Leasing for vehicles/ වාහන සඳහා ලීසිං

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලක්ස 40ක වාහනේකට 30ක් ලීස් කලොත් අවුරුදු 4කින් ගෙවන්න වාරිකය කොච්චරක් වෙනවද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කරන ව්‍යාපාරය අනුව පාඩුයි මල්ලි. වාරිකය ලොකු ගානක් එනවා. මට CALL කරන්න මම මට තියෙන FACILITY එක අනුව REASONABLE විදියට හදලා දෙන්නම් BOC OR COMMERCIAL RATE 9.5%
    ;):yes:
    11.gif
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කොම්පැනි එක මොකක්ද? ඇපකරුවන් ඕනිද?
    වාහනේ වටිනාකමෙන් කොච්චර වෙනකං ලීසිං ගන්න පුලුවන්ද?
    අවුරුදු කියක් යනකන් පරණ වාහන වලටද ලීසිං දෙන්නේ?
     

    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    wasthuwe, maruti alto ekak thiyenawa (2015 model). 1400000/= kiyanawa.

    mama 300000/= down payment karoth , 3 years walata keeyal installment eka wenawada?

    interest rate eka keeyada?

    guarantors la oneda?

    mama abroad inne.salary letters, bank slips okkoma genna puluwa.

    Regards Bro.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    wasthuwe, maruti alto ekak thiyenawa (2015 model). 1400000/= kiyanawa.

    mama 300000/= down payment karoth , 3 years walata keeyal installment eka wenawada?

    interest rate eka keeyada?

    guarantors la oneda?

    mama abroad inne.salary letters, bank slips okkoma genna puluwa.

    Regards Bro.

    http://www.elakiri.com/forum/showthread.php?t=1665064
    http://www.elakiri.com/forum/showthread.php?t=1690262
    http://www.elakiri.com/forum/showthread.php?t=1680581

    maruti ganna ela machan ochchara gaanakata