LED සහ LED Backlit Display

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මට කියනවද LED සහ LED Backlit Display අතර තියන වෙනස මොකද්ද කියලා....
    මේ දෙකෙන් මොකද්ද හොද ...
    LED එකද එහෙමත් නැත්නම් LCD LED Backlit තියන Display එකද.. එහෙමත් නැත්නම් Full LED එකද...?
    මම LCD, LED කියන්නේ මොකද්ද කියලා දන්නවා. එත් සමහර Laptop, Monitor දෙනවා HD LCD LED Backlit කියලා. මොකද්ද මේකේ තේරුම ..? මේ Display එක LCD එකට වඩා හොදද..?
    මීටත් වඩා හොද Display තියද...(සාමන්‍ය ලැප් වලට එන.)
    මේ ගැන දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරනවද..?
    :oo:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    දෙකම එකයි බන්

    සමහර Lap, Monitor Specs බලනකොට තියනවා Display Type එක LCD කියලා. LED Backlit කියලත් වෙනම දාලා තියනවා. මේක LCD වලට වඩා හොද ඇති. මේක LED වලටත් වඩා හොදයිද..?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්තම LED Display වර්ග එකයි තියෙන්නේ ඒ OLED.......Galaxy S phone වල එහෙම තියන Super AMOLED වගේ ඒවා තමයි උදාහරණ මේවා ගොඩක් මිල අධිකයි....OLED TV එකක් එහෙම දැනට මිලදී ගන්නත් නැති හේතුව මේකයි

    අනිත් ඔක්කොම ඒවා LCD with LED backlit......ඒවා ඇත්ත LED Display නෙවෙයි.....Phone වල තියන OLED display ඇරුනම අනික් හැම එකක්ම වගේ මේ LED backlit LCD තමයි.....ඒවාට LED කිව්වට ඇත්තටම ඒවා LCD
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    LED panel එකකින් backlight එක ලබාගන්න display වලට කියනවා led blacklit lcd display,led lcd,led display වගේ නම් ගොඩක්,ඔක්කොම එකයි

    HD කෑල්ලෙන් කියන්නේ resolution එක පොඩි දෙයක් ,720p HD ත් 1080p full hd ත් 1440p qHD විදියටත් 3840p UHD විදියටත් හඳුන්වනවා,මෙවන් කියවෙන්නේ 16:9 අනුපාතයේ display එකක තිරස් අතට තියෙන pixel ප්‍රමාණය
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    LED Backlit තියන Monitor එකක් LED Monitor එකකටත් වඩා හොදයිද බන් ..?

    LED monitor කියන ජාතිය දැනට මිලදීගන්න නැහැ ආවත් හුගක් මිල අධිකවෙයි.....දැනට තියන monitor එක එක නම් වලින් කිව්වට ඔක්කොම LED backlit තමයි :yes:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    සමහර Lap, Monitor Specs බලනකොට තියනවා Display Type එක LCD කියලා. LED Backlit කියලත් වෙනම දාලා තියනවා. මේක LCD වලට වඩා හොද ඇති. මේක LED වලටත් වඩා හොදයිද..?
    LED කියල නැති ඒවායේ backlight එක Cold-Cathode Fluorescent Lamps කියන එක තමා තියෙන්නේ,ඊට වඩා led backlight වැඩි contrast එකක් වගේම power consumption එකත් අඩුයි,දැන් එන ඔක්කොම අලුත් ඒවා led backlit lcd displays
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ubata patalila. full LED monitors naha. thiyenne LCD ekai LED backlit LCD. oya deken LED backlit eke power saving hodai. dan aluthen enne okkoma ewa. LCD monitor enne naha dan aluthen.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    LED panel එකකින් backlight එක ලබාගන්න display වලට කියනවා led blacklit lcd display,led lcd,led display වගේ නම් ගොඩක්,ඔක්කොම එකයි

    HD කෑල්ලෙන් කියන්නේ resolution එක පොඩි දෙයක් ,720p HD ත් 1080p full hd ත් 1440p qHD විදියටත් 3840p UHD විදියටත් හඳුන්වනවා,මෙවන් කියවෙන්නේ 16:9 අනුපාතයේ display එකක තිරස් අතට තියෙන pixel ප්‍රමාණය
    :yes::yes::yes::yes:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    LED monitor කියන ජාතිය දැනට මිලදීගන්න නැහැ ආවත් හුගක් මිල අධිකවෙයි.....දැනට තියන monitor එක එක නම් වලින් කිව්වට ඔක්කොම LED backlit තමයි :yes:
    led monitor ම තමා led backlit කියනෙන්.
    ඔය ad දාන board නම් තියෙන led බල්බ් වලින් හදපු ,ඒ උනාට සාමාන්ය් monitor එකක් දැන් තියෙන ,lcd pannel එකකින් සහ plasma හෝ led backlight pannel එකකින් හැදිලා තියෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    led monitor ම තමා led backlit කියනෙන්.
    ඔය ad දාන board නම් තියෙන led බල්බ් වලින් හදපු ,ඒ උනාට සාමාන්ය් monitor එකක් දැන් තියෙන ,lcd pannel එකකින් සහ plasma හෝ led backlight pannel එකකින් හැදිලා තියෙන්නේ

    LED monitor කියන්නේ ඇත්තම LED වලින් හැදුන OLED Display වලට......අනික් ඔය LED කියල විකුනන ඒවා LCD with LED backlit
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඇත්තම LED Display වර්ග එකයි තියෙන්නේ ඒ OLED.......Galaxy S phone වල එහෙම තියන Super AMOLED වගේ ඒවා තමයි උදාහරණ මේවා ගොඩක් මිල අධිකයි....OLED TV එකක් එහෙම දැනට මිලදී ගන්නත් නැති හේතුව මේකයි

    අනිත් ඔක්කොම ඒවා LCD with LED backlit......ඒවා ඇත්ත LED Display නෙවෙයි.....Phone වල තියන OLED display ඇරුනම අනික් හැම එකක්ම වගේ මේ LED backlit LCD තමයි.....ඒවාට LED කිව්වට ඇත්තටම ඒවා LCD

    එකනේ බන්. ,එක Enhanced LCD වගේ එකක් දැම්මා නම් ඉවරයිනේ...:rolleyes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    LED panel එකකින් backlight එක ලබාගන්න display වලට කියනවා led blacklit lcd display,led lcd,led display වගේ නම් ගොඩක්,ඔක්කොම එකයි

    HD කෑල්ලෙන් කියන්නේ resolution එක පොඩි දෙයක් ,720p HD ත් 1080p full hd ත් 1440p qHD විදියටත් 3840p UHD විදියටත් හඳුන්වනවා,මෙවන් කියවෙන්නේ 16:9 අනුපාතයේ display එකක තිරස් අතට තියෙන pixel ප්‍රමාණය

    එල තැන්ක්ස් මචන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එකනේ බන්. ,එක Enhanced LCD වගේ එකක් දැම්මා නම් ඉවරයිනේ...:rolleyes:

    විකුණන එවුන්ගේ කපටිකම බං:yes: LED Display කිව්වම නිකන් ගතියක් තියනවනේ :yes: Marketing Tricks
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    LED monitor කියන ජාතිය දැනට මිලදීගන්න නැහැ ආවත් හුගක් මිල අධිකවෙයි.....දැනට තියන monitor එක එක නම් වලින් කිව්වට ඔක්කොම LED backlit තමයි :yes:

    Enhanced LCD :yes: