Led bulb help

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,154
    4,053
    113
    invoke db "Injected Memory"

    මචෝ, වැඩේ ලොකුවට කරන්න පුලුවන් නම් හොදයි, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට Parts වැටෙන ගානටත් අඩුවට Market එකේ Bulb තියෙනවා.

    Parts ගන්නවා නම් කෙලින්ම China වලින් Import කරන්න, නැත්නම් තරගයක් දෙන්න බැ අනිත් අයත් එක්ක, Bulb එක ට warranty දෙන්න කලින් දෙන්න පුලුවන්ද කියලත් බලන්න, සමහර LED ටිකදවසක් ගියාම එලිය අඩුවෙනවා, Box ගහගන්න නම් හිතන්න දෙයක් නැ, Press එකකට ගිහින් කිව්වම දවසින් කරලදෙයි,.

    ඊට කලින් කොහෙද කොහෙද register වෙන්න නම් ඕන. .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ඕක රැකියාව හැටියට කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම නම් හිතන්නෙ නෑ සාර්ථක වෙයි කියලා.. හේතුව මොකක්ද දන්නවද.. දැන් විකාරෙන් කට්ටිය LED බල්බ් හදනවා.. කඩවල් වල කෑලි තියෙනවනේ විකුණන්න.. මං අපේ මුළු ගෙදරටම බල්බ් හැදුවා..:yes: Press එකකට ගියාම පෙට්ටි ටික හදාගන්න පුළුවන් ගේමක් නැතුව.. වොරන්ටි සීන් එක නම් ඉතිං උඹ කොලයක් ප්‍රින්ට් කරලා ඇතුළට දාපන්.. උඹට වොරන්ටි දෙන්න පුළුවන් මාස ගාණ එහෙමත් බලපං..

    දැන් ඔය LED බල්බ් වලටත් වුනේ බටපොල ඇන්ටනා වලට වෙච්ච වැඩේ.. එකෙක් පටන්ගත්තම හැම එකාම කරන්න පටන්ගත්තා.. ඒ හැම එකටම නම දැම්මෙත් බටපොල කියලා අන්තිමට.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මචෝ, වැඩේ ලොකුවට කරන්න පුලුවන් නම් හොදයි, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට Parts වැටෙන ගානටත් අඩුවට Market එකේ Bulb තියෙනවා.

    Parts ගන්නවා නම් කෙලින්ම China වලින් Import කරන්න, නැත්නම් තරගයක් දෙන්න බැ අනිත් අයත් එක්ක, Bulb එක ට warranty දෙන්න කලින් දෙන්න පුලුවන්ද කියලත් බලන්න, සමහර LED ටිකදවසක් ගියාම එලිය අඩුවෙනවා, Box ගහගන්න නම් හිතන්න දෙයක් නැ, Press එකකට ගිහින් කිව්වම දවසින් කරලදෙයි,.

    ඊට කලින් කොහෙද කොහෙද register වෙන්න නම් ඕන. .
    එළිය අඩු වෙන්නෙ නම් නැහැ මචෝ.. හැබැයි කොලිටියට බල්බ් එකක් හදනවා නම් ටිකක් ලොකු වියදමක් යනවා.. SMD LED හරි Multi - Chip LED හරි දාලා හැදුවා නම් මැක්සා එළියයි..:yes: හැබැයි මචං ඒ බල්බ් පට්ටෙට රත් වෙනවා.. Heat Sink එක හොඳ එකක් දාන්න ඕන එහෙම හදනවා නම්..:yes:

    Aluminum-LED-Bulb-Heat-Sink.jpg