Leasing— 9.5%

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,212
    1
    952
    113
    Borella
    මචන්ල යාලුවෙක්ගෙ වාහනයක් නොදන්න පොරකට දෙන්න යනව ලීස් එක ගෙවාගෙන යන්න..මොකද්ද උබල හිතන අවදානම..he asked from me…I said I vil ELAKIRI it..
    Cash to hand 100 lakh
    Lease 60 lakh
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1 NO
    2 NO
    3 Hell No

    ඌ ලීස් එක ගෙව්වෙ නැත්තං උඹේ යාලුවට නඩු වැටෙන්නෙ. අන්තිමට වාහනෙත් නෑ නඩුත් වැටෙනව.

    ඇටෝනි බලපත්‍ර හරියන්නෙ නෑ. ඒ්කෙ වලංගු භාවයක් නෑ. වාහනේ ඇබ්සලූට් ඔව්නර් ඉද්දි ලීස් පාටි එකට තර්ඩ් පාටි එකක් එක්ක වාහනේ අයිතිය සම්බන්ධ ඇග්‍රිමන්ට් ගහන්න බෑ.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,050
    2,298
    113
    එපා ලඟදි දැක්ක මම case එකක් නීති සහන එකේ. අයියට 3Wheel එක ගෙවාගෙන යන්න කියල ඌ එක විකුණලා දැන් leasing company එක මුල් අයිති කාරයට නඩු දාල. දැන් වාහනෙත් නැහැ අරු loan එක ගෙවන්නත් ඕනි .එහෙමම පවරන්න කියන්න. අනිත් එක ඕක හොරකමට ගත්තොත් යාලුවට තමා ඉන්න වෙන්නේ හිරේ. ඔය වගේ ගොඩක් case තියෙනවා. නොවෙන්න පුළුවන්. හැබැයි උනොත් එපා වෙනවා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    ලීසින් කොම්පැණියට දෙන්නත් එක්ක ගිහින් කතා කරල බලන්න.
     
    • Like
    Reactions: ENRIQUEADDS

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    ලීසිං යනු

    ලීසිං සමාගම ඔබට වාහනයක් කුළියට පදින්න දීමයි.

    ඔබ කුළියට පදින වාහනේ වෙන කෙනෙක්ට කුළියට දෙන්න බැහැ agreement එකේ හැටියට.

    ලීසිං සමාගමට ගිහින් ඔයාගේ නමට හරවා ගන්න. එතකොට අලුත් ලීසිං එකක් විදිහට යන්නේ.
     
    • Like
    Reactions: haunte and vj3660

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,909
    12,247
    113
    Behind u :p
    Mama ekek ta bike ekak ganna lease ekata garrentter kenek ta sign karala,
    E hutta eka lease eka pitin vikunala,
    Gatta eka bike eka mas karala vikunala,
    Haminuna,

    Ova ganna hadissiya naa, gewanna giyama ganna un,

    Lease ekata sign karapu untabtama sikila yanne antimata