LED Light for Car

eksudda

Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    මචංලා....
    කාර් එකට තියන හැලජන් බල්බ් අයින් කරලා හොඳ LED ලයිට් දාන්ට බැලුවේ. මෙහෙ ගන්ට තියන හොඳ LED වර්ග මොනාද. හොඳ brand එකක් කියන්තකෝ....
    ගණනුත් දාන්ටෝ..
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    ඔයාගේ වාහනේ Wiring harness, Solenoid ගැනත් පොඩ්ඩක් පරිස්සන් වෙන්න.වාහනේ ගොඩක් අලුත් එකක් නම් අවුලක් නැහැ.
    @NRTG එහ්මත් බලන්ට ඕනිද bn. හැලජන් ම දාන එකමද හොඳ....

    Ade mageth ena lights wala eliya adu wela ban kiyak wage yaida dan naha mama baluwe halogen dekak danna led daana ekada halogen daana ekada ban hoda?
    @spunkyisii මගෙත් එහ්මයි. හෙඩ් ලයිට් පොලිෂ් කරලා LED දන්ට බැලුවේ. Halagen ම දාන එක හොඩවෙයිද දන්නා
    ------ Post added on Feb 5, 2022 at 10:17 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    @NRTG එහ්මත් බලන්ට ඕනිද bn. හැලජන් ම දාන එකමද හොඳ....

    @spunkyisii මගෙත් එහ්මයි. හෙඩ් ලයිට් පොලිෂ් කරලා LED දන්ට බැලුවේ. Halagen ම දාන එක හොඩවෙයිද දන්නා
    ------ Post added on Feb 5, 2022 at 10:17 AM
    load එකට ඔරොත්තු දෙන්නේ නැතුව සමහර අයගේ Wiring harness උනුවෙලා තිබුනා. තව හීට් එක වැඩි කමට ලයිට් කවරෙත් අවපැහැ වෙලා තිබුනා. වැඩි පවර් තියන එකකට යනවනම් අනිවාර්යෙන් සුදුසු දක්ෂ විදුලි කාර්මිකයෙක් ලව්වා කර ගන්න
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    ඔයාගේ වාහනේ Wiring harness, Solenoid ගැනත් පොඩ්ඩක් පරිස්සන් වෙන්න.වාහනේ ගොඩක් අලුත් එකක් නම් අවුලක් නැහැ.

    load එකට ඔරොත්තු දෙන්නේ නැතුව සමහර අයගේ Wiring harness උනුවෙලා තිබුනා. තව හීට් එක වැඩි කමට ලයිට් කවරෙත් අවපැහැ වෙලා තිබුනා. වැඩි පවර් තියන එකකට යනවනම් අනිවාර්යෙන් සුදුසු දක්ෂ විදුලි කාර්මිකයෙක් ලව්වා කර ගන්න

    YES. In case of your vehicle more than 10 years old...
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    load එකට ඔරොත්තු දෙන්නේ නැතුව සමහර අයගේ Wiring harness උනුවෙලා තිබුනා. තව හීට් එක වැඩි කමට ලයිට් කවරෙත් අවපැහැ වෙලා තිබුනා. වැඩි පවර් තියන එකකට යනවනම් අනිවාර්යෙන් සුදුසු දක්ෂ විදුලි කාර්මිකයෙක් ලව්වා කර ගන්න
    LED වලටත් ලොකු හීට් එකක් එනවද.... current අඩුවෙන් නේද යන්නේ LED වලට....
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    LED වලටත් ලොකු හීට් එකක් එනවද.... current අඩුවෙන් නේද යන්නේ LED වලට....
    Heat එක නම් වැඩි මචන් LED වල.
    මම කියන්නේ තියෙන එකට වඩා High Power එකකට යනවනම්. ඔයාගේ වාහනේ ගොඩක් පරනනම් Head light වල power එක ගොඩක් අඩු ඇති. ගොඩක් අලුත් එකක්නම් අවුලක් නැහැ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,655
    19,513
    113
    O
    Heat එක නම් වැඩි මචන් LED වල.
    මම කියන්නේ තියෙන එකට වඩා High Power එකකට යනවනම්. ඔයාගේ වාහනේ ගොඩක් පරනනම් Head light වල power එක ගොඩක් අඩු ඇති. ගොඩක් අලුත් එකක්නම් අවුලක් නැහැ
    Ow ow matat mathakai issara mage hornet eke issarahata led ekak daala tibba ekata wenama fan ekakut awa ban heat eka adu karanna. Wahana walata ehenm kohomath heat generation wadi athi.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මොනවද බන් මේ බොරු දාලා තියෙන්නෙ? Current වැඩීලු උණුවෙනවලු.

