Car එකේ kaier v8 LED H4 headlight එකක් තියෙන්නේ. වැස්සෙ රෑ වගේ යද්දි එලිය මදි වගේ ගතියක් තියෙනවා සැරටම
Original එද්දි Halogen light එකේ ඉස්සරහට දාලා තියෙන මේ cap වගේ එක අයින් කලොත් එලිය වැඩි වෙයි ද? නැත්තන් තියෙන එලියත් නැති වෙයි ද? Light එලිය Focus නැති වෙයි ද?
මේකට කරන්න පුලුවන් solution එකක් දන්න කෙනෙක් ඉන්නවද?
Car එක Toyota Starlet - Crystal Headlight කියලා model එක තියෙන්නෙ
මේකට කරන්න පුලුවන් solution එකක් දන්න කෙනෙක් ඉන්නවද?
Car එක Toyota Starlet - Crystal Headlight කියලා model එක තියෙන්නෙ