එළකිරි මචන්. තැන්ක්ස් ඔයාගේ දැණුම අපි සමග බෙදාගත්තට ....එල බන් එල no offense
------ Post added on Feb 5, 2022 at 6:22 PM
එළකිරි මචන්. තැන්ක්ස් ඔයාගේ දැණුම අපි සමග බෙදාගත්තට ....එල බන් එල no offense
------ Post added on Feb 5, 2022 at 6:22 PM
mchn link eka puluwannam denwada? man ahala thiyenwa godak LED masayai 2i. ikmnata wada karanne nathuwa yanawalu.Philips Ultinon or Extreme
Mn eBay eken pair ekk genath dmma, e deka patta![]()
Led light daddi balanna one lens eka mokadda kiyala wisheshayenඔයාගේ වාහනේ Wiring harness, Solenoid ගැනත් පොඩ්ඩක් පරිස්සන් වෙන්න.වාහනේ ගොඩක් අලුත් එකක් නම් අවුලක් නැහැ.
Led walata fan ekak danne bulb eka rath wenakota generate wena heat eka adu karanna nettam led chip eka pichchenawa.O
Ow ow matat mathakai issara mage hornet eke issarahata led ekak daala tibba ekata wenama fan ekakut awa ban heat eka adu karanna. Wahana walata ehenm kohomath heat generation wadi athi.
Thanks BN..ඒකට අවුලක් නෑ. ඕවගෙ හෙඩ්ලයිට් කෑන්බස් නෙවෙයි. නෝමල් හයි කරලා දාහන්. හරියට හයි කරන්න. බූට් එක ඩැමේජ් කරගන්න එපා. ෆෑන් එක එලිය තියන්න. කිසිම අවුලක් නෑ. හෙඩ් ඩිම් මල්ටියකින් චෙක් කරලා දාගන්න. pinout කචල් සමහර වාහන වල.
මම නම් පාවිච්චි කරන්නෙ අලි එකෙන් ගෙනාව එකක් (Rs. 3500 - 4000 විතර). අවුරුදු 2කටත් වැඩී තාම කිසි අවුලක් නෑ. කෑන්බස් අවුල ආව ට්‍රක් එකට (SAM amber light on). අනික් ඒවට අවුලක් නෑ.
6000k තමයි මචන් දාන්නෙ හුඟක්. මාත් ඒක දැම්මෙ. 4300k හොඳයි මීදුම සහ වැස්සට. මගෙ එකේ halogen ෆොග් ලයිට් තියෙන නිසා අවුලක් නෑ.
එල බන් එල no offense
------ Post added on Feb 5, 2022 at 6:22 PM
@Lakshan-Seram Machn... Passo 2009 thiyenne.ekata LED at wenne nathiweida...?oya kiyana vidihata light beam hariyata set wenne nathiweida...Led light daddi balanna one lens eka mokadda kiyala wisheshayen
parana lens walata led dapuhama cut off line na ohe wadinawa gas walath ekka.
issarahim ena unta elowa pol penawa.
loku current load ekak adinne na anik bulb wage heat ekath adui
Led walata fan ekak danne bulb eka rath wenakota generate wena heat eka adu karanna nettam led chip eka pichchenawa.
------ Post added on Feb 5, 2022 at 7:16 PM
Machan evo 4 ekakta suit wena led type ekak kiyak wage weida?Led light daddi balanna one lens eka mokadda kiyala wisheshayen
parana lens walata led dapuhama cut off line na ohe wadinawa gas walath ekka.
issarahim ena unta elowa pol penawa.
loku current load ekak adinne na anik bulb wage heat ekath adui
Led walata fan ekak danne bulb eka rath wenakota generate wena heat eka adu karanna nettam led chip eka pichchenawa.
------ Post added on Feb 5, 2022 at 7:16 PM
4300K wage dapan@pradeeplk1025 Passo 2009 car eka.
Danta Hoda warge mokakda BN... 6400K wenuwata daanta Oni mokakda...
Car ekanm paranai... Passo 2009
------ Post added on Feb 5, 2022 at 1:55 PM
Link ekak tiyenawa nam danna puluwanda bn
https://www.ebay.co.uk/itm/254695155198?hash=item3b4d03a5fe:g:sdMAAOSwBVRfP8--mchn link eka puluwannam denwada? man ahala thiyenwa godak LED masayai 2i. ikmnata wada karanne nathuwa yanawalu.