    LED වලට ගන්න current එක හුඟක්අඩුයි. Wire උණු වෙන්නෙ නෑ. H4 වල නම් fan එක නිසා generate වෙන heat එකත් සෑහෙන්න අඩුයි. වොට් ගාණ වැඩි එකක් දැම්මත් අවුලක් නෑ heat එකෙන් හෝ current එකෙන්.

    වැස්ස වෙලාවට 6400k එකෙන් පාර පේනවා අඩුයි. ඒ හැර අවුලක් නෑ මුකුත්ම. බය නැතුව දාන්න. CAN bus error එක එනවා can bus controlled headlights නම් තියෙන්නෙ.

    උදා: අලුත් සමහර වාහන වල SAM light එක indicate කරනවා BCM fault code එකක් එක්ක.
     
    @pradeeplk1025 Passo 2009 car eka.
    Danta Hoda warge mokakda BN... 6400K wenuwata daanta Oni mokakda...

    Heat එක නම් වැඩි මචන් LED වල.
    මම කියන්නේ තියෙන එකට වඩා High Power එකකට යනවනම්. ඔයාගේ වාහනේ ගොඩක් පරනනම් Head light වල power එක ගොඩක් අඩු ඇති. ගොඩක් අලුත් එකක්නම් අවුලක් නැහැ
    Car ekanm paranai... Passo 2009
    ------ Post added on Feb 5, 2022 at 1:55 PM
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔයාගේ වාහනේ Wiring harness, Solenoid ගැනත් පොඩ්ඩක් පරිස්සන් වෙන්න.වාහනේ ගොඩක් අලුත් එකක් නම් අවුලක් නැහැ.
    ඒ විතරක් නෙමෙයි, දැන් තියෙන headlight type එකත් බලන්න. Reflector එකක් නම් තියෙන්නෙ හරියටම match වෙන LED එකක් හොයාගන්න ඕනේ. නැත්නම් beam pattern එක වෙනස් වෙලා පාරෙ යන අයට තමා අමාරු වෙන්නෙ light එක වැදිල.

    Projector type එකක්නම් කිසි අවුලක් නෑ. දැන් තියෙන bulb type එක බලල (H4, HB3) ඒ ජාතියෙන්ම LED එකක් අරං දාන්න
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    මොනවද බන් මේ බොරු දාලා තියෙන්නෙ? Current වැඩීලු උණුවෙනවලු.

    LED වලට ගන්න current එක හුඟක්අඩුයි. Wire උණු වෙන්නෙ නෑ. H4 වල නම් fan එක නිසා generate වෙන heat එකත් සෑහෙන්න අඩුයි. වොට් ගාණ වැඩි එකක් දැම්මත් අවුලක් නෑ heat එකෙන් හෝ current එකෙන්.

    වැස්ස වෙලාවට 6400k එකෙන් පාර පේනවා අඩුයි. ඒ හැර අවුලක් නෑ මුකුත්ම. බය නැතුව දාන්න. CAN bus error එක එනවා can bus controlled headlights නම් තියෙන්නෙ.

