බයික් එකේ හෙඩ් ලයිට් එලිය අඩු වෙනවා පල්ලම් වල යනකොට. ලොකු ගියර් එකකට මාරු කරන්න වෙනවා ඉලිය ඕන උනාම. මේ පෙට්‍රල් නැති හුටප්පරෙත් එක්ක ඒකත් ගැටලුවක්. අපේ පැත්තේ කදු පල්ලම් වැඩි නිසා වැස්සත් වැඩි නිසා LED foglight or Led head Lihgt දාගන්න බැලුවේ. ෆොග්ලයිට් දෙකක් දාගන්න තමයි වැඩි කැමැත්ත. තාම බයික් එකේ තියෙන්නේ ඔරිජිනල් ආපු බල්බ් එක නිසා. ඒකට පොලිසියෙනුත් අවුලක් නෑනේ. High Beam Low Beam හොදට තියන නිසා. එලිය වැඩියෙන් ඕනි වෙලාවට ඔන් කරගන්න තිබ්බා නම් ඇති.