මොනවද බන් මේ බොරු දාලා තියෙන්නෙ? Current වැඩීලු උණුවෙනවලු.
LED වලට ගන්න current එක හුඟක්අඩුයි. Wire උණු වෙන්නෙ නෑ. H4 වල නම් fan එක නිසා generate වෙන heat එකත් සෑහෙන්න අඩුයි. වොට් ගාණ වැඩි එකක් දැම්මත් අවුලක් නෑ heat එකෙන් හෝ current එකෙන්.
වැස්ස වෙලාවට 6400k එකෙන් පාර පේනවා අඩුයි. ඒ හැර අවුලක් නෑ මුකුත්ම. බය නැතුව දාන්න. CAN bus error එක එනවා can bus controlled headlights නම් තියෙන්නෙ.
උදා: අලුත් සමහර වාහන වල SAM light එක indicate කරනවා BCM fault code එකක් එක්ක.
මෙතන මම දාලා තියෙන්නේ High power එකකට යනවනම් පරිස්සම් වෙන්න කියලා. LED දැම්මා කියලා Wiring wiring harness උණු වෙනවා කියලා නැහැ බ්‍රෝ.
බොරුවක් දැම්ම කියලා මට ලැබෙන දෙයක් නැහැ. මොකද මම LED Bulb විකුනන්නේ නැහැ
අනික පරණම නොවන වාහන වල හෙඩ් ලයිට් වල කැප් එකක් එනවා බල්බේ එක දාලා වහන්න. එක වහන්නේ කුණු දුවිලි ඇතුලට යන එක නවත්තන්න. නමුත් අලුතන් එන ඔය බල්බ් බොහොමයක හීට් සින්ක් පටි හරි ෆෑන් එක හරි එලියට එන නිසා ඒ කප් එක දාන්න බෑ. ටික දවසක් යනකොට අර තාර දුවිල්ල හෙඩ් එක ඇතුලේ. සීල් ටයිප් නිසා සුද්ද කරන්නත් බෑ. දුවිලි වැඩි උනාම එකට එලිය එන්නේ නෑ.... ආයේ ඒ හෙඩ් ලයිට් එකෙන් වැඩක් ගන්න බෑ. මොකද සීතල ඇතුලට ගිහින් ඒවා අලුනම මොනා කලත් සුද්ද කරනවා බොරු.
දෙක බල්බ් එකේ පොශිෂන් එක ගොඩක් වෙනස් උනොත් ෆොක්ස් පොඉන්ට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ පාර පෙන්නේ නෑ. එලිය විහිදෙනවා විතරයි..... ඒ කියන්නේ බල්බ් එකේ පිලමන්ට් එක තියන තැනත් එක්ක ලෙඩ පොසිෂන් එක ගොඩක් එහාට මෙහාට වෙන්න බෑ.
තුන 6000k වගේ එලියට වඩා පාර පෙන්නේ 2500 -3000 වගේ කහ එළියෙන්. නමුත් බොහෝ දෙනා කැමති සුදු එලියට.... කහ එලිය LED හොද කොලිටි ඒවා පට්ට ගණන් හැබැයි.
ඔය ටික ගැනත් සැලකිලිමත් වන්න.
Led light daddi balanna one lens eka mokadda kiyala wisheshayen
parana lens walata led dapuhama cut off line na ohe wadinawa gas walath ekka.
issarahim ena unta elowa pol penawa.
loku current load ekak adinne na anik bulb wage heat ekath adui
Led walata fan ekak danne bulb eka rath wenakota generate wena heat eka adu karanna nettam led chip eka pichchenawa.
------ Post added on Feb 5, 2022 at 7:16 PM
Passo 2009 tiyenne normal headlights neda?Thanks BN..
@Lakshan-Seram Machn... Passo 2009 thiyenne.ekata LED at wenne nathiweida...?oya kiyana vidihata light beam hariyata set wenne nathiweida...
------ Post added on Feb 5, 2022 at 8:04 PM
reflectors ne ban tiyenne.Machan evo 4 ekakta suit wena led type ekak kiyak wage weida?
@Lakshan-Seram Link ekak denta puluwanda CSP LED ekaka balaganta...4300K wage dapan
SCP chips tiyena LED dapan.
Mageth tiyenne 6500K lamps (projector headlights) wala. Samahara weather condition walata para penawa adui.
Mama ada order kara 4300k CSP chips tika witarak maru karanna.
