LED දැන් අලුත්ම තාක්ෂණයෙන්, වෙළඳ ප්‍රචාර, stage වල බැක් ඩ්‍රොප් එකට සෙට් කරගන්න පුළුවන්.
මට හිතුන මෙහෙම දෙයක් පටන්ගන්න, මම දන්නේ නැහැ මෙතන මේක දාන එක සුදුසුද කියල, වැරදිනම් කියන්න.
මෙහෙමයි, අපිට පුළුවන් 20'x10', Indoor /Outdoor හරියන screen ගෙනත් දෙන්න.
හයි කරන්න දැනුම නැත්නම් කලබල වෙන්න දෙයක් නැහැ.
අපිට පුළුවන් කියල දෙන්න සහ උගන්වන්න. ඉතාම පහසුයි
වැඩි විස්තර වලට PM කරන්න
මේක වැරදි වැඩක්නම් කියන්න thread එක අයින් කරන්නම්