LED Headlight

SLK93

Member
Dec 25, 2020
17
21
3
Car එකේ kaier v8 LED H4 headlight එකක් තියෙන්නේ. වැස්සෙ රෑ වගේ යද්දි එලිය මදි වගේ ගතියක් තියෙනවා සැරටම 🥲 Original එද්දි Halogen light එකේ ඉස්සරහට දාලා තියෙන මේ cap වගේ එක අයින් කලොත් එලිය වැඩි වෙයි ද? නැත්තන් තියෙන එලියත් නැති වෙයි ද? Light එලිය Focus නැති වෙයි ද?
මේකට කරන්න පුලුවන් solution එකක් දන්න කෙනෙක් ඉන්නවද?

CC6DAE6B-7309-459E-9800-38089C168848.jpeg

Car එක Toyota Starlet - Crystal Headlight කියලා model එක තියෙන්නෙ
 
  • Like
Reactions: kinkon

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Led headlights danakota 4500k wage danna CSP chips tiyena lamps.

    oya cup eka gelewwa kiyala wenasak wenne na. Reflector eka athule reflect wena widiha poddak hoyala balanna

    Anika oya reflectors tiyena headlights walata led danakota hari angle ekata danna one bulb eka vertically nettam pol gas walata ehema thama wadinne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    cup eken wenne low beam ekedi glare eka nawaththana eka (cup eka nathi unama direct bulb eke hot spot eka pena nisa amarui)
    oka ain kalata ehema wenasak wenne na beam ekata. focus wenne reflector eken
    oke pena widihata reflector eka tikak fade wela (common issue for ~2000 era cars)

    LED wala wassa welawata visibility adui. eka normal
     
    • Like
    Reactions: eksudda and SLK93

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    ඔය cap එක අයින් කරාට වෙනසක් වෙන්නෙ නෑ.
    LED වල color temperature එක නිසා වැස්ස වෙලාවට කොහොමත් පේනව අඩුයි. හැලජන් වල temperature එක warm නිසා තමයි වහිද්දි හොඳට පේන්නෙ.
    Beam angle එක හරියට එන හොඳ brand එකක LEDs දාන්න.

    මම මේකක් දාල තියෙන්නෙ දැන් අවුරුදු එක හමාරක වගේ ඉඳලා.
    0B6EB7FD-BBDC-40FB-8D02-443BB8FAF971.jpeg
     
    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    ඔය cap එක අයින් කරාට වෙනසක් වෙන්නෙ නෑ.
    LED වල color temperature එක නිසා වැස්ස වෙලාවට කොහොමත් පේනව අඩුයි. හැලජන් වල temperature එක warm නිසා තමයි වහිද්දි හොඳට පේන්නෙ.
    Beam angle එක හරියට එන හොඳ brand එකක LEDs දාන්න.

    මම මේකක් දාල තියෙන්නෙ දැන් අවුරුදු එක හමාරක වගේ ඉඳලා.
    View attachment 194882
    කොහෙන් ද ගත්තෙ ?
     
    SLK93

    Member
    Dec 25, 2020
    17
    21
    3
    Led headlights danakota 4500k wage danna CSP chips tiyena lamps.

    oya cup eka gelewwa kiyala wenasak wenne na. Reflector eka athule reflect wena widiha poddak hoyala balanna

    Anika oya reflectors tiyena headlights walata led danakota hari angle ekata danna one bulb eka vertically nettam pol gas walata ehema thama wadinne
    Gahala thiyenne 6000K kiyala light eke
    Reflector eka hadagaththa nm tikak shape wei neda?

    cup eken wenne low beam ekedi glare eka nawaththana eka (cup eka nathi unama direct bulb eke hot spot eka pena nisa amarui)
    oka ain kalata ehema wenasak wenne na beam ekata. focus wenne reflector eken
    oke pena widihata reflector eka tikak fade wela (common issue for ~2000 era cars)

    LED wala wassa welawata visibility adui. eka normal
    Thanks bro. Reflector eka galawala aaye clean karala refurbish karaganna wage place ekak dannawda?
    Headlight clean karapan 3500 koheda ganne. Dilisi dilisi thiyenne Oni natham Mona kalath wedak na.
    Ok headlight ekath polish karala balannam
    ------ Post added on Jan 20, 2023 at 1:24 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Gahala thiyenne 6000K kiyala light eke
    Reflector eka hadagaththa nm tikak shape wei neda?

    Thanks bro. Reflector eka galawala aaye clean karala refurbish karaganna wage place ekak dannawda?

    Ok headlight ekath polish karala balannam
    ------ Post added on Jan 20, 2023 at 1:24 PM
    6000k kiyanne sudu pata wedi. Wesse penne nette ekai. 4500k kiyanne sudu gatiya adui
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,476
    5,392
    113
    Ata dan thiyenne xenon rka daala 5 seconds wage yanawa eliya enne

    Hithan inne to change to LED