නඩු ගියා බං. මට මතකයි නඩුවටම කියලා නිවාඩු දාලා බාප්පා එනවා. දැන් අව්රුදු 12 ක් විතර ඇති සීන් එක වෙලා.
එහෙනම් වාහනේ සීස් නොකර නඩු දාන්න ඇති.
නඩුවෙන් තීරණය වෙන්න ඇති වාහනේ ඔක්ෂන් කරන්න, ඔක්ෂන් කළාට පස්සේ ඉතිරි ගාන බාප්පට ගෙවන්න වෙන්න ඇති
නඩු ගියා බං. මට මතකයි නඩුවටම කියලා නිවාඩු දාලා බාප්පා එනවා. දැන් අව්රුදු 12 ක් විතර ඇති සීන් එක වෙලා.
ලිස් කරපු වාහනේක පොතේ තියන විදිය බලපන්. ඇබ්සලුත් ඔව්නර් කියලා කියන එකේ තියෙන්නේ ෆිනැස් කම්පැනි එකේ නම.. ඒ කියන්නේ වාහනේ අයිති කම්පැනි එකට.. ලිස් එක ගෙවලා දිලිෂන් ලෙටර් එක අරගන්න කන් වාහනේ සියලුම අයිතිය තියෙන්නේ ෆිනැස් එකට.. මුදල් ගෙවීම පැහැර හැරීම මත වාහනේ වෙන්දේසි දාලා අයකරගන්න පුළුවන්.කම්පැනි එකකට සීස් කරපු වාහනයක් ඔක්ෂන් කරන්න පුලුවන්ද?
නඩු දාලා ලීගලි නෙමෙයිනේ වාහනේ ගන්න ඇත්තේ. එහෙම අරං ඔක්ෂන් කරාට පස්සෙත් ආපහු කලින් අයිතිකාරයාගෙන් සල්ලි ඉල්ලන්න පුළුවන් නං එක වාහනයක් කී පාරක් විකුණන්න පුළුවන්ද ඉස්සුවා, වික්කා, ඔක්ෂන් එකේදි කම්පැනියෙම ඒජන්ට් කෙනෙකුට අඩුවට අරං මෙච්චරක් මදි කියල කලින් අයිතිකාරයාගෙන් සල්ලිත් ගන්න පුලුවන්නෙ![]()
එහෙනම් වාහනේ සීස් නොකර නඩු දාන්න ඇති.
නඩුවෙන් තීරණය වෙන්න ඇති වාහනේ ඔක්ෂන් කරන්න, ඔක්ෂන් කළාට පස්සේ ඉතිරි ගාන බාප්පට ගෙවන්න වෙන්න ඇති
ලිස් කරපු වාහනේක පොතේ තියන විදිය බලපන්. ඇබ්සලුත් ඔව්නර් කියලා කියන එකේ තියෙන්නේ ෆිනැස් කම්පැනි එකේ නම.. ඒ කියන්නේ වාහනේ අයිති කම්පැනි එකට.. ලිස් එක ගෙවලා දිලිෂන් ලෙටර් එක අරගන්න කන් වාහනේ සියලුම අයිතිය තියෙන්නේ ෆිනැස් එකට.. මුදල් ගෙවීම පැහැර හැරීම මත වාහනේ වෙන්දේසි දාලා අයකරගන්න පුළුවන්.
ඔව්. මේ වැඩේ වෙන නිසා තමයි අයිති එකාට ඔක්ෂන් එකට යන්න කියන්නේ..
මෙයාලට ඕක කරන්න බැහැ.. මොකද මාර්ගස්ථ මගී ප්‍රවාහන බස් රථ ඕනෑතරම් සිසර්ලා උස්සනවා. එන්ජින් චැසි බලන්න දෙයක් නැහැ රූට් පර්මිට් එකේ තියන බස් එකට ලිස් එක දාලා නම් බස් එකේ නම්බර් ප්ලේට් එක තිබ්බනම් ඉස්සුවා..උඹේ වාහනේ සීස් කරනවා කියලා ශුවර් නම්, වාහනේ එන්ජිම මාරු කරපන්.උන්ට පොතේ නැති එන්ජිමකින් වැඩක් නෑ...පුලුවන් විදිහකට ගෙවන්න කියයි....ප්‍රයිවට් බස් කාරයෝ...එංජින් & චැසි මාරු කරගෙන දුවන්නේ....අල්ලන්නේ නෑ....සීස් නෑ....
