මචෝ, වැඩේ ලොකුවට කරන්න පුලුවන් නම් හොදයි, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට Parts වැටෙන ගානටත් අඩුවට Market එකේ Bulb තියෙනවා.
Parts ගන්නවා නම් කෙලින්ම China වලින් Import කරන්න, නැත්නම් තරගයක් දෙන්න බැ අනිත් අයත් එක්ක, Bulb එක ට warranty දෙන්න කලින් දෙන්න පුලුවන්ද කියලත් බලන්න, සමහර LED ටිකදවසක් ගියාම එලිය අඩුවෙනවා, Box ගහගන්න නම් හිතන්න දෙයක් නැ, Press එකකට ගිහින් කිව්වම දවසින් කරලදෙයි,.
ඊට කලින් කොහෙද කොහෙද register වෙන්න නම් ඕන. .