Mama nam gatte CHIPS 4k witarai mage tiyena LED bulbs walata CHIPS tika daganna one. DIY.@Lakshan-Seram Link ekak denta puluwanda CSP LED ekaka balaganta...
Ow normal thiPasso 2009 tiyenne normal headlights neda?
Okata 4 wateta LED tiyena lapms nam danna epa puthe. Ethakota 4 athe eliya wihidenawa. issarahin ena un ube amma mutta matak karai.
Sides deke witarak LED ena ewa dekak dapan.
Mama denata dala tiyenne COB LED set ekak projectors walata. CSP walata upgrade karanna inne.
![]()
reflectors ne ban tiyenne.
CSP cips tiyena LED poddak hoyala ganin Ebay eken hari aliexpress eken hari. Branded one nam ehemai. Chinese one nam ehemai.
chinese gannawa nam me wage ekak balanna >> https://www.aliexpress.com/item/4000262522775.html
------ Post added on Feb 5, 2022 at 8:16 PM
mama nam kiyanne 4500K wage danna kiyala. Sudu eliya hodai hodata payana dawas walata, Fog, Rain set unama melo magulak penne na welawakata.
------ Post added on Feb 5, 2022 at 8:18 PM
Anik eka thama LED bulbs hadala ewannegodak welawata base eka issarala set karala, bulb eka passe danna.
Ethakota bulb eka tanna one hariyatama Vertically. oka harawla ehema denmoth hariyata focus wenne na.
------ Post added on Feb 5, 2022 at 8:21 PM
Thanks BN....Mama nam gatte CHIPS 4k witarai mage tiyena LED bulbs walata CHIPS tika daganna one. DIY.
![]()
Uba balanne branded nam ebay eke balapan.
Chinese nam aliexpress eke reviews balala ganin.
https://www.aliexpress.com/item/4000262522775.html
Chinese gannawa nam hoda bulbs ganin reviews ehema balala.Ow normal thi
Thanks BN....![]()

Adoo thanks machanPasso 2009 tiyenne normal headlights neda?
Okata 4 wateta LED tiyena lapms nam danna epa puthe. Ethakota 4 athe eliya wihidenawa. issarahin ena un ube amma mutta matak karai.
Sides deke witarak LED ena ewa dekak dapan.
Mama denata dala tiyenne COB LED set ekak projectors walata. CSP walata upgrade karanna inne.
![]()
reflectors ne ban tiyenne.
CSP cips tiyena LED poddak hoyala ganin Ebay eken hari aliexpress eken hari. Branded one nam ehemai. Chinese one nam ehemai.
chinese gannawa nam me wage ekak balanna >> https://www.aliexpress.com/item/4000262522775.html
------ Post added on Feb 5, 2022 at 8:16 PM
mama nam kiyanne 4500K wage danna kiyala. Sudu eliya hodai hodata payana dawas walata, Fog, Rain set unama melo magulak penne na welawakata.
------ Post added on Feb 5, 2022 at 8:18 PM
Anik eka thama LED bulbs hadala ewannegodak welawata base eka issarala set karala, bulb eka passe danna.
Ethakota bulb eka tanna one hariyatama Vertically. oka harawla ehema denmoth hariyata focus wenne na.
------ Post added on Feb 5, 2022 at 8:21 PM
https://www.ebay.co.uk/itm/254695155198?hash=item3b4d03a5fe:g:sdMAAOSwBVRfP8--
View attachment 159543View attachment 159544
Reflector type headlight ekak nisa beam pattern eka halogen wagema thiyenawa..
දැනට මාස 5ක් වගේ වෙනවා මේක දාලා.. තවමනම් අවුලක් උනේ නෑ..
ඉස්සරහින් එන වාහන වලටත් අවුලක් නෑ වගේ.. මොකද කිසිම වෙලාවක මම low beams use කරද්දි ඉස්සරහින් එන වාහන, head එක pass කරලා lights low කරන්න කියල ඉල්ලලා නෑ..
වැස්ස, mist එක තියෙන වෙලාවටනම් halogen වගේ මේ LEDs වල color temperature එක warm නැති නිසා ටිකක් පේනවා අඩුයි.. ඒත් Halagon Fog lights තියෙන නිසා මටනම් ඒක ලොකු අවුලක් නෑ...