    උදා: අලුත් සමහර වාහන වල SAM light එක indicate කරනවා BCM fault code එකක් එක්ක.
    මෙතන මම දාලා තියෙන්නේ High power එකකට යනවනම් පරිස්සම් වෙන්න කියලා. LED දැම්මා කියලා Wiring wiring harness උණු වෙනවා කියලා නැහැ බ්‍රෝ.
    බොරුවක් දැම්ම කියලා මට ලැබෙන දෙයක් නැහැ. මොකද මම LED Bulb විකුනන්නේ නැහැ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනික පරණම නොවන වාහන වල හෙඩ් ලයිට් වල කැප් එකක් එනවා බල්බේ එක දාලා වහන්න. එක වහන්නේ කුණු දුවිලි ඇතුලට යන එක නවත්තන්න. නමුත් අලුතන් එන ඔය බල්බ් බොහොමයක හීට් සින්ක් පටි හරි ෆෑන් එක හරි එලියට එන නිසා ඒ කප් එක දාන්න බෑ. ටික දවසක් යනකොට අර තාර දුවිල්ල හෙඩ් එක ඇතුලේ. සීල් ටයිප් නිසා සුද්ද කරන්නත් බෑ. දුවිලි වැඩි උනාම එකට එලිය එන්නේ නෑ.... ආයේ ඒ හෙඩ් ලයිට් එකෙන් වැඩක් ගන්න බෑ. මොකද සීතල ඇතුලට ගිහින් ඒවා අලුනම මොනා කලත් සුද්ද කරනවා බොරු.

    දෙක බල්බ් එකේ පොශිෂන් එක ගොඩක් වෙනස් උනොත් ෆොක්ස් පොඉන්ට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ පාර පෙන්නේ නෑ. එලිය විහිදෙනවා විතරයි..... ඒ කියන්නේ බල්බ් එකේ පිලමන්ට් එක තියන තැනත් එක්ක ලෙඩ පොසිෂන් එක ගොඩක් එහාට මෙහාට වෙන්න බෑ.

    තුන 6000k වගේ එලියට වඩා පාර පෙන්නේ 2500 -3000 වගේ කහ එළියෙන්. නමුත් බොහෝ දෙනා කැමති සුදු එලියට.... කහ එලිය LED හොද කොලිටි ඒවා පට්ට ගණන් හැබැයි.

    ඔය ටික ගැනත් සැලකිලිමත් වන්න.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    @pradeeplk1025 Passo 2009 car eka.
    Danta Hoda warge mokakda BN... 6400K wenuwata daanta Oni mokakda...

    Car ekanm paranai... Passo 2009
    ------ Post added on Feb 5, 2022 at 1:55 PM

    ඒකට අවුලක් නෑ. ඕවගෙ හෙඩ්ලයිට් කෑන්බස් නෙවෙයි. නෝමල් හයි කරලා දාහන්. හරියට හයි කරන්න. බූට් එක ඩැමේජ් කරගන්න එපා. ෆෑන් එක එලිය තියන්න. කිසිම අවුලක් නෑ. හෙඩ් ඩිම් මල්ටියකින් චෙක් කරලා දාගන්න. pinout කචල් සමහර වාහන වල.

    මම නම් පාවිච්චි කරන්නෙ අලි එකෙන් ගෙනාව එකක් (Rs. 3500 - 4000 විතර). අවුරුදු 2කටත් වැඩී තාම කිසි අවුලක් නෑ. කෑන්බස් අවුල ආව ට්‍රක් එකට (SAM amber light on). අනික් ඒවට අවුලක් නෑ.

    6000k තමයි මචන් දාන්නෙ හුඟක්. මාත් ඒක දැම්මෙ. 4300k හොඳයි මීදුම සහ වැස්සට. මගෙ එකේ halogen ෆොග් ලයිට් තියෙන නිසා අවුලක් නෑ.

    මෙතන මම දාලා තියෙන්නේ High power එකකට යනවනම් පරිස්සම් වෙන්න කියලා. LED දැම්මා කියලා Wiring wiring harness උණු වෙනවා කියලා නැහැ බ්‍රෝ.
    බොරුවක් දැම්ම කියලා මට ලැබෙන දෙයක් නැහැ. මොකද මම LED Bulb විකුනන්නේ නැහැ
    එල බන් එල no offense :love:
    ------ Post added on Feb 5, 2022 at 6:22 PM