LED, CFL & Incandescent මොකක්ද හොඳ?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Comparison video එකේ ඔක්කොම බැලුවා. පට්ට වටිනවා මචං. මම ගිය ජනවාරි වගේ ගෙදර කාමර 3 බල්බ්, පොඩි සාලේ බල්බ් 3, කුස්සි 2 බල්බ් එහෙම Phillips Ace එකෙන් දැම්මා. ඔක්කොටම 4000/= වගේ මුදලක් ගියා. එළියත් හොදයි. ලොකු එනර්ජි සේවින් එකක් එනවද කියලා බලන්න නම් බැරි උනා නමුත් ගෙදර ෆ්‍රිජ් 2ක් පාවිච්චි වෙන නිසා මේ cost calculation එක කරන්න ටිකක් අමාරුයි.

    උබ කරපු වැඩේට ජය වේවා..!! දිගටම මෙහෙම ඒවා කරමු.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D එල එල
    මම නම් පාවිච්චි කරන්නේ පිටකොටුවෙන් පාට්ස් අරගෙන මම ම ඇසෙම්බල් කරගත්තු බල්බ්. දැන් අව්රුදු 4 කට වැඩී. තාම අව්ලක් නැතුව වැඩ. හොද විදුලි පිරිමැස්මකුත් තියනවා.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;22083143 said:
    LED හුට්ටවල් දාල දැන් Radio අහුවෙන්නේ නෑ

    :rofl: අපෙත් එකක් තියනවා .. ඒක දැම්මාම tv එකේ channel දෙක තුනක් අතුරුදහන් වෙනවා :baffled:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    :rofl: අපෙත් එකක් තියනවා .. ඒක දැම්මාම tv එකේ channel දෙක තුනක් අතුරුදහන් වෙනවා :baffled:

    ඇයි බන් එහෙම වෙන්නේ? :rolleyes::rolleyes: