Legal advice දේපලක් සම්බන්ධව

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    624
    757
    93
    මහ පුදුම සත්තුනේ බන් ඉන්නේ


    මේකේ තේරුම මොකක්ද
    ------ Post added on Sep 23, 2022 at 6:31 PM
    බූදල් කරලා නෑ කියන්නේ තාත්තා නැති වෙද්දී මට ලියල නැති නිසා සහ අන්තිම කැමැති පත්‍රයක් නැති දේපළ වටිනාකම වැඩි නිසා නිසා මන් අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා මගේ අයිතිය තහවුරු කරන්න ඕනි. එක කරන්න විදියකුත් නෑ මේ වෙන නඩුවක් පැටලිලා නිසා.
     
    • Like
    Reactions: windows_ubuntu

    dmsupun

    Well-known member
  • May 13, 2007
    9,118
    7,227
    113
    Kandy
    තාත්තා අන්තිම කැමැත්තක් ලියලා නැතිව ගිහින් තියෙන්නේ. දේපල කෝටි 10ක් ලු. ඒකියන්නේ ලක්ෂ 40 සිමාව පනින නිසා බුදලයක් අදින්න වෙනවා.
    ඕක හරියට බෙදාගන්න අවුලක් ඇති, ඒකයි වැඩේ ඇදන්නෙ. මෙයා කේස් එක අල්ලන් ඉන්නෙ වැරදි තැනින් වගේ. මම හිතන්නෙ තාත්තටත් තනි අයිතිය නෑ.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    624
    757
    93
    ඕක හරියට බෙදාගන්න අවුලක් ඇති, ඒකයි වැඩේ ඇදන්නෙ. මෙයා කේස් එක අල්ලන් ඉන්නෙ වැරදි තැනින් වගේ. මම හිතන්නෙ තාත්තටත් තනි අයිතිය නෑ.
    Thathata thani aithiya thiyenawa machn. Thatha iddi u piliwelat kulit gewwa. Thathagen passet pawle anit aya mata denna kamathi una ape athara prashnayak na. Naduwa kal adena eka thama parashne😔
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    9,118
    7,227
    113
    Kandy
    බූදල් කරලා නෑ කියන්නේ තාත්තා නැති වෙද්දී මට ලියල නැති නිසා සහ අන්තිම කැමැති පත්‍රයක් නැති දේපළ වටිනාකම වැඩි නිසා නිසා මන් අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා මගේ අයිතිය තහවුරු කරන්න ඕනි. එක කරන්න විදියකුත් නෑ මේ වෙන නඩුවක් පැටලිලා නිසා.
    නඩුවෙ කේස් එකක් නෑනෙ, ඌ කුලියට ඉන්නනෙ ඉල්ලනේ ඌට ඉන්න දීල නඩුව ක්ලෝස් කරල ඉඩමෙ අයිතිය හදාගෙන ඌව එලවන්න බැරිද?
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    624
    757
    93
    නඩුවෙ කේස් එකක් නෑනෙ, ඌ කුලියට ඉන්නනෙ ඉල්ලනේ ඌට ඉන්න දීල නඩුව ක්ලෝස් කරල ඉඩමෙ අයිතිය හදාගෙන ඌව එලවන්න බැරිද?

    එතකොට මට ඌටම දෙන්න වෙනවානේ බං මට වැඩකට ගන්න බෑනේ. ආණ්ඩුවේ අනුමත පාලන කුලියට අරන් නිකං ඉන්න වෙන්නේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    9,118
    7,227
    113
    Kandy
    එතකොට මට ඌටම දෙන්න වෙනවානේ බං මට වැඩකට ගන්න බෑනේ. ආණ්ඩුවේ අනුමත පාලන කුලියට අරන් නිකං ඉන්න වෙන්නේ
    ඉඩම උඹේ උනාම කුලියට ඉන්න කෙනාව අයින් කරන්න බැරිද? ඇග්‍රීමන්ට් එකේ ටර්මිනේශන් ක්ලෝස් එකක් නැද්ද?
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    624
    757
    93
    ඉඩම උඹේ උනාම කුලියට ඉන්න කෙනාව අයින් කරන්න බැරිද? ඇග්‍රීමන්ට් එකේ ටර්මිනේශන් ක්ලෝස් එකක් නැද්ද?
    Termination close eka enforce krnna man landlord kiyala kuli karaya piliganne nane. Prashne thiyenne bn mata meka usawiyem wisadaganna eka kal yana eka. Me naduwa kuli karayata dinanna ba habai u puluwan tharam kal adinawa ekai awla.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    9,118
    7,227
    113
    Kandy
    Termination close eka enforce krnna man landlord kiyala kuli karaya piliganne nane. Prashne thiyenne bn mata meka usawiyem wisadaganna eka kal yana eka. Me naduwa kuli karayata dinanna ba habai u puluwan tharam kal adinawa ekai awla.

