LED Bulb ගන්න උදව්වක් ඕන..

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මම නම් දැම්මා මෙව්වගෙන්. හොදට එලියයි. කහ නම් කහ, සුදු නම් සුදු, පාට නම් පාට, ලා නම් ලා, තද නම් තද.

    ගෙදර නැති වෙලාවට/ඇදේ ඉන්න වෙලාවට ෆෝන් එකෙන් ඔන්-ඕෆ් කරන්නත් පුළුවන්. ෆෝන් එක ඔබන්න කම්මැලි නම් සිරි ට කිව්වමත් කරනවා.

    Amazon product ASIN B08D3NXD84
     
    Last edited:

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    අපේ ගෙදර ඇතුලට දාල තියෙන්නේ Warm White (කහ පාට ), කුස්සියට හා එලියට day light (සුදු පාට )
    Warm white ගේ ඇතුලට කාමර වලට හොඳයි. ඇස් වලට හොඳයි. ගෙදර ඉඳන් PC/Laptop එකකින් වැඩ කරනවා නම් warm white ගොඩක් හොඳයි