Samahara evaye USB valin mkv ehema play venna!
Eka poddak balapan!! Naththan chaa..
Eka poddak balapan!! Naththan chaa..
awulda ban? uba kohenda gatthe?samsung nam ganna epa.. mama gatta samsung ekak quality madi![]()
මචන්ලා මම LED TV 42'' එකක් ගන්නයි හදන්නේ......
150 000 තමා budget එක....![]()
ඉතින් එකක් ගන්නකොට බලන්ඩ ඕන features මොනවද? කියල තම දෙනගන්න ඕන.....
ඒ වගේම මොනවද හොද බ්රන්ඩ්ස්
Samsung
LG
???????
නොදන්නා අ ය උදව්වක් වශයෙන් බම්ප් එකක් වත් දාල යමු......
මචන්ලා මම LED TV 42'' එකක් ගන්නයි හදන්නේ......[/QUOTEresolution 1080p (full hd) wenna ona
150 000 තමා budget එක....![]()
ඉතින් එකක් ගන්නකොට බලන්ඩ ඕන features මොනවද? කියල තම දෙනගන්න ඕන.....
ඒ වගේම මොනවද හොද බ්රන්ඩ්ස්
Samsung
LG
???????
නොදන්නා අ ය උදව්වක් වශයෙන් බම්ප් එකක් වත් දාල යමු......
digital tuner akak thiyeda kiyala balanna ona
usb and hdmi port thiyenna ona
usb media player akak thiyenna ona NTFS format support karana
ntfs nathnam picture & mp3 witharai play wenne
brand aka samsung or sony bravia
samsung nam serias aka 5 or eta wadi nam hodai
![]()
Pansonic,Sony tv thiyanawa bn.......
ona kastiya pm karanna

4+Thawa tika dawasakin year end sale deyi godak than walin,

4+3D Ekaka ganingSamsung smart !
Samahara evaye USB valin mkv ehema play venna!
Eka poddak balapan!! Naththan chaa..

4+bump..
Machan 155000.00 kata dennam samsung UA40ES6220
model number eka mokakda machan???Sony Bravia eka dennam 40 led 115000.00 Best packing siedles Warranty
0775463855
samsung nam ganna epa.. mama gatta samsung ekak quality madi![]()

ehemath scn ekak da?Samsung![]()

මචන්ලා මම LED TV 42'' එකක් ගන්නයි හදන්නේ......[/QUOTEresolution 1080p (full hd) wenna ona
150 000 තමා budget එක....![]()
ඉතින් එකක් ගන්නකොට බලන්ඩ ඕන features මොනවද? කියල තම දෙනගන්න ඕන.....
ඒ වගේම මොනවද හොද බ්රන්ඩ්ස්
Samsung
LG
???????
නොදන්නා අ ය උදව්වක් වශයෙන් බම්ප් එකක් වත් දාල යමු......
digital tuner akak thiyeda kiyala balanna ona
usb and hdmi port thiyenna ona
usb media player akak thiyenna ona NTFS format support karana
ntfs nathnam picture & mp3 witharai play wenne
brand aka samsung or sony bravia
samsung nam serias aka 5 or eta wadi nam hodai
![]()
එළකිරි මචන්.....4+ ගොඩක් වටින තොරතුරු ටිකක්...
එකේ තිබුන විස්තර මෙහෙමයි.

පූස්;13989533 said:Innovex කියල තියෙනව නේද 3D/Ful HD LED TV එකක් දම්රෝ එකේ. 119000යි. හොඳ නරක නං මම දන්නෙ නෑ. මට ගෙදරට හෙන පොතක් ආව දම්රෝ එකේ.එකේ තිබුන විස්තර මෙහෙමයි.
FULL HD 1080P
2D/3D
HDMI Ports 3
USB Ports 2
LED Tech කියන Function එකත් තියෙනවලු.
PC Input
Free Wall Mount
Free 4 Pairs of 3D Glasses
මම කොලිටිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.
Damro Warranty දෙන්නෙ කියලත් ගහල තියෙනවා. උන්ගෙ සර්විස් නං හොඳයි අපේ තියෙන්නෙ දම්රෝ Washing Machines. කැඩුනොත් ගෙදරට ඇවිල්ලම හදල දෙනව Warranty Period එකෙන් පස්සෙත්. පොඩි ගානයි ගන්නෙ.
පාවිච්චි කරපු අයගෙන් අහල ගන්න.![]()

4+bmp machan