ලිස් කරපු වාහනේක පොතේ තියන විදිය බලපන්. ඇබ්සලුත් ඔව්නර් කියලා කියන එකේ තියෙන්නේ ෆිනැස් කම්පැනි එකේ නම.. ඒ කියන්නේ වාහනේ අයිති කම්පැනි එකට.. ලිස් එක ගෙවලා දිලිෂන් ලෙටර් එක අරගන්න කන් වාහනේ සියලුම අයිතිය තියෙන්නේ ෆිනැස් එකට.. මුදල් ගෙවීම පැහැර හැරීම මත වාහනේ වෙන්දේසි දාලා අයකරගන්න පුළුවන්.
ඔව්. මේ වැඩේ වෙන නිසා තමයි අයිති එකාට ඔක්ෂන් එකට යන්න කියන්නේ..

නැහැ.. අයිතිකාරයට නම් දැනුම් දෙනවා.. අයිති එකා දැනගන්න ඕනා එදාට ගිහින් ගේමක් ගහන්න.ඇපකාරයොන්ටත් දැනුම් දෙනවද ඔක්ෂන් එක ?
නැහැ.. අයිතිකාරයට නම් දැනුම් දෙනවා.. අයිති එකා දැනගන්න ඕනා එදාට ගිහින් ගේමක් ගහන්න.
ඔව්.. මේකේ පොඩ්ඩක් ගේමක් ගහන්න පුළුවන් ඉන්ෂුවරන්ස් එකෙන්.. වාහනේ ඕවර් වැලියු කරලා ගේමක් ගැහුවකි ඔක්ෂන් එකේ ගාන සෙට් වෙන්නේ නැත්තම් වාහනේ කන්දෙම් කියලා.. එක කරන්න ඕනා ලිස් එකත් එක්ක නෙමෙයි ඉන්ෂුවරන්ස් එකත් එක්ක. හොදම වැඩේ තමා ලිස් ගෙවාගන්න බැරි වාහනයක් නම්, වාහනේ ඔක්ෂන් වුනොත් ගාන ශේප් වෙන්නේ නැතිනම් කරන්න තියෙන්නේ ෆුල් ඉන්ෂුවරන්ස් එකෙන් ෆිනැස් එකේ මුදල කවර කරගන්න කන්දෙම් වෙන්නම වාහනේ හප්පලා දාන එක. චැසි ඇද වෙන්න හරි අබැරෙන්න හරි වද්දුවනම් ක්ලෙම් කරන්න පුළුවන් ෆුල් එක. වැලි ලොරි, කළුගල් ක්‍රෂර් ඇතුලේ දුවන ලොරි මේවට, මේ ගේම් එක අපි ඕනා තරම් කරලා තියනවා. ගල්වලකින් උඩට අරන් ගිහින් පහලට තල්ලු කලාම කන්දෙම් තමා ලොවෙත්.. මීරිගම පැත්තේ බුලට් දන්නවා වැඩේ.
හරියට රත්තරංබඩුවක් උගස් තියනවා වගේ තමයි. උගස ගත්තට පස්සෙ රත්තරං බඩුව අයිති බැංකුවටනේ. ඒක ආපහු බේරගන්නකල් අයිතිය බැංකුවේ. වාහනයත් ලීස් කරලා ගත්තම අපි පාවිච්චි කරාට ඒක ඇත්තටම අයිති ලීසිං කම්පනි එකට. ඒකයි උං කියන විදිහට අපි ඉන්ෂුවරන්ස් දාගන ඉන්න ඕනේ
කරන්න පුළුවන් වාහන තියනවා. මරුටි දෙකකට අපි කළා ඕක සෙන්ට්‍රල් ෆිනාස් එකෙන්. එකෙත් සිද්දිය ඔය වගේ තමා, වාහනේ වැලියු එකට වඩා ෆිනස් එක වැඩියි.. සිසර්ලා වාහනේ උස්සලා යාඩ් දාපුවහම දැන් ගොඩක් ෆිනස් වල උන් මේ වාහන රෙන්ට් කරනවා. අපි කලේ එකෙක් දම්මලා වාහනේ දවස් දෙකකට රෙන්ට් එකට අරන් ගිහින් කුඩු වෙන්නම වැද්දුවා.. ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරන්න කලින් මමයි වාහනේ අයිති එකයි ගිහින් ෆිනස් එකට කිව්වා වාහනේ ඉතුරු සල්ලි ගෙවන්න ලැහැස්තියි දැන් වාහනේ ඕනා කියලා. ෆිනස් එකේ උන්ට කට උත්තර නැහැ.. එදාට වෙනකන් විතරක් පොලිය හදලා ඉතිරුවා කැපිටල් එකට විතරක් දාලා උන් සේටල්මන්ට් එකකට එන්න කැමති උනා.. ලක්ෂ 4ක් අතින් යන්න තිබ්බ එක අන්තිමට සත පහක් නොගෙවා ඉන්ශුවරස් චෙක් එක හෑන්ඩ් ඕවර් කරලා ලිස් එක බේරුවා..දැන් ඉතිං ඒක කරන්න බෑනෙ
ඔව්.. මේකේ පොඩ්ඩක් ගේමක් ගහන්න පුළුවන් ඉන්ෂුවරන්ස් එකෙන්.. වාහනේ ඕවර් වැලියු කරලා ගේමක් ගැහුවකි ඔක්ෂන් එකේ ගාන සෙට් වෙන්නේ නැත්තම් වාහනේ කන්දෙම් කියලා.. එක කරන්න ඕනා ලිස් එකත් එක්ක නෙමෙයි ඉන්ෂුවරන්ස් එකත් එක්ක. හොදම වැඩේ තමා ලිස් ගෙවාගන්න බැරි වාහනයක් නම්, වාහනේ ඔක්ෂන් වුනොත් ගාන ශේප් වෙන්නේ නැතිනම් කරන්න තියෙන්නේ ෆුල් ඉන්ෂුවරන්ස් එකෙන් ෆිනැස් එකේ මුදල කවර කරගන්න කන්දෙම් වෙන්නම වාහනේ හප්පලා දාන එක. චැසි ඇද වෙන්න හරි අබැරෙන්න හරි වද්දුවනම් ක්ලෙම් කරන්න පුළුවන් ෆුල් එක. වැලි ලොරි, කළුගල් ක්‍රෂර් ඇතුලේ දුවන ලොරි මේවට, මේ ගේම් එක අපි ඕනා තරම් කරලා තියනවා. ගල්වලකින් උඩට අරන් ගිහින් පහලට තල්ලු කලාම කන්දෙම් තමා ලොවෙත්.. මීරිගම පැත්තේ බුලට් දන්නවා වැඩේ.

කරන්න පුළුවන් වාහන තියනවා. මරුටි දෙකකට අපි කළා ඕක සෙන්ට්‍රල් ෆිනාස් එකෙන්. එකෙත් සිද්දිය ඔය වගේ තමා, වාහනේ වැලියු එකට වඩා ෆිනස් එක වැඩියි.. සිසර්ලා වාහනේ උස්සලා යාඩ් දාපුවහම දැන් ගොඩක් ෆිනස් වල උන් මේ වාහන රෙන්ට් කරනවා. අපි කලේ එකෙක් දම්මලා වාහනේ දවස් දෙකකට රෙන්ට් එකට අරන් ගිහින් කුඩු වෙන්නම වැද්දුවා.. ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරන්න කලින් මමයි වාහනේ අයිති එකයි ගිහින් ෆිනස් එකට කිව්වා වාහනේ ඉතුරු සල්ලි ගෙවන්න ලැහැස්තියි දැන් වාහනේ ඕනා කියලා. ෆිනස් එකේ උන්ට කට උත්තර නැහැ.. එදාට වෙනකන් විතරක් පොලිය හදලා ඉතිරුවා කැපිටල් එකට විතරක් දාලා උන් සේටල්මන්ට් එකකට එන්න කැමති උනා.. ලක්ෂ 4ක් අතින් යන්න තිබ්බ එක අන්තිමට සත පහක් නොගෙවා ඉන්ශුවරස් චෙක් එක හෑන්ඩ් ඕවර් කරලා ලිස් එක බේරුවා..

