LED SMART TV

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    https://www.singersl.com/samsung-smart-led-tv-full-hd-43-1920x1080-115w

    මෙන්න මේක. ඇන්ඩ්‍රොයිඩ් නම් නෙමෙයි බට් YouTube, Netflix වගේ හැමදේම තියෙනව. Screen Mirror, HDMI Arc ඒ Features තුත් තියෙනව

    ඔය ගානටම තියෙන Sony එක මේකනේ
    https://www.singersl.com/sony-full-hd-hdr-smart-tv-43

    මේකේ HDR තියෙනවා. Games එහෙම play කරන කෙනෙක්නම් ඒක වටිනව
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    Android TV වලට යන්න එපා බන්.. ඒක සාර්ථක නැහැ. මම කියන්නේ LG web os එකක් ගන්න. ඒක linux base OS එකක් නිසා slow නැහැ. 4k movies බලනකොට Android tv වලින් ගොඩක් වෙලාවට stuck වෙනවා. අනිත තමයි youtube app එක අන්තිම සවුත්තුයි. ගොඩක් වෙලාවට update නැති නිසා වැඩ කරන්නේ නැති වෙනවා.
     
    • Like
    Reactions: UKKU PUTHA

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Hmm. That's a strange scenario. But anyway I use NFS + Kodi. So no issues. BTW, if you are not streaming over the internet, try Jellyfin.
    It's not strange. If you're using Kodi, you won't notice it. Try playing via USB ( 15GB+ 4K movie) to test it.
    I'm using streaming apps ( Netflix, Disney+ and Prime Video ) and Plex for local steaming. No need of any NFS or anything. Just install the app on the PC/Laptop or NAS ( I'm using Synology ) and in the TV.
    Android TV වලට යන්න එපා බන්.. ඒක සාර්ථක නැහැ. මම කියන්නේ LG web os එකක් ගන්න. ඒක linux base OS එකක් නිසා slow නැහැ. 4k movies බලනකොට Android tv වලින් ගොඩක් වෙලාවට stuck වෙනවා. අනිත තමයි youtube app එක අන්තිම සවුත්තුයි. ගොඩක් වෙලාවට update නැති නිසා වැඩ කරන්නේ නැති වෙනවා.

    ඔයා කොයි කාලේ සිද්ධියක් ගැන ද කියන්නේ කියලා දන්නේ නෑ. Android TV සාර්ථක නැහැ කියන එක නම් සම්පුර්ණ වැරදි කතාවක්. LG webOS හොඳයි දෙන apps එක්ක දුවන්න. අලුත් apps සහ updates එන්නේ බොහොම කලාතුරකින්. ගොඩක් අය Android box එකක් ගන්නවා apps නැති උනාම. හොඳම උදාහරණය තමයි Disney+. මෙහේ තියෙන Android and Samsung TV වලට Disney+ release කරනකොටම app එක ආවා. WebOS 3.0+ වලට දෙනවා කිව්වට ආවේ නෑ app එක ගොඩක් TV වලට. අනික ඔයා අමතක කරලා තියෙනවා Android කියන්නේ linux OS එකක් කියන එක.

    YouTube app එක Android TV වල සවුත්තු වෙන්නේ කොහොමද බං. WebOS වලට සාපේක්ෂව Android app එක සෑහෙන්න update වෙනවා. මෙච්චර කාලෙකට කවදාවත් අවුල් ගිහින් නෑ.
     
    • Like
    Reactions: vgp

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    TV gana katha wena nisa podi issue ekak. Dialog / PEO TV dekama sound enne nene. cables connect karala tiyenne sounds wadi karanna oni Decorders wala ethakota enne.. tv eken enne nah.. mekata mkada karanne? TV eke Samsung Smart TV eka
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    TV gana katha wena nisa podi issue ekak. Dialog / PEO TV dekama sound enne nene. cables connect karala tiyenne sounds wadi karanna oni Decorders wala ethakota enne.. tv eken enne nah.. mekata mkada karanne? TV eke Samsung Smart TV eka
    ports සම්බන්ධ කරලා තියෙන විදියේ ෆොටෝ එකක් දාන්න.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Sony model eka mokakada ?
    https://www.singersl.com/sony-high-power-audio-system-bluetooth-karaoke
    මෙන්න මේක මචං.
    ඔය ගානටම තියෙන Sony එක මේකනේ
    https://www.singersl.com/sony-full-hd-hdr-smart-tv-43

    මේකේ HDR තියෙනවා. Games එහෙම play කරන කෙනෙක්නම් ඒක වටිනව
    මට ඒ ගැන නම් අයිඩියා එකක් නෑ බං. ඒකට නොගියෙ ඒකෙ Display එක LCD මොකක්ද කතාවක් තිබ්බ ඒ නිසා බැලුවෙ නෑ. මගේ ළඟ කලින් තිබ්බෙ LG 42Inch Full HD TV එකක්. ඒක නම් ස්මාට් එකක් නෙමෙයි. ඒත් මේ සැම්සුන් එකෙයි ඒකෙයි අහසට පොළව වගේ වෙනසක් තියෙනව. සැම්සුන් එකේ කලර්ස් නම් සුපිරියි. නැචුරල් කලර්ස් එන්නෙ.
     
    • Like
    Reactions: sami_boy

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,682
    113
    Hisense 50 inch 50A7120FX 90452 rupees ඔය ගෙඩාක් දෙවල් මෙකෙතියෙනවා ගාන ශෙප් 3Y warranty
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ports සම්බන්ධ කරලා තියෙන විදියේ ෆොටෝ එකක් දාන්න.
    Screenshot 2021-04-22 at 18.57.46.jpg


    Dialog Peo dekama tiyenawa
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    Tcl eka hoda madi machan Malagasy thiyanwa ekak obata ona nam wikunanawa 😋😋 android TV eke case eka samahara app update unain passe wada naha .. Samsung eka nam thawama wada dunne naha Sony ekath hodai kiyala kiyanawa .. ohe 55 ekak kiyada 4k tcl hari Samsung hari??
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මම අවුරුදු week එකේ සින්ගර් එකෙන් ගත්තා sony 43 එකක් ඒ ගානට සැම්සුන්ග් 43 එකකුත් තිබ්බා දෙකම 89.999 ගණනම් එත් samsung එකයි sony එකයි එක ලග තියලා එකම video එක play කරලා බැලුවම මට sony එක තමයි සෙට් උනෙ එක නිසා එක ගත්තා
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Hisense 50 inch 50A7120FX 90452 rupees ඔය ගෙඩාක් දෙවල් මෙකෙතියෙනවා ගාන ශෙප් 3Y warranty
    Hisense එකේ OS එක පට්ටම basic එකක්. Sony & Samsung ඒවා ළඟින්වත් තියන්න බෑ. අනික USB එකෙන් ගොඩක් compressed file formats play වෙන්නෙත් නෑ
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Daraz එකෙන් tv එකක් ගන්න එක අවුල්ද
    TV walanam samahara ewage warranty wala aul thiyenawa ganan adu unath (mage Samsung ekata chip burn walata warranty na kiyala thiyenawa)
    Softlogic warranty ehema thiyena ewa thiyenawa ewa awlak na
    Damro thamai hodama warranty thiyenne habai man gaththa TV eka damro eke rs50000 withara wadi eka nisa daraz eken gaththe warranty na wage thamai ithin
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    මම ගත්ත ළඟදි Samsung 43 inch එකක් සිංගර් එකෙන්. කලර්ස් නියමයි. වොරන්ටි 3Years. ඒක නම් රෙකමන්ඩ් කරන්න පුලුවන්.


    Sony එකත් එතැන තිබ්බ මට සෙට් වුණේ නෑ ඒක. Same size, Same price.
    ------ Post added on Apr 20, 2021 at 8:23 PM

    uba singer eken mai neda badu ganne :D

    Anyways Tv nam itin Sony Bravia thamai :love:
    Lg and samsung ewath hodai
    habai durability nam kohomada danne na
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    මුලින්ම බජට් එක ගැන හිතන්න. පස්සේ පහළ තියෙන කරුණු ගැන සලකා බලන්න.
    1. 4K වැඩිය බලන්න අදහසක් නැත්නම් 4K TV එකකට යන්න එපා. තේරුමක් නෑ.
    2. TV එක සහ බලන තැන අතර පරතරය ප්‍රමාණවත්ව තියා ගන්න බැරි නම් ලොකු TV එකකට යන්න එපා
    3. නිතර TV එක wallplug එකෙන් ගලවන්න හිතන් ඉන්නවා නම් සහ නිතර powercut වෙනවා නම් Android TV එකකට යන්න එපා. වෙන ප්‍රශ්ණයක් නෙමේ, Android TV වල boot time එක වැඩි. නමුත් power connect වෙලා තියනකල් තත්පරයක් ඇතුලත TV එක ON වෙනවා. Slow නෑ.
    4. Display quality එක ගැන හිතනවා නම් LG OLED එකකට යන්න. ඒක තමයි දැනට එන හොඳම display එක. අනිත් එකක් වත් LED display නෙමේ.
    5. නිතර high quality movies ( මම මේ කියන්නේ 4K 15GB+ movie files ) USB හරහා බලනවා නම් Sony Android TV ගන්න එපා. විනාඩි 20ක් වගේ ඇතුලත crash වෙනවා. හේතුව ඉතා විශාල movie files decode කරන්න තරම් Sony TV වල hardware එන්නේ නෑ.
    6. Stability ගැන සහ updates ගැන හිතනවා නම් Samsung QLED වගේ එකක් බලන්න. Tizen OS එක ඒන්නේ. සෑහෙන fast, සෑහෙන stable
    7. Apps support එක ගැන හිතනවා නම් Android TV එකකට යන්න. කොටින්ම VPN පවා තියෙනවා. නමුත් සෑම Android app එකක්ම TV platform ඒකට support කරන්නේ නෑ තාම.
    8. LG webOS වල apps support එක සෑහෙන අඩුයි. ඒ නිසා ඒ ගැන හිතනවා නම LG ගන්න එපා.
    9. අද කාලේ එන TV වල හොඳ audio quality එකක් නෑ. හරියට සද්දේ අහන්න නම් soundbar and subwoofer එකක් ගන්න උත්සාහ කරන්න
    10. ලාබ ම විසඳුමක් ගැන හිතනවා නම්, සරළ TV එකක් අරන්, හොඳ Android හරි Roku හරි TV box එකක් ගන්න. Nvidia Shield TV තමයි හොඳම.
    podi deyak thiyanwa mata thiyenne 4k samasung ekak eke 1080 unath 4k upscale kalama ena eka patta. mage 1080 monitor eke echara lassanata penne na.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,194
    113
    යනවනම් සල්ලිත් අරං ගිහිං Samsung LG වගේ හොඳ brand එකකින් ගනින්.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    uba singer eken mai neda badu ganne :D

    Anyways Tv nam itin Sony Bravia thamai :love:
    Lg and samsung ewath hodai
    habai durability nam kohomada danne na
    අබාන්ස් නම් පැත්ත පලාතෙ යන්නෙ නෑ. ඒක ඇරුණම අපිට ළඟම තියෙන්නෙ සිංගර් එකක් තමයි බං.
     
    • Haha
    Reactions: vinura kithmal