ඒක හොඳයි සුදු එලියට ඩිප්රෙස් ගතිය වැඩි වෙනව කියල කියනව ! පොත් පත්තෙර කියවන්න හොද කහ එලිය තමයි.
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Aug 20, 2021 #21 thisNameIsForElakiri said: ඒක හොඳයි සුදු එලියට ඩිප්රෙස් ගතිය වැඩි වෙනව කියල කියනව ! Click to expand... පොත් පත්තෙර කියවන්න හොද කහ එලිය තමයි. Reactions: thisNameIsForElakiri and Bizzare_Art
thisNameIsForElakiri said: ඒක හොඳයි සුදු එලියට ඩිප්රෙස් ගතිය වැඩි වෙනව කියල කියනව ! Click to expand... පොත් පත්තෙර කියවන්න හොද කහ එලිය තමයි.
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Aug 20, 2021 #22 https://elakiri.com/threads/විදුලි-බිල-අඩු-කරගැනීමට-උදව්වක්.1931624/post-26175242
rarabhagya Well-known member Sep 24, 2006 1,533 1,551 113 🌍 Aug 20, 2021 #23 මම නම් දැම්මා මෙව්වගෙන්. හොදට එලියයි. කහ නම් කහ, සුදු නම් සුදු, පාට නම් පාට, ලා නම් ලා, තද නම් තද. ගෙදර නැති වෙලාවට/ඇදේ ඉන්න වෙලාවට ෆෝන් එකෙන් ඔන්-ඕෆ් කරන්නත් පුළුවන්. ෆෝන් එක ඔබන්න කම්මැලි නම් සිරි ට කිව්වමත් කරනවා. Amazon product ASIN B08D3NXD84 Last edited: Aug 20, 2021 Reactions: thisNameIsForElakiri
මම නම් දැම්මා මෙව්වගෙන්. හොදට එලියයි. කහ නම් කහ, සුදු නම් සුදු, පාට නම් පාට, ලා නම් ලා, තද නම් තද. ගෙදර නැති වෙලාවට/ඇදේ ඉන්න වෙලාවට ෆෝන් එකෙන් ඔන්-ඕෆ් කරන්නත් පුළුවන්. ෆෝන් එක ඔබන්න කම්මැලි නම් සිරි ට කිව්වමත් කරනවා. Amazon product ASIN B08D3NXD84
N Nalinjawa Well-known member Jan 13, 2008 290 346 63 Aug 20, 2021 #24 අපේ ගෙදර ඇතුලට දාල තියෙන්නේ Warm White (කහ පාට ), කුස්සියට හා එලියට day light (සුදු පාට ) Warm white ගේ ඇතුලට කාමර වලට හොඳයි. ඇස් වලට හොඳයි. ගෙදර ඉඳන් PC/Laptop එකකින් වැඩ කරනවා නම් warm white ගොඩක් හොඳයි
අපේ ගෙදර ඇතුලට දාල තියෙන්නේ Warm White (කහ පාට ), කුස්සියට හා එලියට day light (සුදු පාට ) Warm white ගේ ඇතුලට කාමර වලට හොඳයි. ඇස් වලට හොඳයි. ගෙදර ඉඳන් PC/Laptop එකකින් වැඩ කරනවා නම් warm white ගොඩක් හොඳයි