ක් ෆිනස් වල උන් මේ වාහන රෙන්ට් කරනවා. අපි කලේ එකෙක් දම්මලා වාහනේ දවස් දෙකකට රෙන්ට් එකට අරන් ගිහින් කුඩු වෙන්නම වැද්දුවා..
වාහනෙන් වාහනේට සිස්ටම් වෙනස්. ගොඩක්ම තියෙන්නේ ගේම් වලටත් වඩා ලිසින් උන්ගේ නොසැලකිල්ල.මාර ගේම්නේ මචං![]()
වාහනේ කන්දෙම් වෙන්න හපන්න පුළුවන් විදි තියනවා.. වාහනේ ස්ටේෂනරි තියෙද්දී වෙන එකක් (බැකෝ, ලෝඩර්) වගේ එකකින් පුළුවන් වාහනේ යන ගමන් හැප්පුනා වගේ පෙන්නන්න. ගහක්,ලයිට් කණුවක් වගේ දෙයක් තමා ගොඩ වෙලාවට බාදකය වෙන්නේ.. මේවා හරියට නොකලොත් ඇප නැහැ මොකද ඉන්ෂුවරන්ස් චෙක් පාස් උනේ නැත්තම් මුළු වාහනේටම ගෙවන්න වෙනවා අතින්.කොහොමද කුඩු වෙන්න වැද්දුවේ?
වාහනේ ස්ටේෂනරි තියෙද්දී වෙන එකක් (බැකෝ, ලෝඩර්) වගේ එකකින් පුළුවන් වාහනේ යන ගමන් හැප්පුනා වගේ පෙන්නන්න. ගහක්,ලයිට් කණුවක් වගේ දෙයක් තමා ගොඩ වෙලාවට බාදකය වෙන්නේ.. මේවා හරියට නොකලොත් ඇප නැහැ මොකද ඉන්ෂුවරන්ස් චෙක් පාස් උනේ නැත්තම් මුළු වාහනේටම ගෙවන්න වෙනවා අතින්.

කරන්න පුළුවන් වාහන තියනවා. මරුටි දෙකකට අපි කළා ඕක සෙන්ට්‍රල් ෆිනාස් එකෙන්. එකෙත් සිද්දිය ඔය වගේ තමා, වාහනේ වැලියු එකට වඩා ෆිනස් එක වැඩියි.. සිසර්ලා වාහනේ උස්සලා යාඩ් දාපුවහම දැන් ගොඩක් ෆිනස් වල උන් මේ වාහන රෙන්ට් කරනවා. අපි කලේ එකෙක් දම්මලා වාහනේ දවස් දෙකකට රෙන්ට් එකට අරන් ගිහින් කුඩු වෙන්නම වැද්දුවා.. ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරන්න කලින් මමයි වාහනේ අයිති එකයි ගිහින් ෆිනස් එකට කිව්වා වාහනේ ඉතුරු සල්ලි ගෙවන්න ලැහැස්තියි දැන් වාහනේ ඕනා කියලා. ෆිනස් එකේ උන්ට කට උත්තර නැහැ.. එදාට වෙනකන් විතරක් පොලිය හදලා ඉතිරුවා කැපිටල් එකට විතරක් දාලා උන් සේටල්මන්ට් එකකට එන්න කැමති උනා.. ලක්ෂ 4ක් අතින් යන්න තිබ්බ එක අන්තිමට සත පහක් නොගෙවා ඉන්ශුවරස් චෙක් එක හෑන්ඩ් ඕවර් කරලා ලිස් එක බේරුවා..

නැහැ යකෝ.. ගහක් ලයිට් කණුවක් කිව්වේ කතාව. උබ කියන්නේ බැකෝ එකක් හැප්පුවා කියලා කියන්නද? බැකෝ එකෙන් තලලා ගහකට හේත්තු කරලා සින් එක හදන්න පුළුවන්.ගහක ලයිට් කණුවක වද්දන්න බෑනේ බං ඩ්‍රයිවර්ට සීරීමක් වත් නැතිවෙන්න විශේෂයෙන් මරුටියක්![]()
බැකෝ කතාව නම් ටිකක් Plausible. ඒත් ඉතිං බැකෝ එකක් වාහනයක් උඩින් ගිය Scenario එකක් හදන්න සෑහෙන මහන්සි වෙන්න වෙයි නෙහ්.![]()