    ඉතින් ඒකනෙ බං කිව්වෙ ඌට දැනට ඉන්න දීල ඉඩමෙ අයිතිය කාට හරි හදාගන්න කියල. එහෙම තීරණේකට එන්න අමාරුනම් ඉතින් කල් යනවා තමා.
    කොහොමත් ප්‍රශ්ණෙ ඉන්න උඹනෙ ඔතන අවුල දන්නෙ. හරි උත්තරයක් ගන්න හොඳ ලෝයර් කෙනෙක්වත් මේකෙන් සෙට් වෙයි. ජය!
     
    • Love
    Reactions: Kamal1996

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    3,934
    6,585
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකත් එක්ක නඩු වලට කාලෙ නාස්ති කරන්නෙ නැතිව ඔප්පුව උඹේ තනි නමට ලියාගත්තනම් හරි මුලින්ම.
     
    • Like
    Reactions: kinkon

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,617
    16,826
    113
    නිතිය අනුවම, හිටපු එකාට ඕනානම් අවුරුදු 10න් පස්සේ චැලෙන්ජ් කරන්නත් අවස්තාව දිලා තියනවා. අපි දැනගන්න ඕනා ⁣නිතිය හරියට අවබෝධ කරගෙන කුලියට ඉන්න එකාව අදාල වෙලාවේ ඉවත් කරන්න.
    aru 10 හිටිය කියල ඔප්පු කරන්නත් ඕනේ නේද
    එහෙම ඉන්න ගියොත් ඉතිං ඇදලා එලියට දාන්න තමා තියෙන්නෙ



    කරන්ට් එක කැපුවා නම් හරි මන්ඩලේට කියලා 😂 වතුරත් කපන්න ඔන 😀
    ------ Post added on Sep 23, 2022 at 6:27 PM
    එහෙම කරන්ට් කපන්න බයිලු නේද
    උට අයේ කරන්ට් එක ගන්න පුළුවන්ලු නේ? මුලීක අයිතියක්ලු කරන්ට් එක
     
    • Like
    Reactions: lasankandy

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    5,904
    15,520
    113
    Homagama
    aru 10 හිටිය කියල ඔප්පු කරන්නත් ඕනේ නේද
    ඔව්
    එහෙම කරන්ට් කපන්න බයිලු නේද
    උට අයේ කරන්ට් එක ගන්න පුළුවන්ලු නේ? මුලීක අයිතියක්ලු කරන්ට් එක

    මේක තමයි. නඩුකටයුත්ත පටන් ගත්තාම වද දෙන්න ගත්තෝ ඉතින් අතින් අරන් තියාගත්තා වගේ තමයි. කෙල වෙයන් කියලා තරහකාරයෝ දෙන උපදෙස් ඕවා.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,617
    16,826
    113
    ඔව්


    මේක තමයි. නඩුකටයුත්ත පටන් ගත්තාම වද දෙන්න ගත්තෝ ඉතින් අතින් අරන් තියාගත්තා වගේ තමයි. කෙල වෙයන් කියලා තරහකාරයෝ දෙන උපදෙස් ඕවා.
    කොහොමද ඔප්පු කරන්නේ 10 හිටිය කියලා

    අර fb group එකේ එක්කෙනෙක් කියල තිබුනේ ඔය කරන්ට් කපන කතාව එහෙම එකක් නැද්ද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    27,005
    25,462
    113
    KY
    aru 10 හිටිය කියල ඔප්පු කරන්නත් ඕනේ නේද

    එහෙම කරන්ට් කපන්න බයිලු නේද
    උට අයේ කරන්ට් එක ගන්න පුළුවන්ලු නේ? මුලීක අයිතියක්ලු කරන්ට් එක

    එහෙම සින් එකක් ද
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    6,257
    5,590
    113
    .

