LED monitior Problem ! මෙහෙම වෙලා තියෙනවද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මොනිටර් එකේ ඩිස්ප්ලේ එක උඩිම හරිය (කවර් එක එක්ක සම්බන්ධ වෙන තැන) පොඩ්ඩක් අතින් තද කරලා බලපන්..:yes:

    ගෙදර ගියපු වෙලාවක try එකක් දාන්ඩ ඕනේ :yes::yes: බලලා කියන්නම්කො මචං :yes::yes:
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොනිටර් එකේ ඩිස්ප්ලේ එක උඩිම හරිය (කවර් එක එක්ක සම්බන්ධ වෙන තැන) පොඩ්ඩක් අතින් තද කරලා බලපන්..:yes:

    සම්බන්ද වෙන තැන මාත් තද කරල බැලුව :yes::yes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඕක දිගටම තියෙනවනම් හදන්න බෑ මචන්.. ඇවිල්ල යනවම් පොඩ්ඩක් බලපන් හදන්න ට්‍රය් එකක් දීල.. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදර ගියපු වෙලාවක try එකක් දාන්ඩ ඕනේ :yes::yes: බලලා කියන්නම්කො මචං :yes::yes:
    උඹගෙ මුලු ශක්තියම යොදලා මිරිකන්න එපා මොනිටර් එක.. කෙල්ලගෙ ත# මිරිකන ගානට මිරිකපන් බබා වගේ..:yes:

    සම්බන්ද වෙන තැන මාත් තද කරල බැලුව :yes::yes:
    උඹගෙ මොනිටරේ ඉරි යනවද..? :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආහ්.. ඉක්මනට වැලක් බලපං..:yes:

    2.gif