Damro එකේ innovex Led තමයි අපි පවිචි කරන්නෙ.වගකිම අවුරුදක් ද කොහෙදො
wada karana hotel eke philps 5W LED daala tiyenne.dan awurudu 3k wenawa.powe cut ekakdi witharayi off wenne.awurudu 3tama 1hour wath restphilips led patta ganan neh ban. pettah 100-150 bulb dan awrudu 2 wage kisi awlak naha
wada karana hotel eke philps 5W LED daala tiyenne.dan awurudu 3k wenawa.powe cut ekakdi witharayi off wenne.awurudu 3tama 1hour wath rest
Ekak tibila nthiwa athi.ekak wath thawa picchune naa.
Mama hardaware ekak karanwa. Me dawas wala wadima illuma dimo led walata eth mama recommend karanne lakshapana led

dishum
Switching power supply gena kiyala dipanko please...
ube email address eka mokakda bn??
එල එලPodi Silva - පොඩි සිල්වා;22083143 said:LED හුට්ටවල් දාල දැන් Radio අහුවෙන්නේ නෑ
අපෙත් එකක් තියනවා .. ඒක දැම්මාම tv එකේ channel දෙක තුනක් අතුරුදහන් වෙනවා 
අපෙත් එකක් තියනවා .. ඒක දැම්මාම tv එකේ channel දෙක තුනක් අතුරුදහන් වෙනවා
![]()


ඇයි බන් එහෙම වෙන්නේ?![]()