    මගේ තාත්තා අන්තිම කැමති පත්‍රයක් නොලිය මැරුණා. එතකොට හිටියා කුලී කරයා ඊට පස්සේ කුලියට ගෙවන්න බෑ කිව්වා නිසා මන් ඌට නඩුවක් දැම්මා. දේපළ බූදල් කරලා නෑ. කරන්න විදියක් නෑ උසාවියේ නඩුවක් තියන නිසා. කුලී කරය පිළිගන්නවා මගේ තාත්තා අයිතිකාරයා කියලා හැබැයි තාත්තගෙන් පස්සේ මන් අයිතිකාරයා කියලා උ පිල්ගන්නේ නෑ. ඌ නඩුව අහන්න දෙන්නෙත් නෑ හම නඩු වාරෙකදීම මොකක් හරි කියල කල් ඉල්ලනවා. එක නිසා මේක හරි ප්‍රශ්නයක්. ඒ අස්සෙන් උ මේක තව එකෙක්ට කුලියට දීලා😔😔😔 ඔබතුමා නීතඅයිවේදියෙක් නම් මේ සම්බන්ධ උපදෙසක් දෙන්න පුලුවන්ද මට දැනට උසාවියේ ඉදිරිපත් උන කරුණු සම්බන්ධව පැහැදිලි කෙන්න පුළුවන් ඔබතුමාගෙ ඊමේල් address ekak wage dennna puluwnmm mata pm ekakin ලොකු පිනක්
    ඔබතුමා නීතඅයිවේදියෙක් නම් =මම ලෝයර් කෙනෙක් නෙමයි

    මම මේවගේම ප්‍රශ්නයකට මුහුණ දෙන නිසා මම දන්නා දේ කියන්නම් .
    1) මෙතන අවුල වෙලා තියෙන්නේ බුදල් නඩුවක් නැතිව දේපල බෙදා ගත්තු නිසා දේපල වල අයිතිය ගැන ඕන කෙනෙකුට අභියෝගකරන්න පුළුවන්.
    2) ඕගොල්ලෝ කතා කරලා දේපල බෙදා ගත්තට ඔයාගේ අම්මට දේපල බෙදන්න අද්මිනිස්ත්‍රාසි බලයක් නැති නිසා තමයි එහෙම වෙන්නේ .
    3) අනික දැන් ඉන්න කුලී කාරයට කලවරෝධි අයිතයක් සරෝපනය වෙන්න අවදානමක් තියෙනවා (එක හැබැයි මම හරියටම දන්නේ නෑ )
    4) හැබැයි කලින් බුදල් නඩුවක් දැම්මනම් (තාත්තා මියගිහින් මාස 3ක් ඇතුලත ) බදු ගත්ත දේපල වලට කලවරෝධි අයිතියක් කියන්න බෑ
    5) මම හිතන්නේ ඔයාට දැන් ඔයාගේ දේපලේ අනිත් අයිතිකාරයෝ ටිකත් එකතු කරගෙන කුලී කාරයට විරුද්දව නෙරපුන් නඩුවක් දාල පිස්කල් ඕඩර් එකක් ගන්න වෙයි
    මම මේ මගේ අත්දැකීම කිව්වේ
    ලෝයර් කෙනෙක් හම්බ වෙන්න කලින් මේ කරනා 4 හිතේ තියාගන්න

    1) ලොයර්ලා කියන්නේ ලේ පිසචයෝ
    2) ලොයර්ලා කියන්නේ ලේ පිසචයෝ
    3) ලොයර්ලා කියන්නේ ලේ පිසචයෝ
    4) ලොයර්ලා කියන්නේ හැම මගුලම කරන්න යන්න එපා. ඔයත් ටිකක් නිතිය දන්නවා කියලා පෙන්නන
    ------ Post added on Sep 23, 2022 at 8:47 PM
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,362
    12,406
    113
    Black Pearl
    බූදල් කරලා නෑ කියන්නේ තාත්තා නැති වෙද්දී මට ලියල නැති නිසා සහ අන්තිම කැමැති පත්‍රයක් නැති දේපළ වටිනාකම වැඩි නිසා නිසා මන් අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා මගේ අයිතිය තහවුරු කරන්න ඕනි. එක කරන්න විදියකුත් නෑ මේ වෙන නඩුවක් පැටලිලා නිසා.

    metana tamai waradda gatte
    kuli manussaya paththaka tiyala ownership eka prove karanna budal naduwak patan ganna oni
    nattam kuli manussaya oyata kuliya dila, oyage sahodarayek kiwwot eyage idama nemei meka mage kiyala case wenawane

    .


