prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    machn mata wahanayak ganna leasing ekak daganna oni
    mata uparima maseta 30k thamy yanna puluwan
    athen laksa 4k withara danna thamay hithagena inne
    ganna wahane thiranaya wenne me 1.karunu matha
    1.30000/= kata awurudu 5 kata uparima ganna puluwan gana kiyada
    2.rates aduma leasing company eka mokakda ??
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පාවිච්චි කරපු වාහනයකට නම් උඹට මාසෙට 30000 ක් වගේ ගෙවන්න, ලක්ෂ 9.50 ත් 10.50 ත් අතර ගානක ලීසිං එකක් ගන්න පුළුවන් වෙයි. බෑන්ක් එකකින් ගන්නවනම් පොලිය අඩුයි. හැබැයි ගන්න ගියාම එපා වෙනව. මොකද ලීසිං කම්පැනි වල වගේ වැඩ ටික කරගන්න කවුරුවත් උඹේ ලඟට එවන්නෙ නෑ. හැම දේටම උඹ බැංකුවට බඩගාන්න ඕන, approval එක හම්බ වෙන්න කල් යනවා ඔය වගේ සීන් තියෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    පාවිච්චි කරපු වාහනයකට නම් උඹට මාසෙට 30000 ක් වගේ ගෙවන්න, ලක්ෂ 9.50 ත් 10.50 ත් අතර ගානක ලීසිං එකක් ගන්න පුළුවන් වෙයි. බෑන්ක් එකකින් ගන්නවනම් පොලිය අඩුයි. හැබැයි ගන්න ගියාම එපා වෙනව. මොකද ලීසිං කම්පැනි වල වගේ වැඩ ටික කරගන්න කවුරුවත් උඹේ ලඟට එවන්නෙ නෑ. හැම දේටම උඹ බැංකුවට බඩගාන්න ඕන, approval එක හම්බ වෙන්න කල් යනවා ඔය වගේ සීන් තියෙනවා.

    okkotama hapan pawichchi karapu wahana wala denawa adui loan
    anika salary ananmanan balanawa darunuwata

    mage lease eka demme Commercial Leasing walin awurudu 4ta
    gana tikak wediy eth rastiyaduwa adui :)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    1455909_421129771351927_394224577_n.png
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් වාහනේ හැටියට ලීසින් කොම්පැනි වල රේට් වෙනස් වෙනවා // LB / commercial leasing /peoples leasing ඕවගේ තමා හොද රේට් යන්නෙ ..2 ක 3 කට ගිහින් බලපන් ...
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    machn mata wahanayak ganna leasing ekak daganna oni
    mata uparima maseta 30k thamy yanna puluwan
    athen laksa 4k withara danna thamay hithagena inne
    ganna wahane thiranaya wenne me 1.karunu matha
    1.30000/= kata awurudu 5 kata uparima ganna puluwan gana kiyada
    2.rates aduma leasing company eka mokakda ??

    උඹේ Net Salary එකෙන් 60% දක්වා කැපෙන්න leasing එකක් ගත්තැකි උඹට....
    Ex : Net Salary = Rs50000/= (EPF,ETF අරව මේව කැපිල අතට එන ගාන)

    සමහර බැංකු/මූල්‍ය ආයතන අවුරුදු 7 දක්වා leasing පහසුකම් සලසා දෙනවා...
    අවුරුදු ගාන වැඩිවෙන්න වැඩිවෙන්න අපෙන් අමතර ගෙවන්න වෙන ගාණ ( පොලිය විදියට ගෙවෙන ගාණ වැඩී)
    පොළිය වෙනස් වෙනව මචන් එක එක තැන්වල..
    Leasing දෙන ආයතනයකට ගිහිල්ල අහන්න ඕනෙ ලක්ෂයකට උඹ කීයක් ගෙවන්න ඕනෙද කියල..( අවුරුදු 4 කට හිතමු )

    එහෙම අඩුම ගාන තියෙන තැනින් leasing එක ගනින්...
    හිතමු, ලක්ෂෙට 2500/= මාසෙට ගාණ කියල....
    එතකොට උඹේ 30000/= සීමාව ඇතුලෙ ලක්ෂ 12ක leasing එකක් ගත්තැකි....

    ජයවේවා මචෝ...
    වාහන පොඩ්ඩක් අරන් ෆොටෝ දාපන් අපිටත් බලන්න.....
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    උඹේ Net Salary එකෙන් 60% දක්වා කැපෙන්න leasing එකක් ගත්තැකි උඹට....
    Ex : Net Salary = Rs50000/= (EPF,ETF අරව මේව කැපිල අතට එන ගාන)

    සමහර බැංකු/මූල්‍ය ආයතන අවුරුදු 7 දක්වා leasing පහසුකම් සලසා දෙනවා...
    අවුරුදු ගාන වැඩිවෙන්න වැඩිවෙන්න අපෙන් අමතර ගෙවන්න වෙන ගාණ ( පොලිය විදියට ගෙවෙන ගාණ වැඩී)
    පොළිය වෙනස් වෙනව මචන් එක එක තැන්වල..
    Leasing දෙන ආයතනයකට ගිහිල්ල අහන්න ඕනෙ ලක්ෂයකට උඹ කීයක් ගෙවන්න ඕනෙද කියල..( අවුරුදු 4 කට හිතමු )

    එහෙම අඩුම ගාන තියෙන තැනින් leasing එක ගනින්...
    හිතමු, ලක්ෂෙට 2500/= මාසෙට ගාණ කියල....
    එතකොට උඹේ 30000/= සීමාව ඇතුලෙ ලක්ෂ 12ක leasing එකක් ගත්තැකි....

    ජයවේවා මචෝ...
    වාහන පොඩ්ඩක් අරන් ෆොටෝ දාපන් අපිටත් බලන්න.....
    elazzz thanx bun ...mama buisness karanne:yes::yes: