මචන් ලා දැන් තියන ෆිල්ම් එහෙම ෆයිල් සර්ව් ෆයිල් සොනික් වලින් එහෙම ඩිරෙක්ටි ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්නේ ඒ ලින්ක් එක ලීචින් සයට් එකකට කොපි කරලා ටික වෙලාවකින් අපිට ඩිරෙක්ට් ස්පිඩ් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න ක්රමයක් තියනවා නේද
කවුරැ හරි දන්නවනම් ඒ ක්රෙමේයි හොද ලීචින් සයට් ටිකකුයි පෝස්ට් කරනවද
කවුරැ හරි දන්නවනම් ඒ ක්රෙමේයි හොද ලීචින් සයට් ටිකකුයි පෝස්ට් කරනවද