LED t.v

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    sony bravia samsung eka laga thiyala compare karapan wenasa oyatama therey
    samsung technology more advanced machan
    picture quality wadiy, sharp bright & natural
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    sony bravia samsung eka laga thiyala compare karapan wenasa oyatama therey
    samsung technology more advanced machan
    picture quality wadiy, sharp bright & natural

    samsung 32" model ටිකක් කියපන්කෝ.ඇයි sony හොද නැත්තෙ ?
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    Series 6 එක කීයක් වෙනවද?
    lankawe gana mama danne na ban
    poddak rawumak gahala balana eka thama hoda
    eka dawsen ganna yanna epa
    godak balala thamanta kamathi eka ganin
    sathiyak 2k awiddama ona eka hithaganna puluwan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    LG / Toshiba හොදයි..... ඔය ගොඩක් ඒවායේ, ඈතුලේ තියෙන ඩිස්ප්ලේ එක LG .... :P ඕනා නම් කියපන් LG / Toshiba දෙන්නම් අඩුවට...... :)
     

    knad

    Member
    Aug 8, 2012
    62
    3
    0
    I am also planning to buy one but my budget is low.
    How about Innovex from Damro?
    Any experience?
    What about cheap brands like Haier or Skyworth?

    Thanks
     

    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    34
    Home
    කීයටද ගත්තෙ ?

    මෙහෙමයි මචං, අපේ තාත්තාගේ යාලුවෙක් තමයි ඒක ගෙනාවේ තායිලන්තෙන් .. ගණන් ගැන නම් කියන්න දන්නේ නෑ .. කොහොමත් 46" Smart TV එකක් ලක්ෂ 2-3 අතර වගේ තමයි ඇත්තේ ..