා ලීගලි නෙමෙයිනේ වාහනේ ගන්න ඇත්තේ. එහෙම අරං ඔක්ෂන් කරාට පස්සෙත් ආපහු කලින් අයිතිකාරයාගෙන් සල්ලි ඉල්ලන්න පුළුවන් නං එක වාහනයක් කී පාරක් විකුණන්න පුළුවන්ද ඉස්සුවා, වික්කා, ඔක්ෂන් එකේදි කම්පැනියෙම ඒජන්ට් කෙනෙකුට අඩුවට අරං මෙච්චරක් මදි කියල කලින් අයිතිකාරයාගෙන් සල්ලිත් ගන්න පුලුවන්නෙ :dull: