.....:::: LED ::::.....

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් යාළුවා, බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට, ත්‍රෙඩ් එකේ ඇති වැදගත් කමට සහ ඔබව දිරිගැන්වීමක් වශයෙන් ඔන්න මගෙන් ++++ රෙප්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    good post

    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් යාළුවා, බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට, ත්‍රෙඩ් එකේ ඇති වැදගත් කමට සහ ඔබව දිරිගැන්වීමක් වශයෙන් ඔන්න මගෙන් ++++ රෙප්

    ela ela machan.. :):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ithin ban me mage blog ekane... thankx
    :dull: තව ඩින්ගෙන් - රෙප් දෙනව උස්සල කියල :P
    අනිත් සැරේ දාන්න මගේම බ්ලොග් එකෙන් තමයි මේක දැම්මෙ කියල :D
     
    ssepala

    Member
    Sep 18, 2007
    47
    2
    0
    Quote:
    Originally Posted by muvindu
    good post

    Quote:
    Originally Posted by chathupatiya
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් යාළුවා, බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට, ත්‍රෙඩ් එකේ ඇති වැදගත් කමට සහ ඔබව දිරිගැන්වීමක් වශයෙන් ඔන්න මගෙන් ++++ රෙප්

    ela ela machan..

    මේ ලිපිය මම 2010 මාර්තු 25 දින ලියා පලකල බ්ලොග් සටහන අමු අමුවේම කොපි කිරීමක්.

    http://sadeepasepala.blogspot.com/2010/03/led.html

    ඒ නිසා මෙක දිරිගැන්විය යුතු වැඩක් නම් නොවෙයි.

    දැනුම බෙදාගැනීම හොදයි. කොපි කිරීම නරකයි. උපුටා ගැනීම ප්‍රශ්නයක් නැහැ. උපුටාගත් ලිපියක මුල් කතෘ නොදක්වා තමන්ගේ වැඩක් බව පෙන්වීම අන්තිම නරක කැත වැඩක්.

    එක
    මේ ලිපිය මෙහි පලකල හා කියවන අයගෙන් මම ඉල්ලා සිටින්නේ තමන් උපුටාගෙන පලකරන ලිපිවල මුල් කතෘ හෝ අදාල වෙබ් පිටුව සදහන් කරන ලෙසයි.

    rep----
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ ලිපිය මම 2010 මාර්තු 25 දින ලියා පලකල බ්ලොග් සටහන අමු අමුවේම කොපි කිරීමක්.

    http://sadeepasepala.blogspot.com/2010/03/led.html

    ඒ නිසා මෙක දිරිගැන්විය යුතු වැඩක් නම් නොවෙයි.

    දැනුම බෙදාගැනීම හොදයි. කොපි කිරීම නරකයි. උපුටා ගැනීම ප්‍රශ්නයක් නැහැ. උපුටාගත් ලිපියක මුල් කතෘ නොදක්වා තමන්ගේ වැඩක් බව පෙන්වීම අන්තිම නරක කැත වැඩක්.

    එක
    මේ ලිපිය මෙහි පලකල හා කියවන අයගෙන් මම ඉල්ලා සිටින්නේ තමන් උපුටාගෙන පලකරන ලිපිවල මුල් කතෘ හෝ අදාල වෙබ් පිටුව සදහන් කරන ලෙසයි.

    rep----

    මම ඕක කියෙව්වා මෙන්න බ්ලොග් එක.

    http://sadeepasepala.blogspot.com/2010/03/led.html

    ithin ban me mage blog ekane... thankx

    :baffled::baffled::baffled:
    මේ දෙන්නම කියනව මේ බ්ලොග් එක එයාලගෙ කියල ??:eek:
     
    ssepala

    Member
    Sep 18, 2007
    47
    2
    0
    ithin ban me mage blog ekane... thankx

    ලිපි හොරකම් කරනවා මදිවට දැන් අනුන්ගෙ බ්ලොග් වලටත් අයිතිවාසිකම් කියන්න පටන් අරගෙන.
    :baffled:
     
    ssepala

    Member
    Sep 18, 2007
    47
    2
    0
    :baffled::baffled::baffled:
    මේ දෙන්නම කියනව මේ බ්ලොග් එක එයාලගෙ කියල ??:eek:

    Now Go to original blog post (see to the end of the post -පසු සටහන (29/05/2011)) and see who is the cheeter.
    -Sadeepa Sepala
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Now Go to original blog post (see to the end of the post -පසු සටහන (29/05/2011)) and see who is the cheeter.
    -Sadeepa Sepala
    :) blog එක ඔයාගෙ බව දැන් පැහැදිලියි , මේක ඔයාට ඕනෙ නම් elakiri.com Admin/Moderator කෙනෙකුට පැමිණිලි කරන්න පුළුවන් , එතකොට මේකට පියවරක් ගනීවි අනිවාර්යයෙන්ම :)
    මේ බලුවැඩේ කරපු එකාට අනිත් දවසෙ ත්‍රෙඩ් එකක් දැම්මම සලකන්නම්
     
    ssepala

    Member
    Sep 18, 2007
    47
    2
    0
    :) blog එක ඔයාගෙ බව දැන් පැහැදිලියි , මේක ඔයාට ඕනෙ නම් elakiri.com Admin/Moderator කෙනෙකුට පැමිණිලි කරන්න පුළුවන් , එතකොට මේකට පියවරක් ගනීවි අනිවාර්යයෙන්ම :)
    මේ බලුවැඩේ කරපු එකාට අනිත් දවසෙ ත්‍රෙඩ් එකක් දැම්මම සලකන්නම්

    Done and thanks for the understanding.
    -Sadeepa