Reflector type nisa set wenawa.. Low beams walata danna ne? Oketh low beams enne H7 bulbs da?Meka premio 2010 model ekata set weida
ඒකට අවුලක් නෑ. ඕවගෙ හෙඩ්ලයිට් කෑන්බස් නෙවෙයි. නෝමල් හයි කරලා දාහන්. හරියට හයි කරන්න. බූට් එක ඩැමේජ් කරගන්න එපා. ෆෑන් එක එලිය තියන්න. කිසිම අවුලක් නෑ. හෙඩ් ඩිම් මල්ටියකින් චෙක් කරලා දාගන්න. pinout කචල් සමහර වාහන වල.
මම නම් පාවිච්චි කරන්නෙ අලි එකෙන් ගෙනාව එකක් (Rs. 3500 - 4000 විතර). අවුරුදු 2කටත් වැඩී තාම කිසි අවුලක් නෑ. කෑන්බස් අවුල ආව ට්‍රක් එකට (SAM amber light on). අනික් ඒවට අවුලක් නෑ.
6000k තමයි මචන් දාන්නෙ හුඟක්. මාත් ඒක දැම්මෙ. 4300k හොඳයි මීදුම සහ වැස්සට. මගෙ එකේ halogen ෆොග් ලයිට් තියෙන නිසා අවුලක් නෑ.
එල බන් එල no offense
------ Post added on Feb 5, 2022 at 6:22 PM
අනික පරණම නොවන වාහන වල හෙඩ් ලයිට් වල කැප් එකක් එනවා බල්බේ එක දාලා වහන්න. එක වහන්නේ කුණු දුවිලි ඇතුලට යන එක නවත්තන්න. නමුත් අලුතන් එන ඔය බල්බ් බොහොමයක හීට් සින්ක් පටි හරි ෆෑන් එක හරි එලියට එන නිසා ඒ කප් එක දාන්න බෑ. ටික දවසක් යනකොට අර තාර දුවිල්ල හෙඩ් එක ඇතුලේ. සීල් ටයිප් නිසා සුද්ද කරන්නත් බෑ. දුවිලි වැඩි උනාම එකට එලිය එන්නේ නෑ.... ආයේ ඒ හෙඩ් ලයිට් එකෙන් වැඩක් ගන්න බෑ. මොකද සීතල ඇතුලට ගිහින් ඒවා අලුනම මොනා කලත් සුද්ද කරනවා බොරු.
දෙක බල්බ් එකේ පොශිෂන් එක ගොඩක් වෙනස් උනොත් ෆොක්ස් පොඉන්ට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ පාර පෙන්නේ නෑ. එලිය විහිදෙනවා විතරයි..... ඒ කියන්නේ බල්බ් එකේ පිලමන්ට් එක තියන තැනත් එක්ක ලෙඩ පොසිෂන් එක ගොඩක් එහාට මෙහාට වෙන්න බෑ.
තුන 6000k වගේ එලියට වඩා පාර පෙන්නේ 2500 -3000 වගේ කහ එළියෙන්. නමුත් බොහෝ දෙනා කැමති සුදු එලියට.... කහ එලිය LED හොද කොලිටි ඒවා පට්ට ගණන් හැබැයි.
ඔය ටික ගැනත් සැලකිලිමත් වන්න.
machan Ali eke Link ekak denta puluwanda ?මාත් දැම්මෙ Ali එකෙන් ගෙනත්. Novsight කියන brand එකෙන්. හොඳටම හොඳයි
View attachment 159570
LED bulb එකේ විතරක් Fan එකක් තියෙනව. ඒත් size බලල ගත්ත හින්ද Cap එක දාල වහන්න පුළුවන්. Ventilation වලට අවුලකුත් නෑ වැහුව කියල
View attachment 159571
1. Thamange wahane ena socket type ekata bulb eka ganna one (h1, h7, H11, h4 wage sockets tiyenawa). Mage enne H7 x 2 as low beam, H1 x 2 as High beam H11 x 2 as fog lamps.machan Ali eke Link ekak denta puluwanda ?
kohomada thamange wahaneta hariyatama galapena eka hoyaganne ? mahe thiyenne H4 maruti suzuki a star ekak.
mokakda me cap kathawa ? mata wadiya me subject eka therenne na
K keeyada ban denme?මාත් දැම්මෙ Ali එකෙන් ගෙනත්. Novsight කියන brand එකෙන්. හොඳටම හොඳයි
View attachment 159570
LED bulb එකේ විතරක් Fan එකක් තියෙනව. ඒත් size බලල ගත්ත හින්ද Cap එක දාල වහන්න පුළුවන්. Ventilation වලට අවුලකුත් නෑ වැහුව කියල
View attachment 159571