    ඔබතුමා නීතඅයිවේදියෙක් නම් =මම ලෝයර් කෙනෙක් නෙමයි

    මම මේවගේම ප්‍රශ්නයකට මුහුණ දෙන නිසා මම දන්නා දේ කියන්නම් .
    1) මෙතන අවුල වෙලා තියෙන්නේ බුදල් නඩුවක් නැතිව දේපල බෙදා ගත්තු නිසා දේපල වල අයිතිය ගැන ඕන කෙනෙකුට අභියෝගකරන්න පුළුවන්.
    2) ඕගොල්ලෝ කතා කරලා දේපල බෙදා ගත්තට ඔයාගේ අම්මට දේපල බෙදන්න අද්මිනිස්ත්‍රාසි බලයක් නැති නිසා තමයි එහෙම වෙන්නේ .
    3) අනික දැන් ඉන්න කුලී කාරයට කලවරෝධි අයිතයක් සරෝපනය වෙන්න අවදානමක් තියෙනවා (එක හැබැයි මම හරියටම දන්නේ නෑ )
    4) හැබැයි කලින් බුදල් නඩුවක් දැම්මනම් (තාත්තා මියගිහින් මාස 3ක් ඇතුලත ) බදු ගත්ත දේපල වලට කලවරෝධි අයිතියක් කියන්න බෑ
    5) මම හිතන්නේ ඔයාට දැන් ඔයාගේ දේපලේ අනිත් අයිතිකාරයෝ ටිකත් එකතු කරගෙන කුලී කාරයට විරුද්දව නෙරපුන් නඩුවක් දාල පිස්කල් ඕඩර් එකක් ගන්න වෙයි
    මම මේ මගේ අත්දැකීම කිව්වේ
    ලෝයර් කෙනෙක් හම්බ වෙන්න කලින් මේ කරනා 4 හිතේ තියාගන්න

    1) ලොයර්ලා කියන්නේ ලේ පිසචයෝ
    2) ලොයර්ලා කියන්නේ ලේ පිසචයෝ
    3) ලොයර්ලා කියන්නේ ලේ පිසචයෝ
    4) ලොයර්ලා කියන්නේ හැම මගුලම කරන්න යන්න එපා. ඔයත් ටිකක් නිතිය දන්නවා කියලා පෙන්නන
    ------ Post added on Sep 23, 2022 at 8:47 PM

    This is the issue as per my understanding as well :yes:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    732
    790
    93
    මගේ තාත්තා අන්තිම කැමති පත්‍රයක් නොලිය මැරුණා. එතකොට හිටියා කුලී කරයා ඊට පස්සේ කුලියට ගෙවන්න බෑ කිව්වා නිසා මන් ඌට නඩුවක් දැම්මා. දේපළ බූදල් කරලා නෑ. කරන්න විදියක් නෑ උසාවියේ නඩුවක් තියන නිසා. කුලී කරය පිළිගන්නවා මගේ තාත්තා අයිතිකාරයා කියලා හැබැයි තාත්තගෙන් පස්සේ මන් අයිතිකාරයා කියලා උ පිල්ගන්නේ නෑ. ඌ නඩුව අහන්න දෙන්නෙත් නෑ හම නඩු වාරෙකදීම මොකක් හරි කියල කල් ඉල්ලනවා. එක නිසා මේක හරි ප්‍රශ්නයක්. ඒ අස්සෙන් උ මේක තව එකෙක්ට කුලියට දීලා😔😔😔 ඔබතුමා නීතඅයිවේදියෙක් නම් මේ සම්බන්ධ උපදෙසක් දෙන්න පුලුවන්ද මට දැනට උසාවියේ ඉදිරිපත් උන කරුණු සම්බන්ධව පැහැදිලි කෙන්න පුළුවන් ඔබතුමාගෙ ඊමේල් address ekak wage dennna puluwnmm mata pm ekakin ලොකු පිනක්
    එහෙම කුලි කාරයෙක්ට තව එකෙක්ට කුලියට දෙන්න බෑ නීති විරෝදියි.උබට දුන්න එකාට විරුද්දව නඩු දාන්න පුලුවන් .(හැබැයි උබ බදු ඔප්පුවක් ගහලා කුලියට දුන්නොත් විතරයි ඒක වලන්ගු වන්නෙ



    ඔය කුලියට ඉන්න එකාට අවු 10 වෝටර් බිල් ලයිට් බිල් පෙන්නුවොත් තමයි උට ඕක අයිති වෙන්නේ