LED බල්බ්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    LED බල්බ් 7ක් තියෙන, 7W LED බල්බ් එකක් පැය 24ක් දිගටම පත්තු උනොත්, කරන්ට් එක/විදුලිය කොහොමද චාර්ජ් වෙන්නේ?

    ගනනය කිරීම් කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න. තෑන්ක්ස්

    201152621102533103.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    7 * 24 * 0.001 = 0.168 units එක දවසකට.
    ඔහොම වෙන්න ඕන..

    කොහොමද බන් යුනිට් ගාන රුපියල් වලට හරවන්නෙ? :oo:
    යුනිට් 1 = රුපියල් ?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කොහොමද බන් යුනිට් ගාන රුපියල් වලට හරවන්නෙ? :oo:
    යුනිට් 1 = රුපියල් ?

    eka theeranaya wenne inna unit eka anuwa uba inne 90 unit ekenam 91 unahama anathayi :P kohomath masekata rs 100 yanne na but ara widihata unoth poddak wenas wenawa
     
    • Like
    Reactions: ruchira55

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    LED බල්බ් ඕනා නම් අපි ලග තියෙනවා අවුරුද්දක වොරන්ටි එක්ක වගේම මාස 18ක වොරන්ටි එක්කත්...... :yes:

    ඔය ගණනය කරන්න දැන් මතක නෑ නේ බං..... :(

    W = V I වගේ දාලා හදන්න ඕනා.... මතක නෑ...... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    LED බල්බ් ඕනා නම් අපි ලග තියෙනවා අවුරුද්දක වොරන්ටි එක්ක වගේම මාස 18ක වොරන්ටි එක්කත්...... :yes:

    ඔය ගණනය කරන්න දැන් මතක නෑ නේ බං..... :(

    W = V I වගේ දාලා හදන්න ඕනා.... මතක නෑ...... :dull:
    උඹට තාම ඩෝප් වගේ.. :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    (7/1000) kW * 24 (hrs) * 30 (days) = 5.04 kWh (units)

    තෑන්ක්ස් මචන් :)

    LED බල්බ් ඕනා නම් අපි ලග තියෙනවා අවුරුද්දක වොරන්ටි එක්ක වගේම මාස 18ක වොරන්ටි එක්කත්...... :yes:

    ඔය ගණනය කරන්න දැන් මතක නෑ නේ බං..... :(

    W = V I වගේ දාලා හදන්න ඕනා.... මතක නෑ...... :dull:

    5W,7W,9W,12W එකක් කීයක් වෙනවද?