මචංලා අයිතිය සම්බඩව නඩුවක් තියන දෙපලක (කුලියට ඉන්න එකා එක්ක නඩුවක්) කුලියට ඉන්න කෙනා ඉවත් නොවී එතන වියපරයක් කරගෙන යනවනම් සහ නඩුව ඉවර වෙනකම් ඒ කුලිකරයට එතන වියාපාරය කරගෙන යන්න උසාවියෙන් අවසර දීලා තියෙනම් උ එතන ඒ වියපරය කරනවා වෙනුවට ඒ කුළිකරයට පුලුවන්ද තවත් කෙනෙක්ට ඒ දෙප්පල කුලියට දෙන්න (අයිතිය ඉල්ලලා නඩු දාලා තියන කෙනාගේ එකඟතාවයකින් තොරව). කුලිකරය පිළිගන්නවා උ කුලිකරයා පමණයි ඌට එතන අයිතියක් නෑ කියල හැබැයි උ මගේ අයිතිය පිළිගන්නේ නෑ. අයිතිය සම්බන්ධව නඩුව තියේදි මට කිසිම දැනුම් දීමකින් තොරව එහෙම තවත් කෙනෙක්ට කුලියට දෙන්න පුලුවන්ද දැනට ඉන්න කූලිකරයට ?
naththn ubata digatama ooka bala bala innaw enwa..legal soultion ekak enna sahenna awrudu gaanak yai