LECO Smart Meter?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,403
    10,053
    113
    44
    Living in an Atom
    ඔව් දැම්ම පරයෝ.

    Whats-App-Image-2024-03-22-at-6-43-35-PM.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,403
    10,053
    113
    44
    Living in an Atom
    smart meter ඉල්ලන් බලෙන් දාගන්න මීහරකුත් ඉන්නවනෙ.

    ඇයි මොකද ප්‍රශ්නේ. මම නම් ස්මාර්ට් මීටර් එක දාගත්තේ හේතු දෙකක් ඇතිව. අපේ ගෙදර ගේට්ටු වහල තියෙන්නේ . සතියේ දවස් 6 කවුරුත් දවල්ට නැහැ. ඉන්නේ රාත්‍රියට විතරයි. මීටර් එක රීඩ් කරන්න එන මනුස්සයා හැමදාම කරන්නේ estimated bill එකක් දාන එක. මේක වදයක්. බිල් ගෙවන්නේ මම. මම ඉන්නේ ගොඩක් වෙලාවට පිටරට.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,480
    23,017
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි මොකද ප්‍රශ්නේ. මම නම් ස්මාර්ට් මීටර් එක දාගත්තේ හේතු දෙකක් ඇතිව. අපේ ගෙදර ගේට්ටු වහල තියෙන්නේ . සතියේ දවස් 6 කවුරුත් දවල්ට නැහැ. ඉන්නේ රාත්‍රියට විතරයි. මීටර් එක රීඩ් කරන්න එන මනුස්සයා හැමදාම කරන්නේ estimated bill එකක් දාන එක. මේක වදයක්. බිල් ගෙවන්නේ මම. මම ඉන්නේ ගොඩක් වෙලාවට පිටරට.
    smart meter දාගෙන යන්නෙ rush hours වල ගනන් වැඩි කරන්න. දැනටත් තියෙනව. කරන්න බැරි smart meters නැති නිසා. උඹේ issue එකටනම් අවුලක් නෑ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    Umbala leco smart meter dagattada miti harako?
    Online apply karanna puluwanda?
    Online apply karala ilaga dawase ude awith set karalath giya ballo. Maru service . App eke daily update wenawa usage eka. Ganata mase 1 wenidata bill eka hadenwa.
    Pallimulla leco eke eka payin awith set karala giye. Gewal laga nisa
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    App එක නම් අජූතයි. ඩේලි අප්ඩේට් වෙන්නේ නැහැ.
    Ow samara welawata update na. Specially 1 wenida ta okkoma missing aye 4 wenida idam wage update wenne. Eth meter reading eka enna one nati nisa wasi. Specially feb month bill eka godak adui. Aru awa nam ennne e adu wecha dawasuth alla la.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Online apply karala ilaga dawase ude awith set karalath giya ballo. Maru service . App eke daily update wenawa usage eka. Ganata mase 1 wenidata bill eka hadenwa.
    Pallimulla leco eke eka payin awith set karala giye. Gewal laga nisa
    Usage eka instantly balanna berida Pons?

    Online apply karala ilaga dawase ude awith set karalath giya ballo. Maru service . App eke daily update wenawa usage eka. Ganata mase 1 wenidata bill eka hadenwa.
    Pallimulla leco eke eka payin awith set karala giye. Gewal laga nisa
    How to apply online?
    ------ Post added on Mar 22, 2024 at 7:12 PM